චාමික කරුණාරත්න තමයි ළමයගේ තාත්තා - මවක් සෝෂල් මීඩියා ක්‍රිකට් තරුවට එරෙහිව උසාවියට

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,852
    4,284
    113
    අඩෝ අඩෝ මයික් එකක් ඉස්සරහට ඇවිල්ලා "මම වේසකමේ ගිහින් ලමයෙක් හැදුවා" කියන්න බය නැති තරමට ලංකාව දියුනුවෙලානෙ බන් 🥴
    සිරා කතාව. :yes:
    පොඩි එකා පව් ඉතිං.:(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,819
    2
    54,475
    113
    අඩෝ අඩෝ මයික් එකක් ඉස්සරහට ඇවිල්ලා "මම වේසකමේ ගිහින් ලමයෙක් හැදුවා" කියන්න බය නැති තරමට ලංකාව දියුනුවෙලානෙ බන් 🥴

    Cost ekath ekka worth it ne
     
    • Like
    Reactions: Tanto and Yeezus

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    pera paw 😅😅

    dna-test-says.jpg
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    අඩෝ අඩෝ මයික් එකක් ඉස්සරහට ඇවිල්ලා "මම වේසකමේ ගිහින් ලමයෙක් හැදුවා" කියන්න බය නැති තරමට ලංකාව දියුනුවෙලානෙ බන් 🥴
    උබ හරියටම ස්ටෝරිය දන්නවද? කවුද දන්නේ අරු මේකිව බදිනවා කියලා , ලිවින්ටුගෙදර් හිටපු එකක් ද කියල. දකින දකින උන්ට පද හදන්න එපා යකෝ ඔහොම
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ගෑනිගෙ තමා සම්පූර්ණ වැරැද්ද. මොකෙක් හරි සල්ලි තියන ෆේමස් එකෙක් හම්බුනාම ඇරගන්න යනවා httiyo පෝලිමේ. ඌ ඔහොම කීයකට ගහලා ඇද්ද? එහෙම ගහන ගෑනු කරගහන්න ඌට පිස්සු වෙන්න ඕන.මොකක් හරි කරුමෙකට හිටලානෙ අන්තිමට එතකොට ඉතිං වැරැද්ද ගෑනිගෙ ඒකි එක්ක එෆේයා එකක් තිබ්බෙ නැති සල්ලිකාර ෆේමස්, ආතල් එකට ගෑනු එක්ක බුදියන එකෙක්ට කියලා ඇරගත්ත එකේ පව ඒකි ගෙවන්න ඕන. පව් පොඩි එකා

    ගෑනිම හෙමීට කොන්ඩම් එක හිල් කරාද දන්නෙත් නෑ ඒ පිට දාලා හරි ඌව බැදගන්න. මොකද දැන් අර ගෑනු ශිහාන් ගැන ලියන හෑලි කියවපන්කො උන් පොඩි කාලෙ ශිහාන්ට පිස්සු වැටිලා ඉද්දි කරපු දේවල්? ඒව බැලුවම තේරෙනවා ඒ httiyont ඕනම දෙයක් කරන්න පුලුවන් කියලා ෆේමස් ක්‍රෂ් එකට කියලා ඇරගන්නයි ඌ අයිති කරගන්නයි