උඹලාට මෙ නිවුස් එක මතකද, මට එවෙලෙම හිතුනා අපෙ එවුන් හෙන මොඩයි කියලා, පර්ලිමෙන්ට් එකෙ එවුන් හිනා වෙවි ගත්තෙ ෆ්රී ලැපටොප්ස් ෆ්රොම් චයිනා
BEIJING: Sri Lanka’s parliament has taken the rare step of accepting a huge donation of equipment including computers from a Chinese state-run company, China National Corporation For Overseas Economic Cooperation. The donation was received by Sri Lankan Parliament Speaker
Karu Jayasuriya
from the Chinese ambassador in Colombo, Yi Xianliang.
https://www.google.com/amp/s/timeso...ation-from-china/amp_articleshow/59933601.cms
අනිත් එක දුප්පත් ratawalata සැටලයිට් පහාසුකම් ලැබෙන්නෙ එවා තියෙන රටවලින්. උන් අපෙ ඩේටා හොන්දට බලනවා ඇති. චිනෙ ඇමරිකාව උන් උන්ගෙම සැටලයිට් විතරයි පාවිච්චි කරන්නෙ
------
Post added on Nov 21, 2025 at 6:33 PM