🧑🏻‍💻Cyber යූද්දෙට ලංකාව 🇱🇰සූදානම්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    උඹලාට මෙ නිවුස් එක මතකද, මට එවෙලෙම හිතුනා අපෙ එවුන් හෙන මොඩයි කියලා, පර්ලිමෙන්ට් එකෙ එවුන් හිනා වෙවි ගත්තෙ ෆ්‍රී ලැපටොප්ස් ෆ්‍රොම් චයිනා

    BEIJING: Sri Lanka’s parliament has taken the rare step of accepting a huge donation of equipment including computers from a Chinese state-run company, China National Corporation For Overseas Economic Cooperation. The donation was received by Sri Lankan Parliament Speaker
    Karu Jayasuriya

    from the Chinese ambassador in Colombo, Yi Xianliang.

    https://www.google.com/amp/s/timeso...ation-from-china/amp_articleshow/59933601.cms

    අනිත් එක දුප්පත් ratawalata සැටලයිට් පහාසුකම් ලැබෙන්නෙ එවා තියෙන රටවලින්. උන් අපෙ ඩේටා හොන්දට බලනවා ඇති. චිනෙ ඇමරිකාව උන් උන්ගෙම සැටලයිට් විතරයි පාවිච්චි කරන්නෙ
    ------ Post added on Nov 21, 2025 at 6:33 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සයිවර් යුද්ධේ. ඩිලීට් බටන් එක උඩ නින්ද ගියාම ඩේටාබේස් වල ඩේටා මැකිලා ක්ලවුඩ් එකේ බැකප් එකත් මැකෙන බයියන්ගේ සයිවර් තාක්සනේ. 😹 😹 😹 🤌 🤌
     
    • Haha
    Reactions: dj gamaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    සයිවර් යුද්ධේ. ඩිලීට් බටන් එක උඩ නින්ද ගියාම ඩේටාබේස් වල ඩේටා මැකිලා ක්ලවුඩ් එකේ බැකප් එකත් මැකෙන බයියන්ගේ සයිවර් තාක්සනේ. 😹 😹 😹 🤌 🤌
    ඇයි ගොටාගෙ Augmented Reality.
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඇයි ගොටාගෙ Augmented Reality.
    ++
    නූගත් මෝඩ මූසල සදා ලෝක කුජීත ලාමක ටින් ටින් සජිත් ලැවරියාදාස යටිපතුල් කොටළුවාගේ ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස් බෝඩ් එක.
    කැම්රි තාක්සනේ. ඉල ඇදෙනවා යකෝ ඕවා මතක්වෙද්දි 😹 😹 😹
     
    • Haha
    Reactions: sinhawanshaya