කෙබර කොටා මේ යන විදියට ගියොත් නාමල් ජනාධිපති වෙනවද නැද්ද? - Poll

මොකද හිතන්නෙ?

  • ඔව් එයි

  • නෑ එන්නෙ නෑ

  • දැන්ම කියන්න අමාරුයි


Results are only viewable after voting.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,177
    79,623
    113
    උඹලා මොකද හිතන්නෙ. මට හිතෙන්නෙ සජියට වඩා නාමලයට තමා චාන්ස් එක තියෙන්නෙ කියලා. කෙබර කොටා තැන් තැන් වල කට උල් කරලා බයිලා කියෙව්වට ඌ හිතන තරම් ජනතා ප්‍රසාදයක් දැන් නෑ. මිනිස්සු මොනා කලත් බඩින් තමා හිතන්නෙ. උන්ට අමාරුකම් තාම එහෙමම තියෙද්දි කුඩු අරවා මේවා වැඩක් නෑ.

    කෙබරකොටා සහ පිරිස පුරුදු පරිදි උද්දච්ච ටෝක්ස් දුන්නට මිනිසුන්ට දැන් ඉස්සර වගේ ආතල් නෑ ඒවා. උන්ටම තේරිගෙන යන්නෙ කිවපුවගෙන් 10%කත් මුන්ට කරගන්න බෑ කියලා.

    මුන් දිගටම මෙහෙම ගියොත් නාමයලා ඕක පිටින් ආයි ඇවිල්ලා අපිටම හුකෝලා යයි කියලා හොඳ ශුවර් එකක් තියෙනවා දැන්නම්.


    Note:- Vote එකක් දැම්මා වගේම බම්ප් එකක් දාල කමෙන්ට් එකක් දාල පලයන් ත්‍රෙඩ් එක උඩට අරන් තියන්න.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,161
    1
    17,392
    113
    ගූපි උබලා බයියෝ එක්ක එකට එකතු වෙලා නාමල් ගෙන්න යන ගමන් අපෙන් අහනවා නාමල් එයිද කියලා?

    මොනාද තාරක මේ ජෝක්ස් 🤭😂

    FB-IMG-1763788684703.jpg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,177
    79,623
    113
    ගූපි උබලා බයියෝ එක්ක එකට එකතු වෙලා නාමල් ගෙන්න යන ගමන් අපෙන් අහනවා නාමල් එයිද කියලා?

    මොනාද තාරක මේ ජෝක්ස් 🤭😂
    නාමල්ව ගෙන්නගන්න ඕන නෑ බන්, ඒත් කෙබර කොටා මේ යන විදියට නාමල් ගේන්න පාර හදන් යනවා කියලා කියන්නෙ. අපිට බනින්න එපා ගිහින් කෙබර කොටාට බැනපන් කියපුවා නොකර බඩු වගේ තැන තැන කියය කියව යන එකට. :yes: :yes:
     
    • Like
    Reactions: CohenLenstra

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    16,000
    9,911
    113
    NGO ජෙප්පෝ පව්..හිතන් ඉන්න අැති පච ගහලා රජ වෙලා අවුරුදු 30ක් 40ක් රට පාලනය කරන්න..😂
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,132
    113
    Facts...🤔
    හොද නායකයෙක් පේනතෙක් මානෙක නෑ
    ලන්කාවෙ ජනතාව රැලි ලෝලි
    ලන්කාවෙ ජනතාව සන්වේදී
    ලන්කාවෙ ජනතාව පට්ට ගොන්
    Then, decide,,,easy 😁
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,896
    15,258
    113
    Milagiriya
    සජියට වඩා චාන්ස් එකක්නම් තියෙනවා, හැබැයි ජනාධිපතිවරණයක් දිනන්න තරම් නායකයෙක් නෙවෙයි 🤷🏽‍♂️

    අනිත් එක මූ මයින කුරියා ගැහුවට පස්සේ මොනවා කියලා ද ඡන්දේ ඉල්ලන්නේ 🤔
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,177
    79,623
    113
    ඔය කියන්නේ පැස්බර බිත්තර බන් 🥱
    අඩෝ ඔව්නේ බන්, මුන් ඕක ජෙප්පෙක්ගෙ ඇහෙන් බලන්න එපැයි. උන්ටත් උන් කියපුවා වල video තියෙද්දිත් "අපි කිව්වෙ නෑ, පුලුවන්නම් පෙන්නපන්" කියලා බය නැතුව කියන්න පුලුවන්. මුන්ට මේ වගේ කතාවක් පොඩ්ඩක් out of the box හිතන්න බෑ. 🤭 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,497
    88,239
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කියන්නේ පැස්බර බිත්තර බන් 🥱

    ඔව් අනික ඉන්දියන් රුපියල් වලින් කියන්නෙ 🤣
    අනිත් එක ඉදිරි මැතිවරණෙන් කියන්නෙ 2029 එකෙන් 🤭
    අනික මොන රටේද කියලත් නෑනෙ ඇමරිකාවෙ වෙන්නත් පුලුවන් 😹
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,161
    1
    17,392
    113
    නාමල්ව ගෙන්නගන්න ඕන නෑ බන්, ඒත් කෙබර කොටා මේ යන විදියට නාමල් ගේන්න පාර හදන් යනවා කියලා කියන්නෙ. අපිට බනින්න එපා ගිහින් කෙබර කොටාට බැනපන් කියපුවා නොකර බඩු වගේ තැන තැන කියය කියව යන එකට. :yes: :yes:
    එළවපු බයි ගොන් බඩු වලට කර ගහන ගමන්, වෙන මිනිස්සුන්ට ගොන් බඩුලු 🤭🤭

    ගුපි ලෝජික්ස්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,321
    17,447
    113
    එළවපු බයි ගොන් බඩු වලට කර ගහන ගමන්, වෙන මිනිස්සුන්ට ගොන් බඩුලු 🤭🤭

    ගුපි ලෝජික්ස්

    දුක ඔහොම හරි පිට කරගනින්..පච ගහල බලේ අරන් ඒවා නොකර ඉන්නකොට මිනිස්සු වෙනස් වෙනවා තමයි.....😛

     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,148
    1,058
    113
    V
    if akd fails to do most things in this budget (only good things not double cab stuff) then next budget may be his last. Never have we ever seen a regime that creates cringy daily dramas to lie and deceive people and wastes time doing nothing useful to the nation.

    people really deserves something better than this pathetic charade going on here right now.
    akd still have time to correct the course and do some good to the country.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,177
    79,623
    113
    එළවපු බයි ගොන් බඩු වලට කර ගහන ගමන්, වෙන මිනිස්සුන්ට ගොන් බඩුලු 🤭🤭

    ගුපි ලෝජික්ස්
    එක බඩුවක් එලවලා අලුත් සුපිරි එකක් කියලා හිතලා එකක් අරන් ඇවිත් ටික කාලෙකින් කලින් එකට වඩා අලුත් එක සුපිරි ගොන් බඩුවක් කියලා හිතුනාම මිනිස්සු පරන එක හොයන එක අහන්න දෙයක්ද බන් 🤭 🤭
     
    • Like
    Reactions: CohenLenstra