උඹලා මොකද හිතන්නෙ. මට හිතෙන්නෙ සජියට වඩා නාමලයට තමා චාන්ස් එක තියෙන්නෙ කියලා. කෙබර කොටා තැන් තැන් වල කට උල් කරලා බයිලා කියෙව්වට ඌ හිතන තරම් ජනතා ප්රසාදයක් දැන් නෑ. මිනිස්සු මොනා කලත් බඩින් තමා හිතන්නෙ. උන්ට අමාරුකම් තාම එහෙමම තියෙද්දි කුඩු අරවා මේවා වැඩක් නෑ.
කෙබරකොටා සහ පිරිස පුරුදු පරිදි උද්දච්ච ටෝක්ස් දුන්නට මිනිසුන්ට දැන් ඉස්සර වගේ ආතල් නෑ ඒවා. උන්ටම තේරිගෙන යන්නෙ කිවපුවගෙන් 10%කත් මුන්ට කරගන්න බෑ කියලා.
මුන් දිගටම මෙහෙම ගියොත් නාමයලා ඕක පිටින් ආයි ඇවිල්ලා අපිටම හුකෝලා යයි කියලා හොඳ ශුවර් එකක් තියෙනවා දැන්නම්.
Note:- Vote එකක් දැම්මා වගේම බම්ප් එකක් දාල කමෙන්ට් එකක් දාල පලයන් ත්රෙඩ් එක උඩට අරන් තියන්න.