කෙබර කොටා මේ යන විදියට ගියොත් නාමල් ජනාධිපති වෙනවද නැද්ද? - Poll

මොකද හිතන්නෙ?

  • ඔව් එයි

  • නෑ එන්නෙ නෑ

  • දැන්ම කියන්න අමාරුයි


Results are only viewable after voting.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    Uh Uh No GIF by Boomerang Official


    මුන බලලා උපකල්පනය කරේ
    ඒක නම් කටර් කටක් වගේ පෙනුමක් තියෙන්නේ

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113

    අඩො ගෝටා කුනුහරපයක් අහගන්න අවුරුදු 2ක් විතර ගියා, ඒකට කෙබර කොටා මාස 6ක් යන්න කලින් අම්ම මතක් කරගන්න යන්නෙ. 🤭 🤭
     
    • Haha
    Reactions: Sara_LK and dilann

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,220
    1
    16,090
    113
    එක බඩුවක් එලවලා අලුත් සුපිරි එකක් කියලා හිතලා එකක් අරන් ඇවිත් ටික කාලෙකින් කලින් එකට වඩා අලුත් එක සුපිරි ගොන් බඩුවක් කියලා හිතුනාම මිනිස්සු පරන එක හොයන එක අහන්න දෙයක්ද බන් 🤭 🤭
    මිනිස්සූ කියලා බහු වචන දාන්න එපා
    - ගුපියි කියලා දැම්මා නම් හරි


    නාමල් අපේ කුමාරයා 🤣🤣
    Unp එකට ගිය කලක් 😂😂
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    SJB UNP anduwak tamai hadenne normalta wahallu tikak hityata balayak ganna amaarui. Sajith active wunee nattan labana paarat NPP tamai dinanne pohottu nm no chanz bro
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    මිනිස්සූ කියලා බහු වචන දාන්න එපා
    - ගුපියි කියලා දැම්මා නම් හරි


    නාමල් අපේ කුමාරයා 🤣🤣
    Unp එකට ගිය කලක් 😂😂
    මම දන්නවා උඹට පට්ට දුකයි කියලා කෙබර කොටා නොන්ඩි වෙන එකට. අවුලක් නෑ අපිට බැන බැන හිටපන් උගෙ වැරදි වලට. ජෙප්පො කොහොමත් කවදාවත් උන්ගෙ වැරදි පිලිගන්නෙ නෑනී 🤭
     
    • Like
    Reactions: CohenLenstra

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,422
    13,003
    113
    🌎
    ගූපි උබලා බයියෝ එක්ක එකට එකතු වෙලා නාමල් ගෙන්න යන ගමන් අපෙන් අහනවා නාමල් එයිද කියලා?

    මොනාද තාරක මේ ජෝක්ස් 🤭😂
    අල්ලගෙන ඉමු මචන් 2029 නාමල් ගේමු

    image.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,220
    1
    16,090
    113
    දුක ඔහොම හරි පිට කරගනින්..පච ගහල බලේ අරන් ඒවා නොකර ඉන්නකොට මිනිස්සු වෙනස් වෙනවා තමයි.....😛


    මොකෙක්ද මේ.
    අඩු කුලේ unp උබ..
    උබව ගණන් ගන්නේ නෑ රෝයල් ගිපියෝ.. නිකං පුක නොදී බයියෝ එක්ක ලගින්න දාන මොඩ්ල් ගූපියා උබ..

    🤣🤣🤣
    අඩු කුලේ ගුපියා 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,220
    1
    16,090
    113
    මම දන්නවා උඹට පට්ට දුකයි කියලා කෙබර කොටා නොන්ඩි වෙන එකට. අවුලක් නෑ අපිට බැන බැන හිටපන් උගෙ වැරදි වලට. ජෙප්පො කොහොමත් කවදාවත් උන්ගෙ වැරදි පිලිගන්නෙ නෑනී 🤭

    වැඩ බලපු ජනා නම් රට පෙන්නා නෝන්ඩිය වහගන්න.

    උගේ පුතාලා ටික හෙන ගෙම්මට නාමල් වෙනුවෙන් පෙරට..





    ඒ අස්සේ අපිට දුකයි ලු 😂😂🤭
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එච්චර කල් ඉන්නේ නෑ... තව මාසයයි... දෙසැම්බර් වල සනිල් ජනාධිපති...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,606
    100,838
    113
    තනි වෑල් මුත්තට එච්චරවත් බෑ කියලද කියන්නෙ? 🙈😹
    උබලත් අල්ලාගෙන හිටපං ඈ. ඉස්සරහට ශීත ශූලන් එහෙම හමන්න තාම තියෙන්නේ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    උඹලා මොකද හිතන්නෙ. මට හිතෙන්නෙ සජියට වඩා නාමලයට තමා චාන්ස් එක තියෙන්නෙ කියලා.
    May be someday. But next time no chance at all!
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    F buruwo lapaya weda bari nisa fail.
    Uba hithanne dan sajiya namal wage un patta weddo kiyalada.
    Champika wage hodai