පොහොට්ටු නූගතුන්ගේ සහ අනික් සියලුම පාක්ශිකයන්ගේ පැහැදිලි බෙදුම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,177
    79,623
    113
    රනිල මේකට අත ගැහුවෙ මෝඩ කමට . යූඑන්පී කාරයො පොහොට්ටුවො තරන් හොරු නූගත්තු නෙමෙයි හැබැයි

    උගත් නූගත් හුත්තවල් දැන් මිනිස්සුන්ට මාර්කට් නෑ බන්. ලංකාවෙ බහුතරයක් ඩිග්‍රී කාරයෝද? ජෙප්පො බැලුවේ අලුත් කුලයක් හදාගන්න උන්ගෙ හීනමානෙට හරියන්න. මිනිස්සුත් "හරි මේකත් කරමු" කියලා අහං ඉඳලා දැන් උන්ටම තේරිලා මුන්ගෙ කියවිල්ල පට්ට වැඩි කියලා. පටන් ගන්නෙම "අපි සුපිරි මිනිස්සු, උගත්තු, අපිට වැඩ්ඩො" කියලා. ඕවා මිනිසුන්ට දිරවන්නෙ නෑ බන්. කවුද කැමැති නිකන් පහත් වෙන්න.

    අනික ඩිග්‍රී අරන් ඇවිත් මිනිසුන්ට දැනෙන දෙයක් කලාද කියෙව්වා මිසක?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,790
    14,342
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    නූගත්ත්තු පේන්නෙ ක්‍රියාවෙන් . මේ වීඩියෝ එක බලල නූගත් කිව්වම උබට තද උනාට මට කරන්න දෙයක් නෑ . :lol: :lol: :lol: කොහොමත් පොහොට්ටුවා කියන්නෙ ගමේ ඉන්න් කසිප්පු කාරය හොරා කුඩු කාරය බේබද්ද අනුන්ගෙ ඉඩම් අල්ලගෙන ඉන්න එකා . ගොඩක් තුරට o/l වත් නැති එකා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,177
    79,623
    113
    නූගත්ත්තු පේන්නෙ ක්‍රියාවෙන් . මේ වීඩියෝ එක බලල නූගත් කිව්වම උබට තද උනාට මට කරන්න දෙයක් නෑ . :lol: :lol: :lol: කොහොමත් පොහොට්ටුවා කියන්නෙ ගමේ ඉන්න් කසිප්පු කාරය හොරා කුඩු කාරය බේබද්ද අනුන්ගෙ ඉඩම් අල්ලගෙන ඉන්න එකා . ගොඩක් තුරට o/l වත් නැති එකා.
    ජෙප්පන්ගෙ උගත්තු කියන්නෙ පැල් වල බුලත් කකා උදේ වෙද්දි මැරිලා ඉන්න උන්ද බන්? 🤭🤭

    මම කිව්වෙ ඔය මුලු උගත්/නූගත් බෙදිල්ල මිනිසුන්ට දැන්ම එපා වෙලා කියලා. උගත් උනුත් බීලා කබ්බ දාල වැටිලා ඉන්නවා දැකලා නැත්තන් රෑකට ගිහින් බොන තැන්වල බලපන් 🤭 🤭
     
    • Like
    Reactions: CohenLenstra

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,202
    3,701
    113
    Pls wear a MASK
    JVP malima ugaththu buhahahahahhaaaaa

    eeyZnyZ.png
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,816
    113
    උගත් නූගත් හුත්තවල් දැන් මිනිස්සුන්ට මාර්කට් නෑ බන්. ලංකාවෙ බහුතරයක් ඩිග්‍රී කාරයෝද? ජෙප්පො බැලුවේ අලුත් කුලයක් හදාගන්න උන්ගෙ හීනමානෙට හරියන්න. මිනිස්සුත් "හරි මේකත් කරමු" කියලා අහං ඉඳලා දැන් උන්ටම තේරිලා මුන්ගෙ කියවිල්ල පට්ට වැඩි කියලා. පටන් ගන්නෙම "අපි සුපිරි මිනිස්සු, උගත්තු, අපිට වැඩ්ඩො" කියලා. ඕවා මිනිසුන්ට දිරවන්නෙ නෑ බන්. කවුද කැමැති නිකන් පහත් වෙන්න.

    අනික ඩිග්‍රී අරන් ඇවිත් මිනිසුන්ට දැනෙන දෙයක් කලාද කියෙව්වා මිසක?

    සුළුතර ජනාධිපතිතුමා කොහොමත් හිතාගෙන ඉන්නේ ඌ වැඩ්ඩා නිසා චන්දෙ දිනුවා කියලා.

    ඌට චන්දෙ දීපු බයියන්ට පයින් ගහලා බුදු පිළිම උස්සන්නයි වටවල ප්‍රවර්ධනය යයි කරන්න ගියොත් බයියොම ආපහු ඕකව කනෙන් ඇදගෙන ගිහින් කුණු බක්කියට දාන්නේ 😄
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,161
    1
    17,392
    113
    උගත් නූගත් හුත්තවල් දැන් මිනිස්සුන්ට මාර්කට් නෑ බන්. ලංකාවෙ බහුතරයක් ඩිග්‍රී කාරයෝද? ජෙප්පො බැලුවේ අලුත් කුලයක් හදාගන්න උන්ගෙ හීනමානෙට හරියන්න. මිනිස්සුත් "හරි මේකත් කරමු" කියලා අහං ඉඳලා දැන් උන්ටම තේරිලා මුන්ගෙ කියවිල්ල පට්ට වැඩි කියලා. පටන් ගන්නෙම "අපි සුපිරි මිනිස්සු, උගත්තු, අපිට වැඩ්ඩො" කියලා. ඕවා මිනිසුන්ට දිරවන්නෙ නෑ බන්. කවුද කැමැති නිකන් පහත් වෙන්න.

    අනික ඩිග්‍රී අරන් ඇවිත් මිනිසුන්ට දැනෙන දෙයක් කලාද කියෙව්වා මිසක?
    නූගත් නාමල් පස්සේ ගිය ගුප්‍යී කියන කතා 🤣🤣🤣
     
    • Haha
    Reactions: Rick Sanchezz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,177
    79,623
    113
    අමෝර් අමොර්..
    පොල් එකේ ඉතුරු ඔප්සන් ටිකත් එක්කම ගන්න කියපන් ඔය අඩු කුලේ ගුපියට 🤣🤣
    ආහ් ඇයි කෙබර කොටා හිටියේ නැතෙයි ඒ ලිස්ට් එකේ 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,161
    1
    17,392
    113
    ආහ් ඇයි කෙබර කොටා හිටියේ නැතෙයි ඒ ලිස්ට් එකේ 🤭 🤭
    නාමල් ට දුන්නේ ඒකනේ 🤭
    නාමල් කුමාරයා 😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,177
    79,623
    113
    නාමල් ට දුන්නේ ඒකනේ 🤭
    නාමල් කුමාරයා 😂😂
    ගෝටට පුක දීලා දැන් කෙබර කොටා පස්සෙ යනවා. උඹලා කවද හැදෙයිද බන් 🤭 🤭
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,790
    14,342
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක හිනා වෙන්න දෙයක් නෙමෙයි . උබ හිනා වෙනව කියන්නෙම low iq බයියෙක් කියන එක . මිනිස්සු ගෝඨට දුන්නෙ වෙනස් කරයි කියල කරේ නෑ . අන්තිමට කන්නත් නැති කරා . පැන්නුව වෙන එකෙක් ගෙනාව . උබ හිතනවනම් හැමදාම එකාටම ඩෙන්න ඕන කියල උබ කරනව වගේ, උබලට ගොවියො මාරුවෙන් හදල දෙන හාල් ටිකත් අපරාදෙ :lol: :lol: :lol:
     
    • Like
    Reactions: win7dot

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,177
    79,623
    113
    ඕක හිනා වෙන්න දෙයක් නෙමෙයි . උබ හිනා වෙනව කියන්නෙම low iq බයියෙක් කියන එක . මිනිස්සු ගෝඨට දුන්නෙ වෙනස් කරයි කියල කරේ නෑ . අන්තිමට කන්නත් නැති කරා . පැන්නුව වෙන එකෙක් ගෙනාව . උබ හිතනවනම් හැමදාම එකාටම ඩෙන්න ඕන කියල උබ කරනව වගේ, උබලට ගොවියො මාරුවෙන් හදල දෙන හාල් ටිකත් අපරාදෙ :lol: :lol: :lol:
    ඉතින් බන් ගෝටගෙ බයිලා වලට ඇන්දුන එකා දැන් කෙබර කොටාගෙ බයිලා වලට රැවටිලා අපිට බනිනවා "නූගත්තු" කියලා. අපිට අඩුම ගානේ reality එක තේරෙනවා මේ රට ගොඩ දාන්න පුලුව්න්ද බැරිද කියලා. 🤭 🤭
     
    • Like
    Reactions: CohenLenstra

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,161
    1
    17,392
    113
    ඉතින් බන් ගෝටගෙ බයිලා වලට ඇන්දුන එකා දැන් කෙබර කොටාගෙ බයිලා වලට රැවටිලා අපිට බනිනවා "නූගත්තු" කියලා. අපිට අඩුම ගානේ reality එක තේරෙනවා මේ රට ගොඩ දාන්න පුලුව්න්ද බැරිද කියලා. 🤭 🤭
    කැම්රි මොලෙ නෙහ් ගුපියන්ගේ
    නැතිනම් පුකට පයින් ගහලා එලවපු නාමල් වගෙ උන් එක්ක ලගින්න යාවිද?
    :rofl: :rofl: :rofl:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,850
    15,878
    113
    🌎
    ඕක හිනා වෙන්න දෙයක් නෙමෙයි . උබ හිනා වෙනව කියන්නෙම low iq බයියෙක් කියන එක . මිනිස්සු ගෝඨට දුන්නෙ වෙනස් කරයි කියල කරේ නෑ . අන්තිමට කන්නත් නැති කරා . පැන්නුව වෙන එකෙක් ගෙනාව . උබ හිතනවනම් හැමදාම එකාටම ඩෙන්න ඕන කියල උබ කරනව වගේ, උබලට ගොවියො මාරුවෙන් හදල දෙන හාල් ටිකත් අපරාදෙ :lol: :lol: :lol:
    ෆයර් වෙලා කෑගහන්න ඕනෙ නැහැ. 2019 දි අනුරට දුන්නෙ නැත්තෙ ඇයි. ගෝටට 2019 වෙද්දිත් ගොඩක් allegations තිබ්බ ලසන්ත වික්‍රමතුන්ග, mahinda hora kapuva, Tsunamiyen gahapuva, war crimes, namal lage scene, Chichige rocket eka, Thajueen.... 2019 දිත් ගෝටගෙ පැකේජ් එකේ හිටියෙ සනත් නිශාන්ත, ජොන්ස්ටන්, නාමල්, Rattaran, Gammanpila etc etc. . ඒ ගොල්ලොන්ට කැමති වෙලාද දුන්නෙ

    (Mata 2019 chande thibbe naha)