ලංකාවේ හොඳම බැංකු ගිණුම්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    එහෙම හොඳම කියල එකක් තියෙද? මම දන්නෑ බන්. :D

    මගෙ දැනට,

    කමර්ෂල්
    සෙලාන්
    NTB
    පීපල්ස්,.. බැංකු හතරෙ CC තියේ.
    කමර්ෂල්, NTB Savings Accounts දෙකක් තියේ.

    අනික් දෙකෙත් එකවුන්ට් දෙකක් ඕපන් කරන්න කියල බැලුවේ.

    ඒ හැර තව එකවුන්ට් එකක් තිබ්බොත් හොඳ මොන බැංකු වලද බන්? සම්පත් නම් එපා.

    වෙන විශේෂ එකවුන්ට්ස් වර්ග එහෙමත් තියෙද තියෙන්න ඕන? :oo:

    Savings ,current එකවුන්ට් දෙකෙ වෙනස මොකක්ද බන්? කෝකෙත් සල්ලි ඉතුරු කරන්න පුලුවන්නෙ. :confused:

    අඩෝ ප්‍රශ්න ගොඩක් අහල නේද මම:P
     
    • Haha
    • Like
    Reactions: 2osama and NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    8,760
    15,013
    113
    Denata mama use karana ewagen
    Hodama HNB. Ai hodama ? Card eken salli kapunu gaman message eka enawa. App eka patta.
    Commercial hodai unge bank eka new technologies ikmanata implement karana nisa.

    Gu 70i Sampath nam. Pake line unge. Credit card eke limit wadi karanne naha malaata.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    branch eken branch ekatatath wenas
    combank,hnb ikmanta wede karaganna puluwan
    sampath,boc,peoples time yanawa. rajaye ewa nam time yana eka normal aswasuma,pension ayath enawane
     
    • Love
    • Like
    Reactions: NRTG and Erzo

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    එහෙම හොඳම කියල එකක් තියෙද? මම දන්නෑ බන්. :D

    මගෙ දැනට,

    කමර්ෂල්
    සෙලාන්
    NTB
    පීපල්ස්,.. බැංකු හතරෙ CC තියේ.
    කමර්ෂල්, NTB Savings Accounts දෙකක් තියේ.

    අනික් දෙකෙත් එකවුන්ට් දෙකක් ඕපන් කරන්න කියල බැලුවේ.

    ඒ හැර තව එකවුන්ට් එකක් තිබ්බොත් හොඳ මොන බැංකු වලද බන්? සම්පත් නම් එපා.

    වෙන විශේෂ එකවුන්ට්ස් වර්ග එහෙමත් තියෙද තියෙන්න ඕන? :oo:

    Savings ,current එකවුන්ට් දෙකෙ වෙනස මොකක්ද බන්? කෝකෙත් සල්ලි ඉතුරු කරන්න පුලුවන්නෙ. :confused:

    අඩෝ ප්‍රශ්න ගොඩක් අහල නේද මම:P

    Savings eke salli walata interest ekak enawa. current a/c eke nah and cheques issue karanna puluwan current a/c ekaknm tiyenne account balance eka anuwa. thawa OD facilities wage ganna puluwan current a/c ekak tianawanm

    Money market a/c ekak open karaganna Commercial wage instead current a/c wenuwata (business karnne netinm current a/c wadak nah business eke name ekata wenama a/c open karaganna). Savings eke podi ganak tian money market danna daily interest calculate wenne (month end ekata) anika ona welawaka transfer ekak dala use karanna puluwan.

    danata experience eka anuwa Commercial Peoples hodai. BOC personal banking nati nisa kianna dnne nah
     
    • Love
    • Like
    Reactions: NRTG and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    හොඳම ඉන්සූරන්ස් එක මොකක්ද? ඒවගේ තමයි බැංකු ගිණුම්...
    Elakiri machan
    Denata mama use karana ewagen
    Hodama HNB. Ai hodama ? Card eken salli kapunu gaman message eka enawa. App eka patta.
    Commercial hodai unge bank eka new technologies ikmanata implement karana nisa.

    Gu 70i Sampath nam. Pake line unge. Credit card eke limit wadi karanne naha malaata.
    Elakiri machan. HNB account ekak open karaganna ona ehenam.

    Apo Sampath gu 70i thama. Melo rahak ne.
    branch eken branch ekatatath wenas
    combank,hnb ikmanta wede karaganna puluwan
    sampath,boc,peoples time yanawa. rajaye ewa nam time yana eka normal aswasuma,pension ayath enawane
    Elakiri machan.
    NDB, DFCC
    Elakiri machan
    Savings eke salli walata interest ekak enawa. current a/c eke nah and cheques issue karanna puluwan current a/c ekaknm tiyenne account balance eka anuwa. thawa OD facilities wage ganna puluwan current a/c ekak tianawanm

    Money market a/c ekak open karaganna Commercial wage instead current a/c wenuwata (business karnne netinm current a/c wadak nah business eke name ekata wenama a/c open karaganna). Savings eke podi ganak tian money market danna daily interest calculate wenne (month end ekata) anika ona welawaka transfer ekak dala use karanna puluwan.

    danata experience eka anuwa Commercial Peoples hodai. BOC personal banking nati nisa kianna dnne nah
    Elakiri machan.
    Money market account Gena danne ne man. Poddak hoyala balannam.

    Same bank eke different accounts kipayak open karaganna puluwanda machan ekkenekta? :oo:
     
    • Like
    Reactions: NRTG and planner123

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    එහෙම හොඳම කියල එකක් තියෙද? මම දන්නෑ බන්. :D

    මගෙ දැනට,

    කමර්ෂල්
    සෙලාන්
    NTB
    පීපල්ස්,.. බැංකු හතරෙ CC තියේ.
    කමර්ෂල්, NTB Savings Accounts දෙකක් තියේ.

    අනික් දෙකෙත් එකවුන්ට් දෙකක් ඕපන් කරන්න කියල බැලුවේ.

    ඒ හැර තව එකවුන්ට් එකක් තිබ්බොත් හොඳ මොන බැංකු වලද බන්? සම්පත් නම් එපා.

    වෙන විශේෂ එකවුන්ට්ස් වර්ග එහෙමත් තියෙද තියෙන්න ඕන? :oo:

    Savings ,current එකවුන්ට් දෙකෙ වෙනස මොකක්ද බන්? කෝකෙත් සල්ලි ඉතුරු කරන්න පුලුවන්නෙ. :confused:

    අඩෝ ප්‍රශ්න ගොඩක් අහල නේද මම:P
    kawda ban hema bank ekakama account open karanna kiwe ubata? ube wayasa kiyada?
     
    • Wow
    • Like
    Reactions: NRTG and Erzo

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Danata mata saha yaluwanta wecha ewa anuwa tyana experience eken

    Non islamic bank sampath, dfcc, ntb

    Service athin gathama

    NTB best

    Savings nam dfcc hondai loan gannath puluwan

    Online wada walata hnb / ntb / commercial bank

    Peoples, boc set na ane manda ai kyala

    Seylan nam charter bank ekak, sampath ekath malata loan ehma ganna ba, credit card ekak gannath lesi na,

    Onama dekata nations trust thema hondama

    Interest balanawa nm lb finance / lolc eke savings ekak open karanna

    Dfcc one app eka sahenna user friendly no annual fees
     
    • Love
    • Like
    Reactions: Erzo and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Pan Asia Bank හොදයි මම හිතන්නේ ලංකාවේ තියෙන හොදම Bank වලින් එකක් මාරම Customer Service එකක් දෙනවා.

    තව NDB හොදයි

    තව LOLC හොදයි

    මේවා Use කරලා බලන්න.
     
    • Love
    • Like
    Reactions: Erzo and NRTG

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    BOC, NTB, Commercial account තියෙනවා. තුනේම එහෙම කියන්න වරදක් නෑ. NTB, Commercial ගොඩක් වැඩ online කරගන්න පුළුවන්. BOC ත් අලුත් app එක ගොඩක් හොඳයි.
    අහ් තව ntb එකෙන් branch එකේ නම් පොරක් birthday එක දවසට happy birthday කියලා එවනව WhatsApp එකට 😅
    Sampath account එකක් තිබ්බා, ඒක cancel කලා 🙂
     
    • Love
    • Like
    Reactions: Erzo and NRTG

    voslbentota

    Junior member
  • Nov 15, 2010
    90
    76
    18
    mama danata BOC, seylan, NSB, Commercial, DFCC banks ekka ganu denu karala tiyenawa. DFCC eka taram hoda service ekak kohenwat dunnehe.
    eyalage prestige account ekak puluwan nam ganna. ATM fee nehe, Card anual fees mukut nehe. Life time free CC ekak denawa. tawa godak services free hambenawa.