එහෙම හොඳම කියල එකක් තියෙද? මම දන්නෑ බන්. 
මගෙ දැනට,
කමර්ෂල්
සෙලාන්
NTB
පීපල්ස්,.. බැංකු හතරෙ CC තියේ.
කමර්ෂල්, NTB Savings Accounts දෙකක් තියේ.
අනික් දෙකෙත් එකවුන්ට් දෙකක් ඕපන් කරන්න කියල බැලුවේ.
ඒ හැර තව එකවුන්ට් එකක් තිබ්බොත් හොඳ මොන බැංකු වලද බන්? සම්පත් නම් එපා.
වෙන විශේෂ එකවුන්ට්ස් වර්ග එහෙමත් තියෙද තියෙන්න ඕන?
Savings ,current එකවුන්ට් දෙකෙ වෙනස මොකක්ද බන්? කෝකෙත් සල්ලි ඉතුරු කරන්න පුලුවන්නෙ.
අඩෝ ප්රශ්න ගොඩක් අහල නේද මම