මචං ඩඩ්ලි නෙවේ මොකා උනත් ඔය වගේ Luxury Cheese

කෑල්ලක් බැස්සුවම සතුටු වියන් සහ උන්ට හදවතින්ම ආශීර්වාද කරපං තව තව ගන්න ලැබේවා කියලා ...
මොකද මේ " අවුල් රටේ " උඹ මම වගේම අනිත් හැමෝම TAX එක ගෙවනවා ... ඩඩ්ලි ගේ උදාහරණය සලකා බැලුවොත් අඩුම තරමේ කෝටි 15 - 20 මේකෙ TAX එක ගෙවන්න ඇති ...
ඉතින් ඒ TAX කැරකිලා ආපහු එන්නේ අපිටමයි ...
සමහර විට ඔයාගේ Wife ගේ Delivery එක Public Hospital එකකින් කරානම් බොහෝ විට ඒකට සල්ලි ගෙවලා තියෙන්නේ ඔය වගේ ගොඩක් TAX ගෙවන රටේ ඉන්න ව්‍යවසායකයෝ
ඔයා මම යන පාර, බස් හදන්න ගන්න නඩත්තු කරන්න වියදම් කරලා තියෙන්නේ ඒ TAX Money ...
ඔයා මම හදිස්සිය ට යන MOH එකට, Hospital එකට බිල ගෙවන්නේ මේ වගේ TAX income වලින්
ඔයා මම Free Education ලැබෙන්න ඒ TAX වලින්
ඒ නිසා
හොරා හෝ නො හොරා ....
ඔය වගේ ධනපතියෝ රටක වැඩි වැඩියෙන් බිහිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ...
ව්‍යවසායකයෝ තමයි රටක හුස්ම පොද....
