Onna Balapan mama ada kiwwua kiyala hithe thiyaganin oka 100% Fail Project ekakpurudu unama karagena yai ban... maru salli didi inna nane
Onna Balapan mama ada kiwwua kiyala hithe thiyaganin oka 100% Fail Project ekakpurudu unama karagena yai ban... maru salli didi inna nane
ow 80% oka wenna puluwan... yana eeunuth kamathi na.... kondostharath kamathi na... bus ithi karaya kamatith na ...Onna Balapan mama ada kiwwua kiyala hithe thiyaganin oka 100% Fail Project ekak![]()

ඩොලර් වගා කරන්න තමයි වෙන්නේ...මොළ ගෙන නැව් ටික හැම එකම කරන්නේ රුවිතෙට. එකේ කරන්න තිබ්බ වැඩ මේකේ කරලා මේකේ කරන්න තිබ්බ වැඩ වෙන එකකට කරලා තව උබල compare කරලත් බලනවා.
තෙල් ටික, පාරේ යන බස් ටික, පාර හදන්න යන දේවල් වල වල ඉදලා ඔක්කොම අපි dollar දීලා අරගෙන ආයේ බස් එකේ යනකොටත් dollar වලින්ම visa master ඒවට commission ගෙවන්නේ ඇයි කියලා උබලවත් අහල බලපන්කෝ
මේකේ සමහර අයට එක බඩුවට එක කඩයක් දාන එකේ අවුල පේනවා...
හැබැයි එයාලම එක වැඩකට එක කාඩ් එක ගානේ ඉල්ලනවා...
මේකේ සමහර අයට එක බඩුවට එක කඩයක් දාන එකේ අවුල පේනවා...
හැබැයි එයාලම එක වැඩකට එක කාඩ් එක ගානේ ඉල්ලනවා...
web card එක වගේ top up කරන්න පුලුවන් physical card තියෙනවාදතිබුණා නම් වටිනවා වයසක කෙනෙක්ට වුණත් ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් account එකට risk එකක් නැතුව
කරගෙන යන එක හොදයි ඉස්සරහට ඩොබිලගෙ job secured.ඩොලර් වගා කරන්න තමයි වෙන්නේ...
ඇයි බං ඇත්තටම හෙළ පේ වගේ දේශීය ගොවියෙක් ගන්නේ නැතිව විසා මාස්ටර් වගේ ඒවා ගන්න යන්නේ???
ගොං ජෙප්පෝ...
බස් කාරයාට 1% වුනත් අපිට අමතර මුද්දර ගාස්තු 1% මාසේ අන්තිමට බිලට එකතුවෙනවාඋබ හරියටම කොහොමද කියන්නෙ 3 + 1 කියලා.. උබටයි, මටයි, පොඩි පොඩි merchants ලටයි apply වෙන රේට්ස් නෙමෙයි හැම වෙලේම දෙන්නේ.. ඊට වඩා අඩු ගානක් සම්පත් බෑන්ක් එකත් එක්ක negociate කරගෙන ඇති බස් owners ලා..
ලොකුම හේතුව බස්ස් ගැමුණුවාNFC card wede nam fail une mokada?
ප්‍රයිවට් සෙක්ටර් එකට බැංකු වලට හොද බිස්නස් ඔපොචුනිට්යි එකක්... ඔය වගෙ ෆීචර්ස් තියන කාඩ් එකක් ඉන්ට්‍රඩියුස් කරන්න පුලුවන්... ෆුවල් වලට කාඩ් දුන්නෙත් එහෙම ප්‍රයිවට් ඉනීශියේටිව් වලින් නේ...නෑ, එකේ හේතුව තමා Security. Transit Card එකක් Tamper උනොත් ඔයාට එකේ ලොකු Impact එකක් නෑ, මොකද ඒක Design කරලා තියෙන්නෙ Transit වලට විතරයි. දෑනටත් මේවගේ Cards තියෙනවා Fuel වලට වගේ. හිතන්නකෝ ලක්ශ ගානක් තියෙන Credit Card එක Tamper උනා කියලා, නැත්නම් තමන්ගේ Primary Account එක තියෙන Debit Card එක. ආතල් නේ. අනිත් එක තමා ඔයවගේ Local Card එකක් ගෙනාවොත් Payment Processing Fee එක උනත් අඩු කරගන්න පුලුවන්. ඒත් වැඩේ ඔහොම හරි පටන්ගත්ත එක සුපිරි.
------ Post added on Nov 25, 2025 at 7:39 AM
බස් කාරයාට 1% වුනත් අපිට අමතර මුද්දර ගාස්තු 1% මාසේ අන්තිමට බිලට එකතුවෙනවා
නෑ, එකේ හේතුව තමා Security. Transit Card එකක් Tamper උනොත් ඔයාට එකේ ලොකු Impact එකක් නෑ, මොකද ඒක Design කරලා තියෙන්නෙ Transit වලට විතරයි. දෑනටත් මේවගේ Cards තියෙනවා Fuel වලට වගේ. හිතන්නකෝ ලක්ශ ගානක් තියෙන Credit Card එක Tamper උනා කියලා, නැත්නම් තමන්ගේ Primary Account එක තියෙන Debit Card එක. ආතල් නේ. අනිත් එක තමා ඔයවගේ Local Card එකක් ගෙනාවොත් Payment Processing Fee එක උනත් අඩු කරගන්න පුලුවන්. ඒත් වැඩේ ඔහොම හරි පටන්ගත්ත එක සුපිරි.
දැනට තියෙන ලේසිමදේ තමා Frimi වගේ Wallet එකක් Open කරලා Debit Card එකක් ගන්න එක.
------ Post added on Nov 25, 2025 at 7:39 AM
ඇත්තපිස්සුද බං? මේවා forex tnx නෙමෙයිනේ.. LKR tnxs
alternatve method ekak suggest karanna. mokadda solution eka?මොළ ගෙන නැව් ටික හැම එකම කරන්නේ රුවිතෙට. එකේ කරන්න තිබ්බ වැඩ මේකේ කරලා මේකේ කරන්න තිබ්බ වැඩ වෙන එකකට කරලා තව උබල compare කරලත් බලනවා.
තෙල් ටික, පාරේ යන බස් ටික, පාර හදන්න යන දේවල් වල වල ඉදලා ඔක්කොම අපි dollar දීලා අරගෙන ආයේ බස් එකේ යනකොටත් dollar වලින්ම visa master ඒවට commission ගෙවන්නේ ඇයි කියලා උබලවත් අහල බලපන්කෝ
Conductor waraddala Rs 1000 ticket ekata Rs 10000 enter karala ticket weredduwoth Bahinna kalin Credit card entry correct karala denna uuta puluwan da eyata??
නෑ, එකේ හේතුව තමා Security. Transit Card එකක් Tamper උනොත් ඔයාට එකේ ලොකු Impact එකක් නෑ, මොකද ඒක Design කරලා තියෙන්නෙ Transit වලට විතරයි. දෑනටත් මේවගේ Cards තියෙනවා Fuel වලට වගේ. හිතන්නකෝ ලක්ශ ගානක් තියෙන Credit Card එක Tamper උනා කියලා, නැත්නම් තමන්ගේ Primary Account එක තියෙන Debit Card එක. ආතල් නේ. අනිත් එක තමා ඔයවගේ Local Card එකක් ගෙනාවොත් Payment Processing Fee එක උනත් අඩු කරගන්න පුලුවන්. ඒත් වැඩේ ඔහොම හරි පටන්ගත්ත එක සුපිරි.
දැනට තියෙන ලේසිමදේ තමා Frimi වගේ Wallet එකක් Open කරලා Debit Card එකක් ගන්න එක.
------ Post added on Nov 25, 2025 at 7:39 AM
Normally card transaction walata surcharge 2.5% - 3% kapanawa.eka thama aruth kiyanne.. commision eka adu karaganna kiyala.. anika customers la thawa thawa banks walata adila enawa kiyanne banks walata thamai wasi
puwak walla pole gehuwa wage minissunta ohoma karanna epa ban.ඉන්දියාවෙ UPI එකේ ගාන අඩු වෙලා තියෙන්නේ ආන්ඩුවෙන් සබ්සිඩයිස් කරන හින්දා කියලා නොදන්න සමහර ෆ්රී මාර්කට් ඔස්තාර්ලා ඉන්නවා...
එයාලා කැමති දෙයක් නම් ආන්ඩුවෙන් ගෙවලා දේශීය ගොවියාට කියලා මොකක් හරි අටවා ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නෑ... හැබැයි ඇත්තටම අවශ්‍ය වෙලාවට රට ඇතුලේ වැඩේ කරගන්න ගියොත් තමයි හිනා වෙන්නේ දේශීය ආර්තිකේ කියලා බෑ, වැඩිම කාර්‍යක්ශම, අඩුම වියදම යන විදිහට කරන්න ඕන කියලා...
https://www.finnovate.in/learn/blog/upi-charges-2025-banks-vs-users-cost-analysis
ලොකුම හේතුව බස්ස් ගැමුණුවා
මේ සැරේ වැඩේටත් බස් ගැමුනූවා සහය දෙන්න බෑ කියලා කියලා තිබුනා. මුන් ගේ ඇත්ත ආදායම මේවගෙන් හොයා ගන්න පුලුවන් නිසා මුන් මේවා කරන්න කැමති නෑ.
Normally card transaction walata surcharge 2.5% - 3% kapanawa.
poddak gaana hadala balapan. daily 50000/= hamba wenawa nam 1.5% commision ekak set unath 750i yanne. Kondaa මාටියා gahanawa mita wadaa. munta me wedeta baaldi peralanna kiyana kathaa![]()
උබ වගේ ඩෝබියෙක්ට වෙන ආන්ඩුවල කිසිම හොද වැඩක් පේන්නෙ නැති උනාට මට ඕනෙ ආන්ඩුවක හොද වැඩ දකින්න පුලුවන්.. මොන ආන්ඩුවෙන් හරි මෙහෙම හරි පටන් ගන්න එක වටිනවා.. අපි මෙතන කියන්න හදන්නෙ මේක කරද්දි එන්න පුලුවන් practical problems. එහෙම නැතුව මේක කරන්න එපා කියන එක නෙමේ..kalin quote karala tibuna news eke commission eka adu karapan kiyala voice cut dena un tamai baaldi peralanne.කවුද යකෝ බාල්දි පෙරලුවේ..උබ වගේ ඩෝබියෙක්ට වෙන ආන්ඩුවල කිසිම හොද වැඩක් පේන්නෙ නැති උනාට මට ඕනෙ ආන්ඩුවක හොද වැඩ දකින්න පුලුවන්.. මොන ආන්ඩුවෙන් හරි මෙහෙම හරි පටන් ගන්න එක වටිනවා.. අපි මෙතන කියන්න හදන්නෙ මේක කරද්දි එන්න පුලුවන් practical problems. එහෙම නැතුව මේක කරන්න එපා කියන එක නෙමේ..
උබට මං බනින ඒව බලන්න ඕනෙ නම් වරෙන් රංවලයගෙ ත්‍රෙඩ් එකට
combank already implemented it.Google pay dan lankawata wada nisa nfc walin puluwan neh