මෙරට පළමු වරට බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම ඇරඹෙයි.. 🚍💳

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,411
    4,254
    113
    Conductor waraddala Rs 1000 ticket ekata Rs 10000 enter karala ticket weredduwoth Bahinna kalin Credit card entry correct karala denna uuta puluwan da eyata??
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මොළ ගෙන නැව් ටික හැම එකම කරන්නේ රුවිතෙට. එකේ කරන්න තිබ්බ වැඩ මේකේ කරලා මේකේ කරන්න තිබ්බ වැඩ වෙන එකකට කරලා තව උබල compare කරලත් බලනවා.

    තෙල් ටික, පාරේ යන බස් ටික, පාර හදන්න යන දේවල් වල වල ඉදලා ඔක්කොම අපි dollar දීලා අරගෙන ආයේ බස් එකේ යනකොටත් dollar වලින්ම visa master ඒවට commission ගෙවන්නේ ඇයි කියලා උබලවත් අහල බලපන්කෝ
    ඩොලර් වගා කරන්න තමයි වෙන්නේ...

    ඇයි බං ඇත්තටම හෙළ පේ වගේ දේශීය ගොවියෙක් ගන්නේ නැතිව විසා මාස්ටර් වගේ ඒවා ගන්න යන්නේ???

    ගොං ජෙප්පෝ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044

    මේකේ සමහර අයට එක බඩුවට එක කඩයක් දාන එකේ අවුල පේනවා...

    හැබැයි එයාලම එක වැඩකට එක කාඩ් එක ගානේ ඉල්ලනවා...

    ඒ තමා පුතා ඔරිජිනල් unspoiled බයියා

    100% confirmed තැරි බයි ජාන 👌💯
    ------ Post added on Nov 25, 2025 at 6:51 AM
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,540
    1
    3,558
    113
    Earth
    මේකේ සමහර අයට එක බඩුවට එක කඩයක් දාන එකේ අවුල පේනවා...

    හැබැයි එයාලම එක වැඩකට එක කාඩ් එක ගානේ ඉල්ලනවා...

    නෑ, එකේ හේතුව තමා Security. Transit Card එකක් Tamper උනොත් ඔයාට එකේ ලොකු Impact එකක් නෑ, මොකද ඒක Design කරලා තියෙන්නෙ Transit වලට විතරයි. දෑනටත් මේවගේ Cards තියෙනවා Fuel වලට වගේ. හිතන්නකෝ ලක්ශ ගානක් තියෙන Credit Card එක Tamper උනා කියලා, නැත්නම් තමන්ගේ Primary Account එක තියෙන Debit Card එක. ආතල් නේ. අනිත් එක තමා ඔයවගේ Local Card එකක් ගෙනාවොත් Payment Processing Fee එක උනත් අඩු කරගන්න පුලුවන්. ඒත් වැඩේ ඔහොම හරි පටන්ගත්ත එක සුපිරි.

    web card එක වගේ top up කරන්න පුලුවන් physical card තියෙනවාද 🤔 තිබුණා නම් වටිනවා වයසක කෙනෙක්ට වුණත් ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් account එකට risk එකක් නැතුව

    දැනට තියෙන ලේසිමදේ තමා Frimi වගේ Wallet එකක් Open කරලා Debit Card එකක් ගන්න එක.
    ------ Post added on Nov 25, 2025 at 7:39 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,073
    99,586
    113
    ඩොලර් වගා කරන්න තමයි වෙන්නේ...

    ඇයි බං ඇත්තටම හෙළ පේ වගේ දේශීය ගොවියෙක් ගන්නේ නැතිව විසා මාස්ටර් වගේ ඒවා ගන්න යන්නේ???

    ගොං ජෙප්පෝ...
    කරගෙන යන එක හොදයි ඉස්සරහට ඩොබිලගෙ job secured.
     
    • Love
    Reactions: ttj

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,484
    1
    57,603
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ හරියටම කොහොමද කියන්නෙ 3 + 1 කියලා.. උබටයි, මටයි, පොඩි පොඩි merchants ලටයි apply වෙන රේට්ස් නෙමෙයි හැම වෙලේම දෙන්නේ.. ඊට වඩා අඩු ගානක් සම්පත් බෑන්ක් එකත් එක්ක negociate කරගෙන ඇති බස් owners ලා..
    බස් කාරයාට 1% වුනත් අපිට අමතර මුද්දර ගාස්තු 1% මාසේ අන්තිමට බිලට එකතුවෙනවා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,895
    15,399
    113
    New Zealand
    NFC card wede nam fail une mokada?
    ලොකුම හේතුව බස්ස් ගැමුණුවා

    මේ සැරේ වැඩේටත් බස් ගැමුනූවා සහය දෙන්න බෑ කියලා කියලා තිබුනා. මුන් ගේ ඇත්ත ආදායම මේවගෙන් හොයා ගන්න පුලුවන් නිසා මුන් මේවා කරන්න කැමති නෑ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    නෑ, එකේ හේතුව තමා Security. Transit Card එකක් Tamper උනොත් ඔයාට එකේ ලොකු Impact එකක් නෑ, මොකද ඒක Design කරලා තියෙන්නෙ Transit වලට විතරයි. දෑනටත් මේවගේ Cards තියෙනවා Fuel වලට වගේ. හිතන්නකෝ ලක්ශ ගානක් තියෙන Credit Card එක Tamper උනා කියලා, නැත්නම් තමන්ගේ Primary Account එක තියෙන Debit Card එක. ආතල් නේ. අනිත් එක තමා ඔයවගේ Local Card එකක් ගෙනාවොත් Payment Processing Fee එක උනත් අඩු කරගන්න පුලුවන්. ඒත් වැඩේ ඔහොම හරි පටන්ගත්ත එක සුපිරි.
    ------ Post added on Nov 25, 2025 at 7:39 AM
    ප්‍රයිවට් සෙක්ටර් එකට බැංකු වලට හොද බිස්නස් ඔපොචුනිට්යි එකක්... ඔය වගෙ ෆීචර්ස් තියන කාඩ් එකක් ඉන්ට්‍රඩියුස් කරන්න පුලුවන්... ෆුවල් වලට කාඩ් දුන්නෙත් එහෙම ප්‍රයිවට් ඉනීශියේටිව් වලින් නේ...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,837
    16,999
    113
    Kottawa
    බස් කාරයාට 1% වුනත් අපිට අමතර මුද්දර ගාස්තු 1% මාසේ අන්තිමට බිලට එකතුවෙනවා

    පිස්සුද බං? මේවා forex tnx නෙමෙයිනේ.. LKR tnxs

    නෑ, එකේ හේතුව තමා Security. Transit Card එකක් Tamper උනොත් ඔයාට එකේ ලොකු Impact එකක් නෑ, මොකද ඒක Design කරලා තියෙන්නෙ Transit වලට විතරයි. දෑනටත් මේවගේ Cards තියෙනවා Fuel වලට වගේ. හිතන්නකෝ ලක්ශ ගානක් තියෙන Credit Card එක Tamper උනා කියලා, නැත්නම් තමන්ගේ Primary Account එක තියෙන Debit Card එක. ආතල් නේ. අනිත් එක තමා ඔයවගේ Local Card එකක් ගෙනාවොත් Payment Processing Fee එක උනත් අඩු කරගන්න පුලුවන්. ඒත් වැඩේ ඔහොම හරි පටන්ගත්ත එක සුපිරි.

    දැනට තියෙන ලේසිමදේ තමා Frimi වගේ Wallet එකක් Open කරලා Debit Card එකක් ගන්න එක.
    ------ Post added on Nov 25, 2025 at 7:39 AM

    ඔන්න ඕක තමා පොයින්ට් එක.. ඔහොම කිව්වම මුන් හිතන් ඉන්නේ අපි විසා මාස්ටර් තහනම් කරන්න කතා කරනවා කියලා.. ඔය ජෙප්පො තමා ඉස්සර ඉදංම පිටරට දේවල් වලට විරුද්දව කෑගැහුවේ බයියො වගේ.. දැන් තමා පොඩ්ඩක් හැව ඇරල හැදිල තියෙන්නේ.. දැන් අපිට බනිනව බයියො වගේ හිතනවා කියල.. කොහෙන් හිනාවෙන්නද මංද.. ඉන්දියාවේ UPI වගේ හරියට infrastructure හදලා ඇතුලේ payment gateway improve kara නම් commisions සෑහෙන්න අඩු කරගන්න පුලුවන්.. එතකොට ඒ රේට්ස් වලට වීසා මාස්ටර් උනත් ටික ටික ඇඩප්ට් වෙයි...
    ------ Post added on Nov 25, 2025 at 8:08 AM
     
    • Like
    Reactions: msan and topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,484
    1
    57,603
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිස්සුද බං? මේවා forex tnx නෙමෙයිනේ.. LKR tnxs
    ඇත්ත
    2008 දී හැම ගනුදෙනුවකටම ගහපු මුද්දර බද්ද මට මතක තිබුනෙ. ඒක 2016දී වෙනස් කරා කියල දැන් දැනගත්තෙ
     
    • Like
    Reactions: හෙනයා

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඉන්දියාවෙ UPI එකේ ගාන අඩු වෙලා තියෙන්නේ ආන්ඩුවෙන් සබ්සිඩයිස් කරන හින්දා කියලා නොදන්න සමහර ෆ්රී මාර්කට් ඔස්තාර්ලා ඉන්නවා...

    එයාලා කැමති දෙයක් නම් ආන්ඩුවෙන් ගෙවලා දේශීය ගොවියාට කියලා මොකක් හරි අටවා ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නෑ... හැබැයි ඇත්තටම අවශ්‍ය වෙලාවට රට ඇතුලේ වැඩේ කරගන්න ගියොත් තමයි හිනා වෙන්නේ දේශීය ආර්තිකේ කියලා බෑ, වැඩිම කාර්‍යක්ශම, අඩුම වියදම යන විදිහට කරන්න ඕන කියලා...

    https://www.finnovate.in/learn/blog/upi-charges-2025-banks-vs-users-cost-analysis
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    මොළ ගෙන නැව් ටික හැම එකම කරන්නේ රුවිතෙට. එකේ කරන්න තිබ්බ වැඩ මේකේ කරලා මේකේ කරන්න තිබ්බ වැඩ වෙන එකකට කරලා තව උබල compare කරලත් බලනවා.

    තෙල් ටික, පාරේ යන බස් ටික, පාර හදන්න යන දේවල් වල වල ඉදලා ඔක්කොම අපි dollar දීලා අරගෙන ආයේ බස් එකේ යනකොටත් dollar වලින්ම visa master ඒවට commission ගෙවන්නේ ඇයි කියලා උබලවත් අහල බලපන්කෝ
    alternatve method ekak suggest karanna. mokadda solution eka?

    Conductor waraddala Rs 1000 ticket ekata Rs 10000 enter karala ticket weredduwoth Bahinna kalin Credit card entry correct karala denna uuta puluwan da eyata??

    ube card eken weradi payment ekak unot eka recover kara ganna uba mokadda karanne? 🤦‍♂️
    Uba bus eke 5000k dila, konda maaru ne kiyala passe illa ganna kiyanawa. ubata Bus eken bahiddi itiri illa ganna amataka wela bus eka giyot kohomada sepa?

    නෑ, එකේ හේතුව තමා Security. Transit Card එකක් Tamper උනොත් ඔයාට එකේ ලොකු Impact එකක් නෑ, මොකද ඒක Design කරලා තියෙන්නෙ Transit වලට විතරයි. දෑනටත් මේවගේ Cards තියෙනවා Fuel වලට වගේ. හිතන්නකෝ ලක්ශ ගානක් තියෙන Credit Card එක Tamper උනා කියලා, නැත්නම් තමන්ගේ Primary Account එක තියෙන Debit Card එක. ආතල් නේ. අනිත් එක තමා ඔයවගේ Local Card එකක් ගෙනාවොත් Payment Processing Fee එක උනත් අඩු කරගන්න පුලුවන්. ඒත් වැඩේ ඔහොම හරි පටන්ගත්ත එක සුපිරි.

    දැනට තියෙන ලේසිමදේ තමා Frimi වගේ Wallet එකක් Open කරලා Debit Card එකක් ගන්න එක.
    ------ Post added on Nov 25, 2025 at 7:39 AM

    primary account eka attached karala tiyena cards me wage daily transactions walata use karanawata wada secondary card ekak temporary tiya ganna eka tamai best practice. den podi unuth owa dannnawa ban. e,g. - sampath web card.

    ochcharatama insecure nam hodama wede cards use karanne netuwa cash use karana eka. Problem solved!

    eka thama aruth kiyanne.. commision eka adu karaganna kiyala.. anika customers la thawa thawa banks walata adila enawa kiyanne banks walata thamai wasi
    Normally card transaction walata surcharge 2.5% - 3% kapanawa.
    poddak gaana hadala balapan. daily 50000/= hamba wenawa nam 1.5% commision ekak set unath 750i yanne. Kondaa මාටියා gahanawa mita wadaa. munta me wedeta baaldi peralanna kiyana kathaa 😂😂

    ඉන්දියාවෙ UPI එකේ ගාන අඩු වෙලා තියෙන්නේ ආන්ඩුවෙන් සබ්සිඩයිස් කරන හින්දා කියලා නොදන්න සමහර ෆ්රී මාර්කට් ඔස්තාර්ලා ඉන්නවා...

    එයාලා කැමති දෙයක් නම් ආන්ඩුවෙන් ගෙවලා දේශීය ගොවියාට කියලා මොකක් හරි අටවා ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නෑ... හැබැයි ඇත්තටම අවශ්‍ය වෙලාවට රට ඇතුලේ වැඩේ කරගන්න ගියොත් තමයි හිනා වෙන්නේ දේශීය ආර්තිකේ කියලා බෑ, වැඩිම කාර්‍යක්ශම, අඩුම වියදම යන විදිහට කරන්න ඕන කියලා...

    https://www.finnovate.in/learn/blog/upi-charges-2025-banks-vs-users-cost-analysis
    puwak walla pole gehuwa wage minissunta ohoma karanna epa ban. 🤭 🤭

    ලොකුම හේතුව බස්ස් ගැමුණුවා

    මේ සැරේ වැඩේටත් බස් ගැමුනූවා සහය දෙන්න බෑ කියලා කියලා තිබුනා. මුන් ගේ ඇත්ත ආදායම මේවගෙන් හොයා ගන්න පුලුවන් නිසා මුන් මේවා කරන්න කැමති නෑ.

    okunta baya wela itin mewa karanna be. Ranil lokka hitiya kaale pilot project eka karanna tibbe 🤭🤭

    541148867-1264818795659031-6574298144909275221-n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,837
    16,999
    113
    Kottawa
    Normally card transaction walata surcharge 2.5% - 3% kapanawa.
    poddak gaana hadala balapan. daily 50000/= hamba wenawa nam 1.5% commision ekak set unath 750i yanne. Kondaa මාටියා gahanawa mita wadaa. munta me wedeta baaldi peralanna kiyana kathaa 😂😂

    කවුද යකෝ බාල්දි පෙරලුවේ.. :rofl: උබ වගේ ඩෝබියෙක්ට වෙන ආන්ඩුවල කිසිම හොද වැඩක් පේන්නෙ නැති උනාට මට ඕනෙ ආන්ඩුවක හොද වැඩ දකින්න පුලුවන්.. මොන ආන්ඩුවෙන් හරි මෙහෙම හරි පටන් ගන්න එක වටිනවා.. අපි මෙතන කියන්න හදන්නෙ මේක කරද්දි එන්න පුලුවන් practical problems. එහෙම නැතුව මේක කරන්න එපා කියන එක නෙමේ..

    උබට මං බනින ඒව බලන්න ඕනෙ නම් වරෙන් රංවලයගෙ ත්‍රෙඩ් එකට 🤭🤭
     
    • Like
    Reactions: Cyber Punk

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    දුරපලාත් යන බස් රූට් කිහිපයකට පමණයි

    කාඩ් දික් කරලා අනික් කොන්දස්තොරලගෙන් ගුටි කාල බිමල් ට කියන්න

    මේක තවම සංදර්ශනයක් විතරයි
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    කවුද යකෝ බාල්දි පෙරලුවේ.. :rofl: උබ වගේ ඩෝබියෙක්ට වෙන ආන්ඩුවල කිසිම හොද වැඩක් පේන්නෙ නැති උනාට මට ඕනෙ ආන්ඩුවක හොද වැඩ දකින්න පුලුවන්.. මොන ආන්ඩුවෙන් හරි මෙහෙම හරි පටන් ගන්න එක වටිනවා.. අපි මෙතන කියන්න හදන්නෙ මේක කරද්දි එන්න පුලුවන් practical problems. එහෙම නැතුව මේක කරන්න එපා කියන එක නෙමේ..

    උබට මං බනින ඒව බලන්න ඕනෙ නම් වරෙන් රංවලයගෙ ත්‍රෙඩ් එකට 🤭🤭
    kalin quote karala tibuna news eke commission eka adu karapan kiyala voice cut dena un tamai baaldi peralanne.
    Uba ahaka yana thoppi oluwe dagena kediri gaanna epa watapadayek wage! 😂🤌

    Google pay dan lankawata wada nisa nfc walin puluwan neh
    combank already implemented it.👇

    • Love
    Reactions: Tramadol