ඩඩ්ලිය Maybach එකක් අරන් කොටි 26

2osama

Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    26 මද දන්නැ එකෙක් දාල තිබ්බ

    අර අනුරයා වැඩි කරලා දුන්න රුපියල් 10 යෙන් මුට මාසෙට කොටි 20 කට වඩා ලාබයි 😀😀

    ගොවි පුතෙකුට පුක දීලා හාල් මාෆියා කාරයෝ බෙන්ස් වලින් යනවා කියලා Threads දානවා😂😂

    තොට ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලා ම නැද්ද පොන්ස්😂
     
    • Like
    Reactions: Brandy2020

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,652
    113
    සංසාරය
    අර අනුරයා වැඩි කරලා දුන්න රුපියල් 10 යෙන් මුට මාසෙට කොටි 20 කට වඩා ලාබයි 😀😀

    ගොවි පුතෙකුට පුක දීලා හාල් මාෆියා කාරයෝ බෙන්ස් වලින් යනවා කියලා Threads දානවා😂😂

    තොට ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලා ම නැද්ද පොන්ස්😂

    💔
     
    • Like
    Reactions: 2osama

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,612
    15,167
    113
    New Zealand
    උගෙ හාල් උත් නෙමෙ, අහින්සක ගොවියා දෙන හාල. මුන් සැප. ආන්ඩුව කරන්න ඔනෙය් ඔය අතරමැදියොන්ව අය්න් කරන එක. මම නම් ජනපති, හැම ගොවියාටම පොඩි ලොරියක් ගන්න ලොකු සහනයක් දෙනවා (කරන්න බැරි ඊට පස්සෙ රටෙ ඔක්කොම එවුන් ගොවියො වෙනවා). වෙන රටවල ඔහොම නෑ බන්. සහා මම තව දෙනවා පොලිස් ආරක්ශාව කුඹුරු සහා ගම්මානෙ, ඔය මාෆියා එවුන් තග දාල බය කරලා අස්වැන්න ගන්නෙ, ගොවියා ඔවා කොහොම හරි කොලඹ ගෙනියන්න හැදුවොත් බෑ. පාතාලෙ.
    ඩඩ්ලි තමයි ලංකාවේ හාල් මිල තීරණය කරන්නේ. ජනාධිපතිල මේසෙට ගහලා සද්ද දැම්මත් ඩඩ්ලි බය නෑ. ගොවියොත් ඩඩ්ලිට හාල් දෙන්නේ රජයේ මිලට වැඩියෙන් වී ගන්න නිසා. ඩඩ්ලි වගේ කෙනෙක් නොහිටින්න අදටත් අපිට කන්න වෙන්නේ ගල් , කලු ඇට හැපෙන හාල්. ඩඩ්ලි ඇව්ත් අලුත් ගබඩා, මැෂීෂ්න් ගෙනාපු නිසා අනිත් මෝල් කාරයොත් අලුත් විදියට අප් ඩේට් උනා. අද අපි කඩෙන් ගේන හාල් කුල්ලෙන් පොලන්න ඕනි නෑ. හාල් ගරලා ගල් , කලු ඇට අයින් කරන්න ඕනි නෑ.
     
    • Like
    Reactions: Yeezus

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    මචං ඩඩ්ලි නෙවේ මොකා උනත් ඔය වගේ Luxury Cheese 🧀 කෑල්ලක් බැස්සුවම සතුටු වියන් සහ උන්ට හදවතින්ම ආශීර්වාද කරපං තව තව ගන්න ලැබේවා කියලා ...

    මොකද මේ " අවුල් රටේ " උඹ මම වගේම අනිත් හැමෝම TAX එක ගෙවනවා ... ඩඩ්ලි ගේ උදාහරණය සලකා බැලුවොත් අඩුම තරමේ කෝටි 15 - 20 මේකෙ TAX එක ගෙවන්න ඇති ...

    ඉතින් ඒ TAX කැරකිලා ආපහු එන්නේ අපිටමයි ...
    සමහර විට ඔයාගේ Wife ගේ Delivery එක Public Hospital එකකින් කරානම් බොහෝ විට ඒකට සල්ලි ගෙවලා තියෙන්නේ ඔය වගේ ගොඩක් TAX ගෙවන රටේ ඉන්න ව්‍යවසායකයෝ

    ඔයා මම යන පාර, බස් හදන්න ගන්න නඩත්තු කරන්න වියදම් කරලා තියෙන්නේ ඒ TAX Money ...

    ඔයා මම හදිස්සිය ට යන MOH එකට, Hospital එකට බිල ගෙවන්නේ මේ වගේ TAX income වලින්

    ඔයා මම Free Education ලැබෙන්න ඒ TAX වලින්

    ඒ නිසා

    හොරා හෝ නො හොරා ....
    ඔය වගේ ධනපතියෝ රටක වැඩි වැඩියෙන් බිහිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ...

    ව්‍යවසායකයෝ තමයි රටක හුස්ම පොද.... 💰
    Elakiriyata mkd me wela thiyenne

    Elakiriyata mkd me wela thiye
    ------ Post added on Nov 25, 2025 at 8:24 PM
     
    • Sad
    Reactions: Yeezus