ඉන්ද්‍රජිත්ගේ fb කොමෙන්ට් එකක් 😂😂😂

shenat

Well-known member
  • May 13, 2007
    58,563
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    මොන දේවල් වෙනස් උනත් මෙතන ඉන්දරේ කියල තියෙන එක වැඩිපුර හරි. සල්ලි තියෙන එකෙක් නං ආසාවට ඉගෙනගන්නව මිසක් ඉගෙනගෙන වැඩක් ඇති රටක් නෙවෙයි ලංකාව. (100% ක් නෙවෙයි 98% වගේ දේවල් - උදා: දොස්තර කෙනෙක් වෙලා PP කරලා ඉන්න එක තාම ok) අනිත් රටවල් වලත් ඉගෙනගන්නවට වඩා කරන්න දේවල් තියෙනවා සහ ඒවට අවස්ථාත් වැඩියි.

    හැබැයි ඉතින් ලංකාවෙ උනත් සල්ලි නැත්තං අර කියන අනිත් දේවල් කරන්න චාන්ස් එක පිටරටවල් වලට සාපේක්ෂව හරිම අඩුයි. සල්ලි අඩු එකෙක්ට ගේකට හරි investment කරන්න බැංකුවෙන් ණයක් ගන්න අමාරුයි. ඒක හරියට homeless එකෙක් තමන් homeless කිව්වම “එහෙනං ගෙයක් ගනින්කො ප්‍රශ්නෙ ඉවරයිනෙ” කිව්ව වගේ.

    ඒ ගත්තත් ඒව rent කරන්න අමාරුයි ඒව කවර් වෙන ගානකට. එන එකා කඩල බිඳල දැම්මොත් ඒවට නඩු කියන්න ගියොත් රස්තියාදු වෙනව මිසක් වෙන දෙයක් නැතිවෙයි. ඒ නිසා රිස්ක් එක වැඩියි.

    ඉතින් සරලව කිව්වොත් වැඩිපුර සල්ලි නැත්තං 98% ක් අවස්ථා වල ඉගෙන ගෙන හරි නොගෙන හරි රට යන එක තමයි හොඳම. අනිත් ඒව නිකන් බයිල විතරයි. එහෙම නැත්තං ලංකාවෙ බහුතර පල් හොරුන්ගෙ වචන වලින් කිව්වොත් “ගේමක් ගහන්න” පුලුවන්. ඒක මම මෙතන සැලකුවෙ නෑ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉන්ද්‍රජිත් අන්කල් දාලා තියෙන comment එකේ අවුලක් නැ.

    කොහොමත් ලංකාවේ මොකක් හරි field එකකින් industrial පැත්තෙන් ස්ථීර මට්ටමකට ආපු ගමන් හැමෝටම unsolicited opinions දෙන මිනිස්සු ඉන්නවා. ඔය හෑලි ඉතින් කොමන්.
     
    • Like
    Reactions: shenat and NaiRobi

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,568
    2,435
    113
    ඔය නාකි හම්පඩය ඉන්දරේට එහා. හැමදේම දන්නව කියල හිතන් බූරු කතා කියන හුත්තිගෙ පුතෙක්.
    පේන්න බැරි හුත්තිගෙ පුතෙක් මටනම්

    Ow uta puduma EV puke amaruwak thiyenne :ROFLMAO: 🤌
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    IT වල ඉන්න උන් කියපන්කෝ ඇත්තටම ඔය layoff වෙන්නේ AI හින්දද නැත්නම් මූ කියන විදිහට outdated tech use කරන නිසාද???
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,203
    113

    මචන් උගෙ මලගෙදරට සල්ලි එකතු කරන්න වෙයි වගේ මේ පාර 🤭 🤭 🤭

    @Uchiha_Nimnora @ranjan_ayya @Yeezus මෙහෙට වරෙල්ලා, ගිහින් සංජීවට කියපන් ඕකට පුකේ අරින්න එපා ඌ මානසික ලෙඩෙක් කියලා🤭🤭
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    IT වල ඉන්න උන් කියපන්කෝ ඇත්තටම ඔය layoff වෙන්නේ AI හින්දද නැත්නම් මූ කියන විදිහට outdated tech use කරන නිසාද???
    US wala IT (software dev) job ekak karanne. AI awa kiyala api karana process lokuwata wenas wela na. Job eka danata secure.

    Layoffs samanya dewal. Like company eke stocks bassoth wage layoff karanawa. Example - Intel
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,045
    113
    IT වල ඉන්න උන් කියපන්කෝ ඇත්තටම ඔය layoff වෙන්නේ AI හින්දද නැත්නම් මූ කියන විදිහට outdated tech use කරන නිසාද???
    මට තේරෙන විදියටනම් outdated tech කියල දෙයක් නෑ language වලනම්. හැම language එකක්ම updates එක්ක improve වෙනවා සහ එක එක languages, frameworks පාවිච්චි වෙන්නෙ project එක අනුව සහ company එකේ tech stack එක අනුව. Company එකේ tech stack එකට ගැලපෙන projects විතරක් ගන්නවා ඇති කියල හිතනවා මම (company experience නෑ). Government, enterprise level software එකක් ඕනෙ උනාම අලුත් කියල mern stack දාල හරියන්නෙ නෑනෙ හැම එකටම. ඒකට business එක, project requirements, legacy systems තියනවානම් ඒවා ගැන එහෙම බලන්න ඕනෙනෙ.
    වැරදි තිබේනම් නිවැරදි කරන්න.

    කළුවව කිරියට ගෙන්න ගන්න බැරි වෙයිද? අපිට වලියක් බලං ආතල් එකේ ඉන්න. :LOL:
    I like this idea 😁
    ------ Post added on Nov 26, 2025 at 10:02 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    IT වල ඉන්න උන් කියපන්කෝ ඇත්තටම ඔය layoff වෙන්නේ AI හින්දද නැත්නම් මූ කියන විදිහට outdated tech use කරන නිසාද???
    ඒ ඇයි නන් තාම මෙහෙ layoff වලට හේතුවක් නෙවෙයි