ඉන්ද්‍රජිත්ගේ fb කොමෙන්ට් එකක් 😂😂😂

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    IT වල ඉන්න උන් කියපන්කෝ ඇත්තටම ඔය layoff වෙන්නේ AI හින්දද නැත්නම් මූ කියන විදිහට outdated tech use කරන නිසාද???
    Project enne nathi nisa :)
     
    • Like
    Reactions: ttj

    lilman

    Well-known member
  • May 10, 2009
    41,009
    54,647
    113
    Colombo
    අනිත් රටවල් වලත් ඉගෙනගන්නවට වඩා කරන්න දේවල් තියෙනවා සහ ඒවට අවස්ථාත් වැඩියි.
    woman-bum-shake-izmqfcztmt2q51v0.webp
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,470
    75,205
    113
    US wala IT (software dev) job ekak karanne. AI awa kiyala api karana process lokuwata wenas wela na. Job eka danata secure.

    Layoffs samanya dewal. Like company eke stocks bassoth wage layoff karanawa. Example - Intel
    ඔව්, layoffs කියන ඒවා සාමන්ය දේවල්. ලංකාවෙ ජොබකට පැන්නොත් ඌව ආයි එලවන්න බැරි උනාට පිටරට එහෙම නෑ. ඒකනෙ ලංකාවට බිස්නස් එන්නෙ නැත්තේ. ලංකාවෙ labour law එක වැඩ කරන එකාට බරයි. කම්පනි ඕකට කැමැති නෑ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,937
    28,854
    113
    Post eka damma eka baninne anith ekateda indareteda? 🤣

    I mostly agree with Indares comment
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,470
    75,205
    113
    මොන දේවල් වෙනස් උනත් මෙතන ඉන්දරේ කියල තියෙන එක වැඩිපුර හරි. සල්ලි තියෙන එකෙක් නං ආසාවට ඉගෙනගන්නව මිසක් ඉගෙනගෙන වැඩක් ඇති රටක් නෙවෙයි ලංකාව. (100% ක් නෙවෙයි 98% වගේ දේවල් - උදා: දොස්තර කෙනෙක් වෙලා PP කරලා ඉන්න එක තාම ok) අනිත් රටවල් වලත් ඉගෙනගන්නවට වඩා කරන්න දේවල් තියෙනවා සහ ඒවට අවස්ථාත් වැඩියි.

    හැබැයි ඉතින් ලංකාවෙ උනත් සල්ලි නැත්තං අර කියන අනිත් දේවල් කරන්න චාන්ස් එක පිටරටවල් වලට සාපේක්ෂව හරිම අඩුයි. සල්ලි අඩු එකෙක්ට ගේකට හරි investment කරන්න බැංකුවෙන් ණයක් ගන්න අමාරුයි. ඒක හරියට homeless එකෙක් තමන් homeless කිව්වම “එහෙනං ගෙයක් ගනින්කො ප්‍රශ්නෙ ඉවරයිනෙ” කිව්ව වගේ.

    ඒ ගත්තත් ඒව rent කරන්න අමාරුයි ඒව කවර් වෙන ගානකට. එන එකා කඩල බිඳල දැම්මොත් ඒවට නඩු කියන්න ගියොත් රස්තියාදු වෙනව මිසක් වෙන දෙයක් නැතිවෙයි. ඒ නිසා රිස්ක් එක වැඩියි.

    ඉතින් සරලව කිව්වොත් වැඩිපුර සල්ලි නැත්තං 98% ක් අවස්ථා වල ඉගෙන ගෙන හරි නොගෙන හරි රට යන එක තමයි හොඳම. අනිත් ඒව නිකන් බයිල විතරයි. එහෙම නැත්තං ලංකාවෙ බහුතර පල් හොරුන්ගෙ වචන වලින් කිව්වොත් “ගේමක් ගහන්න” පුලුවන්. ඒක මම මෙතන සැලකුවෙ නෑ.
    ලොල් නිකන් පච ගහන්නෙ නැතුව හිටපන් පොන්ස්, ලංකාව 2019ට විතර වගේ සුපිරියට තිබ්බ (ලංකාවෙ realistic expecation එකට අනුව). ජොබක් කරන එකෙක්ට ආතල් එකේ වාහනයක් අරන්, ගෙයක් හදන් ආතල් එකක් අරන් ඉන්න පුලුවන් කමක් තිබ්බා. කෙබර කොටා පත්කරන් කාපුවා කටින් එන්න ටැක්ස් ගහගත්ත එකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ. දැන් පුක දීපු එකෙකටවත් වාහනයක් වත් ගන්න නෑ.

    එහෙම යනකොට උඹ්බ වගේ තණකොට කන මීහරක්ට ඕන උනා ගෝට ගෙන්න. ඊටපස්සෙ ලෙස්ටම හුකාගෙන දැන් රට පැනලා අනිත් උන්ට කියනවා රට යන්නෙ නැතුව ලංකාවෙ ජීවත් වෙන්න බෑ කියලා. එහෙම කියන්නෙත් ඔහෙට වෙලා minimum wage වලට ජොබ් කරන් සුද්දන්ගෙන් ටොකු කකා එදාවෙල ටුවර්ස් දුවන අතරේ.

    වැඩිය ඕන නෑ, උඹ ඉස්සර civil අතෑරලා IT එන්න අහපු ත්‍රෙඩ් හිටන් තියෙනවනේ පොන්නයෝ මේකේ. උඹට තින්නෙ තනිකරම මිදි තිත්ත වෙච්ච සීන් එකක්.

    🤭
    🤭
     
    • Haha
    Reactions: ozykolla and shenat

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Project enne nathi nisa :)
    ප්‍රොජෙක්ට් එන්නෙ නැති හේතුව මොකක් කියලද හිතෙන්නෙ මචං???

    අපේ උන් out dated හින්දද? labour law හින්ද්ද? සැලරි වැඩි හින්දද? බදු, අනංමනං වියදම වැඩි හින්දා අපි competitive නැද්ද?
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    ප්‍රොජෙක්ට් එන්නෙ නැති හේතුව මොකක් කියලද හිතෙන්නෙ මචං???

    අපේ උන් out dated හින්දද? labour law හින්ද්ද? සැලරි වැඩි හින්දද? බදු, අනංමනං වියදම වැඩි හින්දා අපි competitive නැද්ද?
    ප්‍රධානම දේ වෙන රටවල් (India,Vietnam,Pakistan) Large Scale ප්‍රොජෙක්ට් ගන්නවා.
    So අපිට හුලං
    උබ දාලා තියෙන අනිත් කාරණාත් යම් යම් වශයෙන් හේතු වෙනවා outdated කතාව ඇරෙන්න.
     
    • Like
    Reactions: ttj

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,299
    113
    ප්‍රොජෙක්ට් එන්නෙ නැති හේතුව මොකක් කියලද හිතෙන්නෙ මචං???

    අපේ උන් out dated හින්දද? labour law හින්ද්ද? සැලරි වැඩි හින්දද? බදු, අනංමනං වියදම වැඩි හින්දා අපි competitive නැද්ද?
    Cost එක අඩුයි නෙ. අර නාවාන්තිස් එක එහෙම සම්පූර්ණයෙන්ම අහක් කරලා ඉන්දියාවට දාගත්තේ මෙහෙ වගේ 1/10කට විතර රන් කරන්න බලාගෙන නෙ.
     
    • Wow
    Reactions: ttj

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,937
    28,854
    113
    ප්‍රධානම දේ වෙන රටවල් (India,Vietnam,Pakistan) Large Scale ප්‍රොජෙක්ට් ගන්නවා.
    So අපිට හුලං
    උබ දාලා තියෙන අනිත් කාරණාත් යම් යම් වශයෙන් හේතු වෙනවා outdated කතාව ඇරෙන්න.
    Itin kalin gatte natte ai? 😬
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    IT වල ඉන්න උන් කියපන්කෝ ඇත්තටම ඔය layoff වෙන්නේ AI හින්දද නැත්නම් මූ කියන විදිහට outdated tech use කරන නිසාද???
    These layoffs not related to AI. Those are specifically for cost cutting and show the profits for the investors
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    IT කාරයෝ තරහා වෙන්න එපා හොදේ. උබැලැ එවුන් හැසිරෙන්නේ සැහෙන්න වල්මත් වෙලා වගේ. වෙන දෙයක් දන්නැ, ඩිප ගහලා වගේ ලොකේම රස්සා නැතිවෙනවා වගේ ඔහේ දුවනවා. ⁣උබලැ මොනාහරි එකමුතුවක් නැද්ද එකතුවෙලා කතාකරගනින්. උබලාටමයි උබලැ ක්ෂේත්‍රයටමයි හොද නැත්තේ, නිකං ලෙඩ වෙනවා.
     
    • Like
    Reactions: Jihadi john

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    මචන් උගෙ මලගෙදරට සල්ලි එකතු කරන්න වෙයි වගේ මේ පාර 🤭 🤭 🤭

    @Uchiha_Nimnora @ranjan_ayya @Yeezus මෙහෙට වරෙල්ලා, ගිහින් සංජීවට කියපන් ඕකට පුකේ අරින්න එපා ඌ මානසික ලෙඩෙක් කියලා🤭🤭
    පිස්සෙක්ට පුකේ අරින්න එපා කියල තව පිස්සෙක්ට කියල වැඩක් නැහැ යකෝ 🤭 🤭
    ඔය සුජීව කියන එකා metro වැඩක් නැහැ, බයිසිකල් තමයි කොළඹ ට හරි යන්නේ කියපු නන්දෙගේ පිස්සෙක් නේද
    මුන් දෙන්නව පිස්සන් කොටුවට ගිහින් දැම්මනම් එකෙක් පයින් යයා ඉඳියි අනික් එකා බයිසිකල් පැද පැද ඉඳියි

    කවුද මේ අඩු කුලේ පිස්සන්ගේ profile කිරියෙ අත අරින එකා 🤭🤭
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    කළුවව කිරියට ගෙන්න ගන්න බැරි වෙයිද? අපිට වලියක් බලං ආතල් එකේ ඉන්න. :LOL:

    හෑලි ලිවීම කලාවක්නම් මේ සුජීව කියන ඩයල් එක එකේ පිකාසෝ
    මට හිතෙන්නේ එහෙමයි
    මම හරිද බන්



    Fb eke hali ponsla keepayak gen ekek thama oya , okath ekka karima arrears ekak thiyenne Raththaran karayata. okun denna kehewalu patalaganna ekamayi karanne podda athnam. ekatama galapena EK eke indare Hali pons set wela waliyata .