TIN එක ගන්න එක අනිවාර්ය කරද්දී ඇයි අපිට Tax Return දෙන්න තියෙනවා කියලා කිවේ නැත්තේ ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    Personal TIN එක ගන්න එක අනිවාර්ය කළා 2024 එක නිසා මම ගත්තා බය වෙලා. එතකොට කිව්වේ නැහැ Tax Return දෙන්න ඕනේ කියලා ඕක අරන් තියාගන්න කතාවක් විතරයි නේ කිව්වේ News වලට.

    Personal TIN එකට Tax Return දෙන්න වෙනවා කියල ගෙදරට කොළ එව්වා ඊට පස්සේ (දන්නේ නැතුවම උගුලකට අපි අහු උනා වගේ වැඩක් නේ උනේ) , මට Chated accountants ලා හොයන්න වුනා රු 15000 වගේ ගන්නවා එක්කෙනක්. බලපල්ලා කෝ අපි අසරණ කල තරම. මම කෙනක් හොයලා වැඩේ බාර දුන්නා එයා දැන් Phone එක Answer කරන්නේ නැහැ එයා ඕක දුන්නේ නැත්තම් මට කෙල වෙනවා නේ. මම දැන් වෙන කෙනක් ට කතා කළා මේ දවස් ටික පට්ටම Busy නිසා ලක්ෂයක් ඉල්ලනවා මගෙන් මම දැන් ලක්ෂයක් හොයන්නේ කොහෙන් ද කියපල්ලා කෝ අනිත් අය මෙහෙම ඉල්ලයි ද ?

    --

    Update - 2025-11-27

    මම වැඩේ කර ගත්තා Youtube Video එකක් බලලා
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113
    Personal TIN එක ගන්න එක අනිවාර්ය කළා 2024 එක නිසා මම ගත්තා බය වෙලා. එතකොට කිව්වේ නැහැ Tax Return දෙන්න ඕනේ කියලා ඕක අරන් තියාගන්න කතාවක් විතරයි නේ කිව්වේ News වලට.

    Personal TIN එකට Tax Return දෙන්න වෙනවා කියල ගෙදරට කොළ එව්වා ඊට පස්සේ , මට Chated accountants ලා හොයන්න වුනා රු 15000 වගේ ගන්නවා එක්කෙනක්. බලපල්ලා කෝ අපි අසරණ කල තරම. මම කෙනක් හොයලා වැඩේ බාර දුන්නා එයා දැන් Phone එක Answer කරන්නේ නැහැ එයා ඕක දුන්නේ නැත්තම් මට කෙල වෙනවා නේ. මම දැන් වෙන කෙනක් ට කතා කළා මේ දවස් ටික පට්ටම Busy නිසා ලක්ෂයක් ඉල්ලනවා මගෙන් මම දැන් ලක්ෂයක් හොයන්නේ කොහෙන් ද කියපල්ලා කෝ අනිත් අය මෙහෙම ඉල්ලයි ද ?
    @Nadun26 එකෙන් වරෙන් හුත්තිගෙ පුතා. 🤭 🤭

    මෙන්නෙ මූ fake හදන් නටනවා:yes::yes:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,954
    3,713
    113
    Oyata tax gewanna Oney business nathnam, samanya Employee income and Bank interest witharak tiyenawa nam IRD YouTube balala simply oyage return save karanna puluwan ne..ekata accountant la mokatada

    18ta wedi ayata TIN aniwarya karey Ranil sir. Passe eya TIN passe elawannathuwa eka paththaka demma. But Dan government eka Ranil sir gahapu gazette akurata strictly enforce karanawa...
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    TIN එක ගත්තට TAX Return දාන්න ඕනෙ නෑ.
    TAX TYPE එකකට Register වුනා නම් විතරයි Return දාන්න ඕනේ.
     
    • Like
    Reactions: kinkon

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    IIT රෙජිස්ටර් උනාද? මෝඩ යකෙක් මූ
    Oyata tax gewanna Oney business nathnam, samanya Employee income and Bank interest witharak tiyenawa nam IRD YouTube balala simply oyage return save karanna puluwan ne..ekata accountant la mokatada

    18ta wedi ayata TIN aniwarya karey Ranil sir. Passe eya TIN passe elawannathuwa eka paththaka demma. But Dan government eka Ranil sir gahapu gazette akurata strictly enforce karanawa...
    TIN එක ගත්තට TAX Return දාන්න ඕනෙ නෑ.
    TAX TYPE එකකට Register වුනා නම් විතරයි Return දාන්න ඕනේ.
    IIT ද කියලා දන්නේ නැහැ බලන්න ඕනේ දැන් ?
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,786
    1,468
    113
    Are you a businessman ? What is your business ?

    If not why do you need a charted accountant ?

    if you are an employee , get the T10 form from your employer and enter it . Get WHT report from your bank related to your bank account and enter that details.

    Fill all your assets and loans in particular places. that's all ..

    This is how all "POOR" did ...

    IF you are a "RICH" Millionaire you need tax advisor
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    bump

    maath TIN ankaya gatta. hebei online nemei. ird ekata gihilla gatta. den eka nethi karagatta. kohomada ban TIN ankaya recovery karaganne?
    ------ Post added on Nov 26, 2025 at 12:00 PM
     
    • Haha
    Reactions: clumsyhulk

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,197
    2,338
    113
    bump

    maath TIN ankaya gatta. hebei online nemei. ird ekata gihilla gatta. den eka nethi karagatta. kohomada ban TIN ankaya recovery karaganne?
    ------ Post added on Nov 26, 2025 at 12:00 PM
    IRD ගිහිං NIC එක දීලා ගන්න පුලුවන්...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    GOVERMENT eka kiyana hama huttama karanna yana thopi wage gobbeyanta hoda wade!

    tho hithanawada ara ala loonu wawana un - madakalapuwe - yapane - monaragala inna - kolonnawe mubudduku wala inna un TIN eka gannawa kiyala. thota olmadada?

    un ganne nathi tin api mokatada ganne!!
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    Personal TIN එක ගන්න එක අනිවාර්ය කළා 2024 එක නිසා මම ගත්තා බය වෙලා. එතකොට කිව්වේ නැහැ Tax Return දෙන්න ඕනේ කියලා ඕක අරන් තියාගන්න කතාවක් විතරයි නේ කිව්වේ News වලට.

    Personal TIN එකට Tax Return දෙන්න වෙනවා කියල ගෙදරට කොළ එව්වා ඊට පස්සේ (දන්නේ නැතුවම උගුලකට අපි අහු උනා වගේ වැඩක් නේ උනේ) , මට Chated accountants ලා හොයන්න වුනා රු 15000 වගේ ගන්නවා එක්කෙනක්. බලපල්ලා කෝ අපි අසරණ කල තරම. මම කෙනක් හොයලා වැඩේ බාර දුන්නා එයා දැන් Phone එක Answer කරන්නේ නැහැ එයා ඕක දුන්නේ නැත්තම් මට කෙල වෙනවා නේ. මම දැන් වෙන කෙනක් ට කතා කළා මේ දවස් ටික පට්ටම Busy නිසා ලක්ෂයක් ඉල්ලනවා මගෙන් මම දැන් ලක්ෂයක් හොයන්නේ කොහෙන් ද කියපල්ලා කෝ අනිත් අය මෙහෙම ඉල්ලයි ද ?

    යුටුබ් වීඩියෝ එකක් බලන් හදපන් කෝ. ඕක මහ දෙයක්ද එක එක උන්ට සල්ලි දෙන්න.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    Personal TIN එක ගන්න එක අනිවාර්ය කළා 2024 එක නිසා මම ගත්තා බය වෙලා. එතකොට කිව්වේ නැහැ Tax Return දෙන්න ඕනේ කියලා ඕක අරන් තියාගන්න කතාවක් විතරයි නේ කිව්වේ News වලට.

    Personal TIN එකට Tax Return දෙන්න වෙනවා කියල ගෙදරට කොළ එව්වා ඊට පස්සේ (දන්නේ නැතුවම උගුලකට අපි අහු උනා වගේ වැඩක් නේ උනේ) , මට Chated accountants ලා හොයන්න වුනා රු 15000 වගේ ගන්නවා එක්කෙනක්. බලපල්ලා කෝ අපි අසරණ කල තරම. මම කෙනක් හොයලා වැඩේ බාර දුන්නා එයා දැන් Phone එක Answer කරන්නේ නැහැ එයා ඕක දුන්නේ නැත්තම් මට කෙල වෙනවා නේ. මම දැන් වෙන කෙනක් ට කතා කළා මේ දවස් ටික පට්ටම Busy නිසා ලක්ෂයක් ඉල්ලනවා මගෙන් මම දැන් ලක්ෂයක් හොයන්නේ කොහෙන් ද කියපල්ලා කෝ අනිත් අය මෙහෙම ඉල්ලයි ද ?
    තමන්ගේ අදායම ලක්ෂ 12ට අඩුනම් (2024-2025 tax year එකට), nil return එකක් දාන්න. youtube එකේ videos ඕනේ තරම් තියෙනවා. nil return එකට bank වලින් statement ගන්න ඕනේ නැ. interest income එක automatically පෙන්වනවා. ඊට පස්සේ වත්කම් වලට, ගෙවල්, ඉඩම්, වාහන තියෙනවා නම් ඒවායේ market value එක දාල submit කරන්න.
    හදිසියේ හරි total income එක ලක්ෂ 12ට වැඩි උනොත් ගෙවන්න ඕනේ tax එක පෙන්වනවා.

    තමන් Paye tax ගෙවනවා නම්, simplfied tax return form එකෙන් දාන්න පුළුවන්. එකත් තමන් ට කර ගන්න පුළුවන් youtube video බලල, එකට බෑන්ක් document ඕනේ වෙනවා, ඔයාට submit කරද්දි, 'Document' 'Later' option එක දීල 30ට කලින් submit කරන්න. එතකොට fine එකක් වදින්නේ නැ. පස්සේ බෑන්ක් වලින් අවශ්‍ය document අරන් scan කරලා upload කරන්න
     
    • Like
    Reactions: Mugen

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,033
    2,501
    113
    Nadu danawa kiyala baya karama sinhalu patta bayai. :lol:
    ekata thambi business karanawa supiriyata. 0 tax.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    අදායම් බදු ගෙවන අයට තමන්ගේ පවුල් පසුබිම , අධ්‍යාපනය, නඩත්තු මේ සියල්ල එකතු කරලා රිෆන්ඩ් එකක් ගන්න පුළුවන්
    මේක අදායම් බදු දෙපාර්තමේන්තුවෙන් අනිවාර්යෙන් කියන්න ඕන
    මුළු මුදලම කපන්න බැහැ

    වෙනත් රටවල, පොත්පත් , වියායාම උපකරණ සපත්තු , දරුවන්ගේ අධ්‍යාපන වියදම්, දෙමාපියන්ගේ වියදම් අනුව කොටසක් අයින් කරලා, ගෙවපු බදු මුදලින් ඒවා අඩු කරලා නැවත වැඩිපුර බදු මුදල ගෙවනවා.

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    man tin eka gaththey sathi 2 kalin.. taxpayer identification certificate ekak ganna una wahane ganna.. dan next year indala serama file karanna wenawa.. fuck scene thama