TIN එක ගත්ත නිසා Tax Return දෙන්න ඕනේ ද ?

ob_server

Well-known member
  • Jan 16, 2023
    3,584
    3,986
    113
    IRD account ekata TIN + PIN (password) deela log wela balanna.. IIT ( individual income tax ) register welada kiyala.. ehema wela nam maseta 1 laks earn kale nethath income details submit karanna ona.

    https://www.ird.gov.lk/en/eServices/SitePages/Access To e-Services.aspx?menuid=1803

    Maseta 1 laks hoyanne natnam IIT register wenna ona ne. Eth samahara ayata auto IIT walata register wela tiyenna puluwan. TIN register weddi tax purpose dunnoth auto IIT register wenawda danneth naha.

    image.png
     
    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    353
    320
    63

    machan income details kiwwe bank statement da?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,217
    3,586
    113
    Loading...
    මටත් ආවා Pay slip එකක් ගෙදරට. sms ආවා liability එකක් තියෙනව නම් 2024 නොවැම්බර් 15 ට කළින් ගෙවන්න කියලා. Online log වෙන්න කියලත් තිබුණා. මොකුත් කරන්න ගියෙ නැහැ Limit exceed නොවෙන නිසා. තනිපුද්ගල ව්‍යාපාරයක් විධියට register කරපු business name එකක් තියෙනවා හදිස්සි උවමනාවක් නිසා ගත්ත. ඒක නම් දැන් පාවිච්චි වෙන්නෙ නැහැ. ඕකට තමයි මට නම් එන්න ඇත්තෙ. ගෙවන්න නැති වුණත්, ආදායම් විස්තර online මාස 3 න් 3 ට දෙන්න ඕනි කතාවක් කියනවා. හරියට දන්න කෙනෙක් නැහැ.