🔴🔴🔴 මේ සුළිසුළඟට හේතුව ලපයාගේ අධර්මිශ්ට සිංහල බෞද්ධ විරෝධී පච පාලනයයි..

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔට්ටු අල්ලලා 5000ක් දීගන්න නැති එකා අනිත් උන්ට හිගන්නොලු 🤣🤣🤣🤣
    මම දැනට ආර්ථික මධ්‍යස්ථානයක එළවලු කඩේක බිල් දාන ගනන් මිනුම් ලියන වැඩ කරන්නෙ. මෙතන මට දවසට 2500ක් ගෙවනව. මාසෙම වැඩ නිවාඩු දවස් නෑ. උදේ 7 ඉඳලා රෑ 10,11 වෙනකම් වැඩ.

    මට දැන් අලුතෙන් job එකක් සෙට් උනා රජයේ එකක්. පඩ් නම් 35,40 ක් වගේ ගෙවන්නෙ. හැබැයි නිවාඩු තියෙනව. ඉස්සරහට උඩට යන්න අවස්ථාත් තියෙයි.

    මම හරියි කියල මෙතෙක් ගත්ත තිරණ ගොඩක් වෙලාවට වැරදියි ඒක නිසා එලකිරි යාලුවොන්ගෙන් අහල බලන්න හිතුන මොකක්ද ඔයාලා හිතන විදිහට හොඳ තිරණය.

    වයස 29යි
    දැන් පැලවත්තේ ජොබ් එකක් හම්බුනාද
     
    • Haha
    Reactions: HKavinda and KDH

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,590
    6,909
    113
    Gedara
    ඔට්ටු අල්ලලා 5000ක් දීගන්න නැති එකා අනිත් උන්ට හිගන්නොලු 🤣🤣🤣🤣
    උබ මොකෝ අරෑගෙ ගල් කොල්ලාද උබට රිදෙන්නෙ. උබෙත් මට පෞද්ගලික ජීවිතේ ඇදලා ගන්න පුලුවන් හිගන්නා මොකාද කියලා පෙන්වන්න. උබලා වගේ ගෝතයොන්හෙ තත්වෙට වැටෙන්න මට නම් උවමනාවක් නෑ. කිරියෙ එවුන්ටයි මේකේ ඩොනේශන් වලටයි මම උදව කරලා තියෙන එවා දන්න එවුන් දන්නවා මට මෙකේ ඒවා ත්‍රෙඩ් දදා දගලන්න ඕනෙ නෑ. උබගෙ ඔට්ටුවටත් මන් සල්ලි දාලා එකේ මේකේ ස්ලිප් දාන්න මට උවමනාවක් නෑ දෙයක් කරාම ඒක කලා කියල අඩ බෙර ගහන එක මගේ සිරිත නෙමෙයි. මට කාටවත් ඔප්පු කරන්න ඕනෙ නෑ ඒවා. හෑල්ලක් ලිව්වෙ උබ ඕක දෙතුන් වතාවක් එලකිරියෙ දැම්ම නිසා. උබ මෝඩ ගෝතයෙක් නිසා උබේ එක පෝස්ට් එකකටවත් මන් රිප්ලයි දාලා නෑනේ. ඒක නිසා ජනේලෙන් ෆුක නොදී හිටපන්
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    පොන්න බයියෝ රැලි තියපු දවසේ ඉදන් හෙනහුරා ආවා රටටම. සක්කිලි මූසල හැත්ත. 🥴
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    බුදු හාමුදුරුවෝ කියන්නේ වේස දෙවි කෙනෙක් නෙමෙයි හුත්තෝ තමන්ගේ පිළිමයක් අයින් කළා කියල රටක මිනිස්සු මරන්න. එහෙම එවුන් ඉන්නේ අර ගව ලෙනේ එකාගේ ආගමේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,963
    11,414
    113
    පාලකයාගෙ ලු අවුල, ratey මිනිස්සු නෙමෙ ලු. රටෙන් 3/4 මිලෙච්චයි

    බුදු හාමුදුරුවෝ කියන්නේ වේස දෙවි කෙනෙක් නෙමෙයි හුත්තෝ තමන්ගේ පිළිමයක් අයින් කළා කියල රටක මිනිස්සු මරන්න. එහෙම එවුන් ඉන්නේ අර ගව ලෙනේ එකාගේ ආගමේ
    මෙන්න මෙක හරි, ගොඩක් එවුන් කියන දෙයක් තමයි (බෞද්ද කතොලික )මොකක් හරි නිගරුවක් කරොත් ඇබිරිලා යනවා ලු. මම නම් එක විස්වාස කරන්නෙ නැ.
    ------ Post added on Nov 28, 2025 at 5:30 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,052
    113
    ඕක ගිහින් කියපන් බුදුහාමුදුරුවන්ට..:angry::angry::angry:
    බුදුහාමුදුරුවන්ව මේවට ගාවගන්න එපා බොල. බුදුහාමුදුරුවෝ නොවදාළ දෙයක් අල්ලගෙන තොපි අනුරයියට මඩ ගහනවා
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    බුදුහාමුදුරුවන්ව මේවට ගාවගන්න එපා බොල. බුදුහාමුදුරුවෝ නොවදාළ දෙයක් අල්ලගෙන තොපි අනුරයියට මඩ ගහනවා
    ගාවගන්නේ නැතිව කොහොමද බොල ? බොරුනම් අධම්මික සූත්‍රය කියවපම්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ස්වාභාවික විපතකට දේශපාලන උට්ටවල් ඈඳාගන්න එපා උට්ටෝ



    ජෙප්පෝ හිතාගෙන ඉන්නේ ලෝකෙම පිසික්ස් විතරයි කියලා.

    අන්තිමට කෙල වෙනකම් දන්නෙ නෑ
     
    • Like
    Reactions: Kumbhakarna22