ජංගම දුරකථන සේවා අඩාල උනාද? කරාද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ජංගම දුරකථන සේවා අඩාල උනාද? කරාද? සමාජ මාධ්‍යයෙන් දැන් ආණ්ඩුවට හොඳටම වදින නිසා... ඒව නතර කරන්න කරපු වැඩක් ද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    වැඩ.
    Electricity නම් අයින් කරනවා කියලා තියෙනවා දැක්කා. ගංවතුර පැති වල
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,686
    16,421
    113
    හිර වෙලා ඉන්න මනුස්සයෙක්ට කෝල් එකක් දෙන්න වත් විදිහක් නෑ නේ

    තාක්ෂණය බම්බුවක් ගහන්න තමයි දැන් තියෙන්නේ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    pissuda bn umbata hadissiyakdi katha karanna thiyena eka ehema nathi karanawada me welawe. current eka nan kapanawa.signal awl ethakota kohomath
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ජංගම දුරකථන සේවා අඩාල උනාද? කරාද? සමාජ මාධ්‍යයෙන් දැන් ආණ්ඩුවට හොඳටම වදින නිසා... ඒව නතර කරන්න කරපු වැඩක් ද?
    Pisduda Yako Towers Wala Battery Eka behala aethi😅
     
    • Like
    Reactions: windows_ubuntu

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,106
    27,524
    113
    ඩයලොග් නම් කනෙක්ශන් ගියා ආයේ ආවා. හැබැයි Data ස්පීඩ් නම් අඩුයි අඩුයි.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,751
    113
    Nugegoda, Sri Lanka
    Thank god for Starlink.. SLT magula gahak watila dan sahena kal indan hadala naa.. WFH gemak nathuwa adaganna puluwan. SLT eka TV balanna witharai.. melo wadak nathi ISP la.. Dialog gana katha karala wadak naa..
     
    • Love
    Reactions: ozykolla

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඉස්සර නම් බැටරි පැක් එකෙන් 2G නෙට්වර්ක් එක දුවනව, මේ පාර ඒවත් ඩවුන්
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    අඩාල කරලා.

    මිනිස්සු ආණ්ඩුවට බනින්න පටන් අරන් නිසා.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ජංගම දුරකථන සේවා අඩාල උනාද? කරාද? සමාජ මාධ්‍යයෙන් දැන් ආණ්ඩුවට හොඳටම වදින නිසා... ඒව නතර කරන්න කරපු වැඩක් ද?

    Aththama kiyanawa nam Tho nam Mol Pakek

    අඩාල කරලා.

    මිනිස්සු ආණ්ඩුවට බනින්න පටන් අරන් නිසා.

    Tho anith Gon Ponnaya
    ------ Post added on Nov 28, 2025 at 11:18 AM
     
    • Haha
    Reactions: Ysa Karu

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ජංගම දුරකථන සේවා අඩාල උනාද? කරාද? සමාජ මාධ්‍යයෙන් දැන් ආණ්ඩුවට හොඳටම වදින නිසා... ඒව නතර කරන්න කරපු වැඩක් ද?
    මචන්. සති දෙකක් විතර උබට මේකට එන්නේ නැතුව එන්න බැරිද?
    අඩෝ හෙන මුසලයි බන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උඹට නම් මානසික ලෙඩක් උත්තෝ. ගිහින් බෙහෙත් ගනින්. 🤣
     
    • Haha
    Reactions: ozykolla

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    වැඩ.
    Electricity නම් අයින් කරනවා කියලා තියෙනවා දැක්කා. ගංවතුර පැති වල
    ape area ekata ehema awulakuth ne, eth pandara idan powercut (DIM) samahara lights witharai weda

    pissuda bn umbata hadissiyakdi katha karanna thiyena eka ehema nathi karanawada me welawe. current eka nan kapanawa.signal awl ethakota kohomath
    okkoma wage network 4G ehema weda nehe, kohomath powercut una gaman network kelawenawa dan kaleka idanma. godak ewage battery backup nehe issara wage

    eth Fiber ekanam tama kisima awulak nethuwa weda.
    ------ Post added on Nov 28, 2025 at 3:45 PM
     
    • Like
    Reactions: Ysa Karu

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    කොහොමත් ගංවතුරක් වෙලාවට Power Down කරනවා, හේතුව තමා වතුර වලින් Current එක මිනිස්සුන්ට වදින නිසා. කොරෝනා කාලේ / Economic Crisis එක කාලේ දුර Tower වල තිබ්බ Battery Backup හුගක් ඒවා නගර වලට ගේනාව හේතුව තමා නගර වලින් වැඩි ආදායමක් උපයන්න පුලුවන් නිසා Service එක පුලුවන් උපරිමයින් අල්ලන් ඉන්න. ඔන්න ඔය හේතු නිසා Tower Down වෙනවා, නැත්නම් ඇත්තටම Tower එකේ Technical අවුලක් නිසා Down වෙන්නත් පුලුවන්. මොකද දැං හුගක් Tower Connect වෙන්නෙ Fiber වලින්, සමහර Tower වල Tower - Tower Connect වෙන Microwave Link වත් නෑ දැන්.

    මේවා තමා මං දන්න හේතු. Network එක ඩවුන් කරලා තොරතුරු පිට වෙන එක නවත්තන්න නම් දැන් අමාරුයි.