කැලේ නරි ඇවිත් 🐺🐺🐺

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,241
    5,928
    113
    Galaha
    ලංකාවට් ආවේනික රතු දත්ත පොතට ගියපු නරිලු මුන්.
    කමෙන්ට් වල කට්ටියනම් කියන්නෙ මොකක් හරි අනතුරක් ඉව වැටිල ඇවිල්ලලු
    කමෙන්ට් කර්න උන්ට පේන්නෙ නැද්ද දන්නෑ මේ වෙලා තියෙන අනතුර.
    නරි කීවට මුන් හරියට වුර්කයෝ එහෙම වගේ වර්ගයක්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කොයි පලාතේද කියලා දැනගත්තා නම් අනුමාන කරන්න තිබ්බා වෙන්න යන දේ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවෙදී කැළේ යද්දි නරියෙක් දැක්ක කියන්නේ වලහා කොටියා වගේ ගොඩක් සත්තු බලාගන්න පුලුවන් දවසක් කියල කියන්නේ. එහෙම අත්දැකීමුත් තියෙනවා. 😍

    මෑතක් වෙනකන් මුන් ශ්‍රී ජයවර්ධනපුර අභයභූමියෙත් හිටිය.

    මේ අපේ බාප්ගේ ගේ ඉස්සරහ

    newFile-7.jpg
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,241
    5,928
    113
    Galaha
    ලංකාවෙදී කැළේ යද්දි නරියෙක් දැක්ක කියන්නේ වලහා කොටියා වගේ ගොඩක් සත්තු බලාගන්න පුලුවන් දවසක් කියල කියන්නේ. එහෙම අත්දැකීමුත් තියෙනවා. 😍

    මෑතක් වෙනකන් මුන් ශ්‍රී ජයවර්ධනපුර අභයභූමියෙත් හිටිය.

    මේ අපේ බාප්ගේ ගේ ඉස්සරහ

    newFile-7.jpg
    බාප්පගෙ ගේ ඉස්සරහ දැකලත් හුරුයි. මමනම් මේ ජාතියේ නරි දැක්කමයි ලංකාවේ. :unsure:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    බාප්පගෙ ගේ ඉස්සරහ දැකලත් හුරුයි. මමනම් මේ ජාතියේ නරි දැක්කමයි ලංකාවේ. :unsure:
    ඉතින් මුන්ගේ එක විශේෂයක් විතරයි ලංකාවේ ඉන්නේ.

    හැබැයි ලංකාවේ නරි/jackal කියන මුනුයි අනික් රටවල fox කියන්නෙයි ගෝත්‍ර දෙකක සත්තු ජාති.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,050
    72,180
    113
    මාලඹේ
    ලංකාවට් ආවේනික රතු දත්ත පොතට ගියපු නරිලු මුන්.
    කමෙන්ට් වල කට්ටියනම් කියන්නෙ මොකක් හරි අනතුරක් ඉව වැටිල ඇවිල්ලලු
    කමෙන්ට් කර්න උන්ට පේන්නෙ නැද්ද දන්නෑ මේ වෙලා තියෙන අනතුර.
    නරි කීවට මුන් හරියට වුර්කයෝ එහෙම වගේ වර්ගයක්.

    එකෙක් අල්ලා ඇති කරන්න හිතෙනවා😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,050
    72,180
    113
    මාලඹේ
    jeppo neda

    parliment yawanna hondai me anduwen
    ------ Post added on Nov 29, 2025 at 12:37 AM
    හැබැයි මුන් ටික පාර්ලිමේන්තුවට යැවුවා නම් මුන්ට වඩා යමක් කරයි බන්❤️
    Double Cabs දෙන්න ඕනේත් නැහැ
    කජු කන්නෙත් නෑ
    නිල නිවාස , ලේකම් ල, ප්‍රවාහන දීමනා දෙන්න ඕනේත් නැහැ

    අඩුම ගානේ පාර්ලිමේන්තුවේ හූ හරි කියයි😆😂😂
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,241
    5,928
    113
    Galaha
    නරියා නෙමේ, හිවලා ඔය.
    උනුත් අතරමං වෙලා වගේ වතුරට.
    බල්ලෝ පොලවේ ගුල් හාරන්නෙ ඉන්නෙ මුන්ගේ ගුල් වලට වතුර පිරිල ඇති ඒකය් එලියට ඇවිත් ඇත්තෙ.
     
    • Sad
    Reactions: Candid-B

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,179
    113
    අඩේ. මම ඔය දැක්කමයි..❤️..හොරණ පැත්තේ නරින්ට බයේ ගමක මිනිස්සු හවස 5න් පස්සේ ඵළියට බහින්නේ නෑ කියල නිව්ස් ඵකකනම් දැක්කා ඵක පාරක්.. මුන් තමයි ඵහෙනම් ඒ චණ්ඩි ටික..🤩

    එකෙක් අල්ලා ඇති කරන්න හිතෙනවා😂

    මුන් හපාකනවලු බං..හොරණ පැත්තේ ගමක මිනිස්සු බයේ ගැහි ගැහි ඉන්නවා මුන් නිසා..
     
    • Wow
    Reactions: 2osama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරිම අඩුයි දැන්, මට මතකයි පොඩි කාලේ හූ කියනවා වෙල පැත්තෙන්, දැන් නන් දැකපු කෙනෙක්වත් නෑ
    ඉස්සර රාජගිරිය, ශ්‍රි ජයවර්ධනපුර අවට මහ රෑට හූ කියනව ඇහෙනව, සමහර කාලෙට මුං පිස්සු වැහිලා පාරවල් වලට ඇවිත් මිනිස්සුන්ගෙන් මැරුම් කනවා. පස්සෙ තමයි දන්නේ මරල තියෙන්නේ නරි කියල😑
     
    • Like
    Reactions: max_pain

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,367
    3,515
    113
    ඉස්සර රාජගිරිය, ශ්‍රි ජයවර්ධනපුර අවට මහ රෑට හූ කියනව ඇහෙනව, සමහර කාලෙට මුං පිස්සු වැහිලා පාරවල් වලට ඇවිත් මිනිස්සුන්ගෙන් මැරුම් කනවා. පස්සෙ තමයි දන්නේ මරල තියෙන්නේ නරි කියල😑
    ලංකාවේ නරි හොඳයි, උන් පේන්න එන්නෙ නැහැ නෙ, මෙහෙ උන් තමයි අප්පිරිය
     
    • Like
    Reactions: max_pain