Venezuela airspace is closed

kj1

Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    දෙන්න යන්නෙ වගෙ Latina පුකවල් රතු වෙන්න.russia වලට පුලුවන්නන් ukraine වලට ගහන්න ඇයි US වලට venezuelata ගහන්න.😂 venezuela කියන්නෙ අනික resources පිරිච්ච රටක්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,945
    66,424
    113
    Mu kohomada wena rataka dewal decide karanne ?

    Mu kohomada wena rataka dewal decide karanne ?
    ------ Post added on Nov 29, 2025 at 7:42 PM


    IMG-4564.jpg
     
    • Wow
    Reactions: MihiCherub

    planner123

    Well-known member
  • May 22, 2018
    7,800
    13,415
    113
    දෙන්න යන්නෙ වගෙ Latina පුකවල් රතු වෙන්න.russia වලට පුලුවන්නන් ukraine වලට ගහන්න ඇයි US වලට venezuelata ගහන්න.😂 venezuela කියන්නෙ අනික resources පිරිච්ච රටක්.
    Russia shares their border with Ukraine. logic is there. Border eka protect karanna gahuwa kiyanna hari puluwan.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    ඒ පිස්සා ඒ පාර තවත් යුද්ධයක් පටන් ගන්න යනවා..යුද්ධ වලට කැමති නැහැ කියලා බලේ ගත්තේ..:lol:
    Venezuela US control එකට ගත්තොත් නන් trump ගොඩ යන seen එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    පුටින්ට එච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද
     
    • Haha
    Reactions: SLKolla2020

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    එහෙම උනොත් චීනෙටත් තායිවානෙට ගහන්න පුළුවන්..:D
    ගහන්න ඕන බන්. දෙකින් එකක් ඉවර වෙන්න ඕන. US වලට ආයි real economic power house එකක් වෙන්න නන් wall street එක collapse වෙන්නම ඕන. Guam වලට chinese invasion එකක් ආව ගමන් ඉතින් marketing පාර පටන් ගනියි.

    True. Venezuela has more oil reserves than Middle East. Sounds too good to be true but it's the truth.
    They were once the world's 4th richest economy. Buggers have an abundance of natural resources.
    It's just this fucking venezuela too stubborn for US.evey other South american nation are cool with US now. Cuba will collapse will venezuela goes down.russia not gonna send nukes this time.they are too busy with ukraine.maybe that's why russia trying to end it now.
    ------ Post added on Nov 29, 2025 at 8:20 PM
     
    • Like
    Reactions: War Fighter

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113
    මූට දෝදූ,ඇමෙරිකාවට වැඩිම ඩ්‍රග්ස් එන්නේ මෙක්සිකෝ,කොලොම්බියා වලින්.මුහුදෙන් එන ඒවගෙත් පැස්ෆික් පැත්තෙන් 80% විතර එන්නේ.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    මූට දෝදූ,ඇමෙරිකාවට වැඩිම ඩ්‍රග්ස් එන්නේ මෙක්සිකෝ,කොලොම්බියා වලින්.මුහුදෙන් එන ඒවගෙත් පැස්ෆික් පැත්තෙන් 80% විතර එන්නේ.
    It's just drama to cripple the venezuela government.They want those oil to make energy cheap.cheap energy more happy people in US.
     
    • Like
    Reactions: War Fighter

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    අපේ තෙලුයි පරිප්පු සීනි මිල එහෙම නම් වැඩිවේවි මේක නිසා. ෆෝන් උනත් ගණන් යාවි