මිනිහා පෝර ගන්න සල්ලි ගිනුම් වලට දානවලු .. ටිකක් ඉදපන් වොයිස් කට් එකක් දෙයි ලගදිමKO YAKO LAL KANTHA!
pennawath na. wassa gini thiyanna gihinda?
ගලවන් ගිය පාලමේ කැල්ල පේන්නවත් නෑ ලග පාතක..
ඉංජීනේරුවන්ට ඕන විදියට වතුර බැහැලා නෑ,
වෙන තැනක් කඩාගෙන ගිහින්
රටේ උනුත් එකයි
වැහි වතුරත් එකයි
හිතුමතේ වැඩ![]()
ලෙඩා මලත් බඩ සුද්දයි.කොහොමද පාර ගලවන් ගියත් පාලම ඉතුරුයි...