පාලම කෝ?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    KO YAKO LAL KANTHA!

    pennawath na. wassa gini thiyanna gihinda?
    මිනිහා පෝර ගන්න සල්ලි ගිනුම් වලට දානවලු .. ටිකක් ඉදපන් වොයිස් කට් එකක් දෙයි ලගදිම
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    පාර පාලමට සෙට් වෙන තැනින් කඩාගෙන ගිහින් තියෙන්නේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113




    ඉංජීනේරුවන්ට ඕන විදියට වතුර බැහැලා නෑ,
    වෙන තැනක් කඩාගෙන ගිහින් 😄

    රටේ උනුත් එකයි
    වැහි වතුරත් එකයි
    හිතුමතේ වැඩ 😆
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113




    ඉංජීනේරුවන්ට ඕන විදියට වතුර බැහැලා නෑ,
    වෙන තැනක් කඩාගෙන ගිහින් 😄

    රටේ උනුත් එකයි
    වැහි වතුරත් එකයි
    හිතුමතේ වැඩ 😆

    Ammatasiri
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy
    කොහොමද පාර ගලවන් ගියත් පාලම ඉතුරුයි...
    ලෙඩා මලත් බඩ සුද්දයි.

    පාලම කඩන් ගියානම් ඉන්ජිනේරුවොන්ගෙයි, මයිත්‍රිපාලගෙයි අම්මා මුත්තා ඉදන් බැනුම් අහගන්න තිබ්බා
     
    • Haha
    Reactions: Amith0424