Babe, Do I Have A Small D*%*?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    මේ ටයිප් එකේ හොඳ කොමඩි චැනල් දාපන්කො. දැන් ලංකාවෙ එකක්වත් ආතල් නෑ. බ්ලොක් & ඩීනෝ උනුත් කලිසම් ගලවන් කුණූහරප කිය කිය ගොන් ආතල් දෙන්නෙ.



     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,504
    20,876
    113
    ඔව් බන් බ්ලොක් ඇන්ඩ් ඩිනෝත් එපා වෙනවා උන් දෙන්නගේ කච බචේ තමයි කෑ ගැහිල්ල රන්ඩු විල්ල තමයි තියෙන්නේ..... ගොඩක් වෙලාවට එකම දේ.....

    අනික බන් මේ පැය බාගයක් විතර දිග කාටද ඕවා බලන්න වෙලාව තියෙන්නෙ.... ඒ වෙලාවේ එහෙනම් හොඳ මූවි එකක් හරි සීරිස් එකක් බලන්වනේ...

    අර සිරිල් අය්යත් දැන් melooo වැඩක් නෑ...හද්ද දිග විඩියෝ ගහනවා..මම unsubscribe කලා...:baffled: