Bump
X eken, social media campaign එකක් තමයි කරන්න ඕන

------
Post added on Nov 30, 2025 at 6:20 PM
වැඩක් නැහැ එවා අයින් කරන එක ලේසි ඔහම සිද්දියකදී. මතකයිනේ අරගල කාලෙත් ඔහම එකක් උනා. මු තියෙන්නේ පැමිණිල්ලක් දාලා ඇඩ්මිට් වෙන්න පස්සේ තව වීඩියෝ එකක් දැම්මා නම් හරි. මම ඇඩ්මිට් වෙලා ඉන්නේ පහරකෑමෙන් තාම නීතිය ක්‍රියාත්මක උන්ර් නහ කියලා.
උඹලා කියන විදියට සමාජයෙන් බලපෑමක් ආවම කරන්නේ අරූ
පඩි සහිතව නිවාඩු යවනවා මාසයක් දෙකක් , ඊට පස්සේ කියනවා උගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් කරනවා කියලා , පොලෝසිය අඩුපාඩු ගොඩක් තියෙන හෙනම දියාරු බී වාර්තාවක් ඉදිරිපත් කරනවා , බොරුවට නඩුවක් යනවා , මාසයක් දෙකක් ගිහින් බුවා ආපහු සුපුරුදු ලෙස වැඩ , නඩුව ටික කාලෙකින් විසි වෙනවා මොකද උසාවියේ නඩු අහන්නේ පොලෝසිය ගොනු කරපු චෝදනා මත සහ ඉදිරිපත් කරන සාක්ෂි මත , මිනිස්සුන්ට අමතකයි මෙහෙම සිද්ධියක් උනාද කියලවත්
එලීට් ක්ලාස් එකේ නොවන එකෙක් ලොකුවට තුවාල නොවන ආකාරයට ගුටි කනවා කියන එක හීනෙන් ගිය පඩයක් තරම් වත් ගණන් ගන්නේ නෑ අදාල අංශ වල එවුන්
ps - මම මේ කිවුවේ ලංකාව ගැන නෙවෙයි අමුතු ඇටේ කියන රට ගැන
