Taj samudra kana palai

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,425
    22,939
    113
    වැඩක් නැහැ එවා අයින් කරන එක ලේසි ඔහම සිද්දියකදී. මතකයිනේ අරගල කාලෙත් ඔහම එකක් උනා. මු තියෙන්නේ පැමිණිල්ලක් දාලා ඇඩ්මිට් වෙන්න පස්සේ තව වීඩියෝ එකක් දැම්මා නම් හරි. මම ඇඩ්මිට් වෙලා ඉන්නේ පහරකෑමෙන් තාම නීතිය ක්‍රියාත්මක උන්ර් නහ කියලා.
    E gaman arakat karanna one delete karala iwryk krganna bari wenna. Specially react krpn. Ewa ain krnna ba.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,813
    113
    1764522543361.png
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,680
    6,822
    113
    Galaha
    කෙලින්ඩ තිබ්බෙ එවෙලෙම අනිත් අතට මූන කුඩු වෙන්න. ඕවට පොලිසි ගියට් බොරු රස්තියාදුව විතරයි.
    මූන පොඩි වෙන්න දෙකක් ඇතෑරියානම් රෑට සතුටින් නිදාගන්න හරි තිබ්බා. :(
     
    gama22

    Well-known member
  • මම උනානන් පකය කියපු ගමන් මූණ කුඩු වෙන්න දෙන්නෙ කැරියට. කොන්ද පණ නැති හුත්තල ඉන්නෙ දැන්.
    තෝද උගේ පවුලට කන්න දෙන්නේ....? 😂 උබ කියන එක හරි රස්සව බල්ලට දාලා බැහැලා එනවනම්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,874
    10,389
    113
    Bump 🥺

    X eken, social media campaign එකක් තමයි කරන්න ඕන 😌
    ------ Post added on Nov 30, 2025 at 6:20 PM

    වැඩක් නැහැ එවා අයින් කරන එක ලේසි ඔහම සිද්දියකදී. මතකයිනේ අරගල කාලෙත් ඔහම එකක් උනා. මු තියෙන්නේ පැමිණිල්ලක් දාලා ඇඩ්මිට් වෙන්න පස්සේ තව වීඩියෝ එකක් දැම්මා නම් හරි. මම ඇඩ්මිට් වෙලා ඉන්නේ පහරකෑමෙන් තාම නීතිය ක්‍රියාත්මක උන්ර් නහ කියලා.

    උඹලා කියන විදියට සමාජයෙන් බලපෑමක් ආවම කරන්නේ අරූ පඩි සහිතව නිවාඩු යවනවා මාසයක් දෙකක් , ඊට පස්සේ කියනවා උගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් කරනවා කියලා , පොලෝසිය අඩුපාඩු ගොඩක් තියෙන හෙනම දියාරු බී වාර්තාවක් ඉදිරිපත් කරනවා , බොරුවට නඩුවක් යනවා , මාසයක් දෙකක් ගිහින් බුවා ආපහු සුපුරුදු ලෙස වැඩ , නඩුව ටික කාලෙකින් විසි වෙනවා මොකද උසාවියේ නඩු අහන්නේ පොලෝසිය ගොනු කරපු චෝදනා මත සහ ඉදිරිපත් කරන සාක්ෂි මත , මිනිස්සුන්ට අමතකයි මෙහෙම සිද්ධියක් උනාද කියලවත්

    එලීට් ක්ලාස් එකේ නොවන එකෙක් ලොකුවට තුවාල නොවන ආකාරයට ගුටි කනවා කියන එක හීනෙන් ගිය පඩයක් තරම් වත් ගණන් ගන්නේ නෑ අදාල අංශ වල එවුන්

    ps - මම මේ කිවුවේ ලංකාව ගැන නෙවෙයි අමුතු ඇටේ කියන රට ගැන ;-)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,425
    22,939
    113
    තෝද උගේ පවුලට කන්න දෙන්නේ....? 😂 උබ කියන එක හරි රස්සව බල්ලට දාලා බැහැලා එනවනම්
    නහය හක්ක කට කැඩෙන්න ගැහුවම කොහොමත් ආයෙ රස්සාව කරන්න බෑනෙ. ලැජ්ජ නැද්ද බන් කන්න දෙන්න කිය කිය ගුටි කකා වැඩ කරන්න.
    අනික මේ ගහල තියෙන්නෙ පාට් ටයිම් වැඩ කරපු පොඩි කොල්ලො දෙන්නෙක්ටලු.
     
    • Like
    Reactions: Amith0424

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,449
    8,223
    113
    මම දැකල තියෙනවා ගොඩක් රටවල ආත්මාරාක්සාවට බොක්සින් ඉගෙන ඉන්නේ පොඩි කොල්ලෝ. ගේම ඉල්ලුවම ප්‍රසිද්දියේ ගහගන්නවා බැන බැන ගෑනු වගේ හැසිරෙන්න නෑ. එක පාරයි නහයෙන් ලේ දාගෙන වැටෙන්න ගහනවා ඉවරයි. මෙන්න ඒකට ගූ ලන්කාව. කෙලින්ම යටින් දුන්න නම් තල්ල එක්කම දිව හැපෙන්න් කැරියගේ ලොකු ටෝක්ස් ඉවරයි. :no:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,617
    7,822
    113
    මෙන්න මෙතන...
    මම දැකල තියෙනවා ගොඩක් රටවල ආත්මාරාක්සාවට බොක්සින් ඉගෙන ඉන්නේ පොඩි කොල්ලෝ. ගේම ඉල්ලුවම ප්‍රසිද්දියේ ගහගන්නවා බැන බැන ගෑනු වගේ හැසිරෙන්න නෑ. එක පාරයි නහයෙන් ලේ දාගෙන වැටෙන්න ගහනවා ඉවරයි. මෙන්න ඒකට ගූ ලන්කාව. කෙලින්ම යටින් දුන්න නම් තල්ල එක්කම දිව හැපෙන්න් කැරියගේ ලොකු ටෝක්ස් ඉවරයි. :no:
    Mata ohoma ekek gahuwa nam kariya etanama iwara karanwa