කලින් කිව්වද? දැනගෙන කරේ නැද්ද?

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    ඔය පොඩි පොඩි ගණන් වලට දේශපාලුවන්ට කඩේ යන්න තරම් මට ආර්ථික අහේනියක් නෑ. දන්නෝ දනිති.
    Avengers level threat එකක් ආවාම වලෙන් නැගිටිලා ඇවිත් අපිට ඇත්ත පෙන්නන prophet කෙනෙක්ද මේ :rolleyes2:
     
    • Haha
    Reactions: supun_sg

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    සුළි කුණාටුවෙන් ජනතාව ආරක්ෂා කරන්න ආණ්ඩුවට දවසක් ඇතුලත කරන්න පුළුවන් මොනවද. එහෙනම් ඌ දෙවි කෙනෙක්වත් වෙන්න ඕන

    මොකුත් එපා. මේක පොඩ්ඩක් බලපන්. කොහොමද සූදානම කියලා.
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න එයා හරි දක්ශයි 😂
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කැරි පොන්න වේස ජෙබි ආන්ඩුවට පොන්නයෝ ගස්සන්නයි ටැක්ස් ගහ ගහ මිනිස්සුන්ට පුකේ අරින්නයි ගියාම රතු නිවේදන බලන්න වෙලාවක් නෑ නේ. ගොන් කැරියා තාම ඉන්නේ යුනි කාලේ රැග් කරලා බලෙන් බැච් ෆිට් හදන මානසිකත්වයේ. ඒකනේ බලෙන්ම ශ්‍රී ලන්කට් දිනයද මොකද්ද බඩකඩත්තුවක් තියන්න ප්ලෑන් කලේ. ඔය කිසි යටිබඩක් නැතුව කොල්ලෝ, මිනිස්සු ශෝශල් මීඩියාවලින් එකතු කලා කරදර උන මිනිස්සුන්ට උදවු කරන්න. සක්කිලි දේශපාලුවෝ ඒකට හෙන බයයි. 🤌 🤌 🤌
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    ආපදාව වෙච්ච දවසෙ රාජ්ය සේව්කයො ටිකට නිවාඩු දුන්න. එතකොට ග්‍රාම සේවකගෙ ඉදන් උඩට ඉන්න රාජ්ය නිළදාරීන් ගෙදර.

    වාන් දොරටු විවුර්ත කරන්න කලින් මිනිස්සුන්ට කිසිම දැනුම් දීමක් කරල නෑ. අඩුම SMS එකක් යැව්ව නන් මිනිස්සු කීදෙනෙක්ගෙ ජීවිත බේරෙනවද?

    කාලගුණෙන් වහිනව කිව්වම නාවික හමුදාව දාල බෝට්ටු ටිකක් රට ඇතුලට යවල තිබුන නන් කී දෙනෙක් බේරෙනවද? අනික වැහි කාලෙ එනකොට මෝය කටවල් ලොකු කරනව (කැළණි ගගේ එහෙම ) මේ සැරේ එහෙම කරලද?

    කලාපෙටම අනතුරු අගවන ඉන්දියන් කාළගුණ දෙපාර්තමේන්තුව ලන්කාවට පැය 3න් 3ට සුළිසුළග ගැන අනතුරු අගවල තියෙනව නොවැ. 23 ඉදන්. "From November 23 onwards, IMD issued three-hourly and six-hourly weather updates of the system, indicating its development around November 26. All the information was shared with Sri Lanka in a routine manner." https://indianexpress.com/article/explained/explained-sci-tech/cyclone-ditwah-sri-lanka-10398601/
     
    Last edited:
    • Like
    Reactions: Cyber Punk

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113
    ආපදාව වෙච්ච දවසෙ රාජ්ය සේව්කයො ටිකට නිවාඩු දුන්න. එතකොට ග්‍රාම සේවකගෙ ඉදන් උඩට ඉන්න රාජ්ය නිළදාරීන් ගෙදර.

    වාන් දොරටු විවුර්ත කරන්න කලින් මිනිස්සුන්ට කිසිම දැනුම් දීමක් කරල නෑ. අඩුම SMS එකක් යැව්ව නන් මිනිස්සු කීදෙනෙක්ගෙ ජීවිත බේරෙනවද?

    කාලගුණෙන් වහිනව කිව්වම නාවික හමුදාව දාල බෝට්ටු ටිකක් රට ඇතුලට යවල තිබුන නන් කී දෙනෙක් බේරෙනවද? අනික වැහි කාලෙ එනකොට මෝය කටවල් ලොකු කරනව (කැළණි ගගේ එහෙම ) මේ සැරේ එහෙම කරලද?

    අනික කලාපෙටම අනතුරු අගවන ඉන්දියන් කාළගුණ දෙපාර්තමේන්තුව ලන්කාවට පැය 3න් 3ට සුළිසුළග ගැන අනතුරු අගවල තියෙනව නොවැ. 23 ඉදන්. "From November 23 onwards, IMD issued three-hourly and six-hourly weather updates of the system, indicating its development around November 26. All the information was shared with Sri Lanka in a routine manner." https://indianexpress.com/article/explained/explained-sci-tech/cyclone-ditwah-sri-lanka-10398601/

    මිනිස්සුන්ට alert කරන්න system තිබ්බා හදලා
    bTfadBr.jpeg
     
    • Like
    Reactions: Donca

    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    පාන්ඩුව ෆේල් බල්ලො ෆේල්...
    ෆේල් වෙන්න එපා

    කව්රු කැමැති උනත් අකමැති උනත් නිත්‍යානුකුලව තව අවුරුරු 4ක් මුන් බලයේ ඉන්නවා. මේ වෙලාවේ මොන පක්ෂේ බලයේ හිටියත් උන් ෆේල් වෙන්න එපා කියලයි හිතන්න ඕන. මොකද උන් ෆේල් වෙනවා කියන්නේ රටේ මිනිස්සු ඔක්කොටම කෙල වෙනව කියන එක. ගෝටගේ කාලේ උනා වගේ. දැන විපක්ෂේ ඉන්න උන් කරන්න ඕන මුන්ට වැඩිය උන්ට කරන්න පුළුවන් කියල පෙන්නන එක. නැතුව මුන් ෆේල් කියල පෙන්නන් එක නෙවේ. අපිට වැඩියෙන් පුළුවන්> උන්ට බෑ . හැබැයි ඉතින් පොහොට්ටුවට ඔය තියරි හරියන නෑ. උන්ට ගොඩ එන්න නම් මුන් ෆේල් වෙන්නම් ඕන. නැත්තම් නො චාන්ස්

    Untitled.jpg
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,246
    2,841

    දැන් ඉතින් හොදම එකෙන් අර ගත්තට පස්සෙ අයෙ මොනවා කෙලවෙන්නද. බෙරිලා ඉන්න අපිටත් සොරි තමා :(
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    ඕක දන්න හින්දා තමයි බිබිසියයි ඔස්ට්‍රේලියන් චැනල්ස් ටිකයි නොවැම්බර් විසිපහ කියන්නේ 500ම්ම් වැස්සක් එන්න පුලුවන් කියලා

    ------ Post added on Dec 2, 2025 at 11:10 PM

    Owa sinhalen dapan dobeent kiyawanna ba
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    වැලේ වැල් නැතුව අනාත වෙලා හිටපු බංකොළොත් බයි පොන්නයන්ට ඕනතරං අඬන්න දීපන්.

    මේ වගේ සුළි කුණාටුවක් එනවා කියලා ආණ්ඩුවට දැනුම් දීමක් කරලා නෑ කියල කියන්නෙ. එහෙනං ඉතින් කරන්න දෙයක් නෑ එනකන්. මූලිකව කරන්න ඕන ටික කරල නං එච්චරයි. මොළ බාගෙ බංකොළොත් බයි හරක් කියනව වගේ ජලාශ හිස් කරලා ගොං ආතල් ගන්න තිබුණා පොනිල් රාජපක්ස්ලා වගේ ෆේල් පොන්න හරක් හිටියනං 😂

    අපි දන්න ඉතිහාසෙ මේ තරම් ලොකු කුණාටුවක් ඇවිත් නෑ. මීට කලින් එහෙම සිද්ධියකට තිබුණෙ සුනාමිය විතරයි. ඒකත් බලපාපු ඒරියා එකට වඩා දෙගුණෙකටත් වැඩියි මේක බලපාපු ඒරියා එක. ඒ වගේම ඒක එක මොහොතින් ඇවිත් ඉවරයි. මෙච්චර පාරවල් එහෙම කැඩුණෙත් නෑ.

    මේක ඊටත් වඩා extreme event එකක්.
     
    Last edited:
    • Haha
    Reactions: senewimala1988