Avengers level threat එකක් ආවාම වලෙන් නැගිටිලා ඇවිත් අපිට ඇත්ත පෙන්නන prophet කෙනෙක්ද මේඔය පොඩි පොඩි ගණන් වලට දේශපාලුවන්ට කඩේ යන්න තරම් මට ආර්ථික අහේනියක් නෑ. දන්නෝ දනිති.
Avengers level threat එකක් ආවාම වලෙන් නැගිටිලා ඇවිත් අපිට ඇත්ත පෙන්නන prophet කෙනෙක්ද මේඔය පොඩි පොඩි ගණන් වලට දේශපාලුවන්ට කඩේ යන්න තරම් මට ආර්ථික අහේනියක් නෑ. දන්නෝ දනිති.
පවුල මේ පාරත් ගොඩද?.........හොඳ ගානක් Bank Account වැටිලා වගේ
සුළි කුණාටුවෙන් ජනතාව ආරක්ෂා කරන්න ආණ්ඩුවට දවසක් ඇතුලත කරන්න පුළුවන් මොනවද. එහෙනම් ඌ දෙවි කෙනෙක්වත් වෙන්න ඕන
ආපදාව වෙච්ච දවසෙ රාජ්ය සේව්කයො ටිකට නිවාඩු දුන්න. එතකොට ග්‍රාම සේවකගෙ ඉදන් උඩට ඉන්න රාජ්ය නිළදාරීන් ගෙදර.
වාන් දොරටු විවුර්ත කරන්න කලින් මිනිස්සුන්ට කිසිම දැනුම් දීමක් කරල නෑ. අඩුම SMS එකක් යැව්ව නන් මිනිස්සු කීදෙනෙක්ගෙ ජීවිත බේරෙනවද?
කාලගුණෙන් වහිනව කිව්වම නාවික හමුදාව දාල බෝට්ටු ටිකක් රට ඇතුලට යවල තිබුන නන් කී දෙනෙක් බේරෙනවද? අනික වැහි කාලෙ එනකොට මෝය කටවල් ලොකු කරනව (කැළණි ගගේ එහෙම ) මේ සැරේ එහෙම කරලද?
අනික කලාපෙටම අනතුරු අගවන ඉන්දියන් කාළගුණ දෙපාර්තමේන්තුව ලන්කාවට පැය 3න් 3ට සුළිසුළග ගැන අනතුරු අගවල තියෙනව නොවැ. 23 ඉදන්. "From November 23 onwards, IMD issued three-hourly and six-hourly weather updates of the system, indicating its development around November 26. All the information was shared with Sri Lanka in a routine manner." https://indianexpress.com/article/explained/explained-sci-tech/cyclone-ditwah-sri-lanka-10398601/
මිනිස්සුන්ට alert කරන්න system තිබ්බා හදලා
![]()
ෆේල් වෙන්න එපාපාන්ඩුව ෆේල් බල්ලො ෆේල්...
ෆේල් වෙන්න එපා
කව්රු කැමැති උනත් අකමැති උනත් නිත්‍යානුකුලව තව අවුරුරු 4ක් මුන් බලයේ ඉන්නවා. මේ වෙලාවේ මොන පක්ෂේ බලයේ හිටියත් උන් ෆේල් වෙන්න එපා කියලයි හිතන්න ඕන. මොකද උන් ෆේල් වෙනවා කියන්නේ රටේ මිනිස්සු ඔක්කොටම කෙල වෙනව කියන එක. ගෝටගේ කාලේ උනා වගේ. දැන විපක්ෂේ ඉන්න උන් කරන්න ඕන මුන්ට වැඩිය උන්ට කරන්න පුළුවන් කියල පෙන්නන එක. නැතුව මුන් ෆේල් කියල පෙන්නන් එක නෙවේ. අපිට වැඩියෙන් පුළුවන්> උන්ට බෑ . හැබැයි ඉතින් පොහොට්ටුවට ඔය තියරි හරියන නෑ. උන්ට ගොඩ එන්න නම් මුන් ෆේල් වෙන්නම් ඕන. නැත්තම් නො චාන්ස්

දැන් ඉතින් හොදම එකෙන් අර ගත්තට පස්සෙ අයෙ මොනවා කෙලවෙන්නද. බෙරිලා ඉන්න අපිටත් සොරි තමා![]()
pissu hadenawa e kale ewa ekka mun karapuwa dakiddi, me ennath kalin
no excuses bn.Ado Gota sahenda prepare welane…..anthimata pukata pain gahala pannuwe
minissu pawMe video eka clip kerela share keraanan Washington la hodegana yanewa 🫡no excuses bn.minissu paw
ඕක දන්න හින්දා තමයි බිබිසියයි ඔස්ට්‍රේලියන් චැනල්ස් ටිකයි නොවැම්බර් විසිපහ කියන්නේ 500ම්ම් වැස්සක් එන්න පුලුවන් කියලා
------ Post added on Dec 2, 2025 at 11:10 PM