FlashDeal කියන shop එකෙන් මම item එකක් order කරලා තිබ්බේ සුළිකුණාටු සීන් එන්න කලින්. tracking වල wearhouse එකට ඇවිල්ල කියල තිබ්බ. කොහොම හරි අද දවල් මට notification එකක් ඇවිල්ල තිබ්බ delivery rider කෙනෙක් deliver කරන්න එනවා කියල.
කොහොමහරි අද ආවේ නෑ. මට call එකක්වත් අවේ නෑ. මෙන්න යකෝ දැන් ටිකකට කලින් මට notification එකක් එනවා delivery attempt fail උනා ආයේ seller ට item එක return වෙනවා කියල. reason එක විදිහට තියෙන්නේ මම doorstep එකේදී item එක ගන්න එක reject කලාලු.
ඒ කියන්නේ delivery කරන කෙනා මන් ලගට ආවහම මම item එක බාර ගන්නේ නැතුව ආයේ යවල කියලනේ? delivery rider ගේමක් ගහලද තියෙන්නේ? ගංවතුර සින් නං දැන් නැහැ. දැන් එන්න පුළුවන් එන කෙනෙක්ට. උබලට මෙහෙම experience තියනවද? මොකද්ද මේකට කරන්න ඕන. මම හෙට උදේට delivery rider call එකක් දෙන්න ඉන්නේ. ඊට අමතරව මොනවද කරන්න ඕන? shop එකට chat එකක් දන්නා බ. ඒ shop එකේ chat off කරලද කොහෙද