කත්නොරුවේ තට්ටයා ජෙප්පෙක්ද ? 😂😂😂
Jihadi john Well-known member Aug 22, 2024 4,248 8,379 113 Dec 5, 2025 #1 Reactions: EVC, Candid-B, rambo321 and 5 others
ozykolla Well-known member Jun 20, 2022 9,814 16,718 113 Dec 5, 2025 #3 මොනා උනත් හොඳ කටහඬක් ලැබෙන පිනක් කරලා තියෙනවා. තම්බින්ගෙත් ජංගි තෙත් වෙලා බණ අහන්න දුවන තරමට ගොඩක් අමු තට්ට සිංහලුන්ට තියෙන්නේ සෝයා මීට් කාලා ටෙස්ටෙස්ටරෝන් ඌණතාවයෙන් ආපු නහයෙන් දොඩන පොන්න කටහඬක්. බේස් 0. Reactions: win7dot, Candid-B, supun_sg and 3 others
මොනා උනත් හොඳ කටහඬක් ලැබෙන පිනක් කරලා තියෙනවා. තම්බින්ගෙත් ජංගි තෙත් වෙලා බණ අහන්න දුවන තරමට ගොඩක් අමු තට්ට සිංහලුන්ට තියෙන්නේ සෝයා මීට් කාලා ටෙස්ටෙස්ටරෝන් ඌණතාවයෙන් ආපු නහයෙන් දොඩන පොන්න කටහඬක්. බේස් 0.
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,965 113 Dec 5, 2025 #4 ජෙප්පෝ තමයි මිනිස්සුන්ගේ මනසට විෂ දාලා වවාගෙන කන්නේ කොහොමත්.. ඕකුන් දන්නේ ඔච්චරයි. ගින්දර අව්ලවලා, අර්බුදවලින් හම්බ කරන්න.
ජෙප්පෝ තමයි මිනිස්සුන්ගේ මනසට විෂ දාලා වවාගෙන කන්නේ කොහොමත්.. ඕකුන් දන්නේ ඔච්චරයි. ගින්දර අව්ලවලා, අර්බුදවලින් හම්බ කරන්න.
ThadiPollenCepaDenawa Well-known member Apr 11, 2025 2,821 5,081 113 පයියාගල Dec 5, 2025 #5 නෑ හැම බනක් අන්තිමේදිම කියන්නෙ නාමල් ඇරුනම වෙනකාටවත් රට දියුනු කරන්න බෑ කියල Reactions: bambuwathamai
sinhawanshaya Well-known member Jul 28, 2024 13,880 11,336 113 Dec 5, 2025 #6 මූත් ඇමරිකා පැන්නොත් බෞද්දයොන්ට සායම හොයා ගන්නත් බැරි වෙනවා Reactions: pramodh87 and Hasistranger
Jihadi john Well-known member Aug 22, 2024 4,248 8,379 113 Dec 5, 2025 #8 Reactions: pramodh87, Hasistranger, Cenon and 3 others
dayt0na Well-known member Jan 2, 2012 29,934 28,853 113 Dec 5, 2025 #9 හිතන දේ වෙන් නෑ වෙන දේ හිතා ගන්න බෑ Reactions: Yeezus
supun_sg Well-known member Sep 5, 2010 16,216 24,915 113 tracing Geo-location.. ... ... Dec 5, 2025 #10 Jihadi john said: Click to expand... මම හිතන්නේ අන්තිමට නතර වෙන්නේ නාමල් ගාව..
DiksonAlex Well-known member Sep 7, 2021 5,550 5,514 113 Colombo Dec 5, 2025 #11 Jihadi john said: Click to expand... මට නම් පෙන්න බැරි පකෙක්..හරියට කතා කකරගන් බැ කෝබිම බීලා කෝපිම කාලා රීගන්න බැරි එකෙක් බෙට්ට දාන්න තටමනවා වගේ මුගේ කතාව කතා කරන්න යද්දිමුනේ තියෙන හැම පේෂියක්ම වැඩ මුගේ... Reactions: Candid-B, War Fighter, Hasistranger and 1 other person
Jihadi john said: Click to expand... මට නම් පෙන්න බැරි පකෙක්..හරියට කතා කකරගන් බැ කෝබිම බීලා කෝපිම කාලා රීගන්න බැරි එකෙක් බෙට්ට දාන්න තටමනවා වගේ මුගේ කතාව කතා කරන්න යද්දිමුනේ තියෙන හැම පේෂියක්ම වැඩ මුගේ...
SDCR Well-known member Dec 24, 2020 7,621 7,688 113 Dec 5, 2025 #12 Phone Hora said: ජෙප්පෝ තමයි මිනිස්සුන්ගේ මනසට විෂ දාලා වවාගෙන කන්නේ කොහොමත්.. ඕකුන් දන්නේ ඔච්චරයි. ගින්දර අව්ලවලා, අර්බුදවලින් හම්බ කරන්න. Click to expand... පාස්කු බෝම්බෙ මතක් උනා
Phone Hora said: ජෙප්පෝ තමයි මිනිස්සුන්ගේ මනසට විෂ දාලා වවාගෙන කන්නේ කොහොමත්.. ඕකුන් දන්නේ ඔච්චරයි. ගින්දර අව්ලවලා, අර්බුදවලින් හම්බ කරන්න. Click to expand... පාස්කු බෝම්බෙ මතක් උනා
sinhawanshaya Well-known member Jul 28, 2024 13,880 11,336 113 Dec 5, 2025 #13 supun_sg said: මම හිතන්නේ අන්තිමට නතර වෙන්නේ නාමල් ගාව Click to expand... Odokkuwe Reactions: DiksonAlex, Voltage and supun_sg
Cenon Well-known member Feb 25, 2011 7,027 8,874 113 Cenon cenon.com Dec 5, 2025 #14 Reactions: DiksonAlex, saja, Hasistranger and 3 others
Voltage Well-known member Feb 6, 2012 21,741 1 15,139 113 Dec 5, 2025 #15 මටත් බුදු sure එකක් තියෙනවා අන්තිමට මෙයත් රාජපක්ෂ සරණන් ගච්චාමි වෙයි කියලා... ඒ නිකායේ ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ.. Reactions: DiksonAlex, Chimpanzee Putha and Hasistranger
මටත් බුදු sure එකක් තියෙනවා අන්තිමට මෙයත් රාජපක්ෂ සරණන් ගච්චාමි වෙයි කියලා... ඒ නිකායේ ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ..
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,965 113 Dec 5, 2025 #16 SDCR said: පාස්කු බෝම්බෙ මතක් උනා Click to expand... කාඩිනලුත් මතක් කරපං. මැරිච්ච මිනිස්සු විකුන්නා නේද පචයෙක් ජනාධිපති කරවන්න. කෝ බං දිනලා අවුරුද්දෙන් අල්ලනවා කිව්ව උන්?
SDCR said: පාස්කු බෝම්බෙ මතක් උනා Click to expand... කාඩිනලුත් මතක් කරපං. මැරිච්ච මිනිස්සු විකුන්නා නේද පචයෙක් ජනාධිපති කරවන්න. කෝ බං දිනලා අවුරුද්දෙන් අල්ලනවා කිව්ව උන්?
Jihadi john Well-known member Aug 22, 2024 4,248 8,379 113 Dec 5, 2025 #17 Adu kule ponnaya Reactions: Candid-B
elektro Well-known member Apr 18, 2011 6,865 9,367 113 Tropical Island Of Sri Lanka Dec 5, 2025 #18 DJ... Danno danithi Reactions: Hasistranger
HKavinda Well-known member Dec 23, 2013 54,434 20,903 113 Panadura Dec 6, 2025 #19 " හිතන දේ වෙන් නෑ වෙන දේ හිතා ගන්න බෑ " රැල්ල ඉවර වෙද්දී ඕක තමයි අන්තිමට වෙන්නේ හෙන ගේමක් දෙනවා මෙයා බෞද්ධයන්ට ඔන්න බලහන්, සක්විති පරාදයි Reactions: DiksonAlex
" හිතන දේ වෙන් නෑ වෙන දේ හිතා ගන්න බෑ " රැල්ල ඉවර වෙද්දී ඕක තමයි අන්තිමට වෙන්නේ හෙන ගේමක් දෙනවා මෙයා බෞද්ධයන්ට ඔන්න බලහන්, සක්විති පරාදයි
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,605 113 Dec 6, 2025 #20 කත්නෝරුව කත්නෝරුව මම වැඩ කරන මේක තමයි මාහට ඇති විනෝද උයන ගී ගයමින් නිතරම මා සතුටින් සිටින කත්නෝරුව තමයි මාගෙ විනෝද උයන Reactions: DiksonAlex
කත්නෝරුව කත්නෝරුව මම වැඩ කරන මේක තමයි මාහට ඇති විනෝද උයන ගී ගයමින් නිතරම මා සතුටින් සිටින කත්නෝරුව තමයි මාගෙ විනෝද උයන