කත්නොරුවේ තට්ටයා ජෙප්පෙක්ද ? 😂😂😂

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,812
    16,715
    113
    මොනා උනත් හොඳ කටහඬක් ලැබෙන පිනක් කරලා තියෙනවා.
    තම්බින්ගෙත් ජංගි තෙත් වෙලා බණ අහන්න දුවන තරමට 😄

    ගොඩක් අමු තට්ට සිංහලුන්ට තියෙන්නේ සෝයා මීට් කාලා ටෙස්ටෙස්ටරෝන් ඌණතාවයෙන් ආපු නහයෙන් දොඩන පොන්න කටහඬක්. බේස් 0.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ජෙප්පෝ තමයි මිනිස්සුන්ගේ මනසට විෂ දාලා වවාගෙන කන්නේ කොහොමත්..

    ඕකුන් දන්නේ ඔච්චරයි.

    ගින්දර අව්ලවලා, අර්බුදවලින් හම්බ කරන්න.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,027
    8,874
    113
    Cenon
    cenon.com
    footer-logo.png
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    හිතන දේ වෙන් නෑ වෙන දේ හිතා ගන්න බෑ
     
    • Haha
    Reactions: Yeezus

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo

    මට නම් පෙන්න බැරි පකෙක්..හරියට කතා කකරගන් බැ කෝබිම බීලා කෝපිම කාලා රීගන්න බැරි එකෙක් බෙට්ට දාන්න තටමනවා වගේ මුගේ කතාව කතා කරන්න යද්දිමුනේ තියෙන හැම පේෂියක්ම වැඩ මුගේ...
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,688
    113
    ජෙප්පෝ තමයි මිනිස්සුන්ගේ මනසට විෂ දාලා වවාගෙන කන්නේ කොහොමත්..

    ඕකුන් දන්නේ ඔච්චරයි.

    ගින්දර අව්ලවලා, අර්බුදවලින් හම්බ කරන්න.
    පාස්කු බෝම්බෙ මතක් උනා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    මටත් බුදු sure එකක් තියෙනවා අන්තිමට මෙයත් රාජපක්ෂ සරණන් ගච්චාමි වෙයි කියලා... ඒ නිකායේ ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ..
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    පාස්කු බෝම්බෙ මතක් උනා
    කාඩිනලුත් මතක් කරපං.

    මැරිච්ච මිනිස්සු විකුන්නා නේද පචයෙක් ජනාධිපති කරවන්න.

    කෝ බං දිනලා අවුරුද්දෙන් අල්ලනවා කිව්ව උන්?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    " හිතන දේ වෙන් නෑ වෙන දේ හිතා ගන්න බෑ "
    රැල්ල ඉවර වෙද්දී ඕක තමයි අන්තිමට වෙන්නේ
    හෙන ගේමක් දෙනවා මෙයා බෞද්ධයන්ට ඔන්න බලහන්, සක්විති පරාදයි
     
    • Like
    Reactions: DiksonAlex

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    කත්නෝරුව කත්නෝරුව මම වැඩ කරන
    මේක තමයි මාහට ඇති විනෝද උයන
    ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
    කත්නෝරුව තමයි මාගෙ විනෝද උයන
     
    • Haha
    Reactions: DiksonAlex