සමන්තභද්‍ර ට දුවෙක් !!

MemoryHacker

Well-known member
  • Dec 9, 2020
    793
    468
    63
    Kandy
    cyberscap.com
    Real footage! ✌🏼😵

    za1ZFyY.png
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මූ DNA ටෙස්ට් එකට බෑ කියලා කිව්වා කියලා නම් news එකක් දැක්කා

    ලංකාවෙ නීතියේ හැටියට මිනිහෙක්ගෙ කැමැත්ත නැතුව DNA ගන්න බැහැලු. ඔය මරිමොන්ගල් නීති හදපු උන්ට හරක් පයියකින් පුකේ අරින්න ඕනෙ ඉස්සෙල්ලාම.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,108
    113
    Mother Earth
    මල්වතු අස්ගිරි මම හොඳයි කිව්වේ නෑ මචන්. සමන්ත සාදුට ඉතින් මොනා කරන්න බැරිද සිවිල් ආරක්ෂක එකෙන් එහෙම ගිහින් වත්ත කොටලා යුරියා එහෙම ගහලා දීලා එද්දී. උඹත් යනවද weekend එකට උමංදාව කොටන්න :ROFLMAO:
    පන්සල් වල බත් ගිල ගිල පඩ ඇර නිදාගන්න තට්ටයොන්ට වඩා හොඳ තට්ටයෙක් මට නම් ඌ. 🤷🏻‍♂️ අඩු ගානේ පැලයක් හරි හිටෝනවා මතු පරපුරට.
     
    • Dislike
    Reactions: waca

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    පන්සල් වල බත් ගිල ගිල පඩ ඇර නිදාගන්න තට්ටයොන්ට වඩා හොඳ තට්ටයෙක් මට නම් ඌ. 🤷🏻‍♂️ අඩු ගානේ පැලයක් හරි හිටෝනවා මතු පරපුරට.
    හොඳමයි දායක උපාසක මහත්තයා ඔයා කියන දෙයක් තමයි ඉතින් :-D
     
    • Wow
    Reactions: Candid-B

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    සුදාගේ චැනල් එක රිපෝට් වෙන්නෙ නැත්තේ ඇයි? ෆේස්බුක් එකේ නිතරම මුගේ youtubeවීඩීයෝ රිපෝට් කරපන් කියලා පෝස්ට් දකිනවා. මූත් එක්ක මලෙන් ඉන්න උන් එහෙම කරලත් , මූ කුණු හර්ප කියන වීඩියෝ කිසිම අවූලක් නැතුව යූටීයුබ් එකේ තියෙන්නේ කොහොමද :confused:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,219
    113
    37
    @ katubedda
    පන්සල් වල බත් ගිල ගිල පඩ ඇර නිදාගන්න තට්ටයොන්ට වඩා හොඳ තට්ටයෙක් මට නම් ඌ. 🤷🏻‍♂️ අඩු ගානේ පැලයක් හරි හිටෝනවා මතු පරපුරට.
    මතු පරපුරට හිටවන්නෙ කැරට් ලීක්ස් නිලි කටරොලුද කියහන්කෝ.

    මම දන්නැ උබ ඔතෙන්ට ගිහින් තියෙනවද නැද්ද කියලා, හැබැයි මම ගිහින් තියෙනවා. උමන්දාව කියන්නෙ තනිකරම බිස්නස් එකක් මචං. එක තැනක චයිත්තයක් හදලා නිදන්තැම්පත් කරනවා කියලා, රත්තරං පාට ගාපු පිලිම සෙට්එකක තියාගෙන අර වයසක අම්මලගෙන් සල්ලි අරගෙන පිලිමෙ විකුනලා එ පිලිමෙ තැනකින් තැම්පත් කරන්න කියෙනවා. ආයෙ පැයබාගෙක්න් බලද්දි මෙන්න අර තැම්පත් කරපු පිලිමෙ අයෙමත් අර විකුනන ගොඩේම තියෙනවා.

    ඔයවගේ බිස්නස් තමයි ඉතිං උමන්දාව පූරාවටම තියෙන්නෙ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324

    ඉතිං?
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    හපෝ මේ ජෙප්පොනන් සෝවියට් රහස් සංවිධාන වගේ තමයි

    පොඩ්ඩක් විවේචනය කරපු ගමන් කුණු ඔක්කොම අවුස්සලා ඒ මනුස්සයව නැති කරලා දානවා
    ehema nathuwa kohmada bn israhatya yanne balaya gatheth ehema neh
     
    • Haha
    Reactions: deanXX

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    පන්සල් වල බත් ගිල ගිල පඩ ඇර නිදාගන්න තට්ටයොන්ට වඩා හොඳ තට්ටයෙක් මට නම් ඌ. 🤷🏻‍♂️ අඩු ගානේ පැලයක් හරි හිටෝනවා මතු පරපුරට.
    මතු පරපුරට්ද නම් දන්නෑ සල්ලිනම් මඩි ගහනව :yes:
     
    • Like
    Reactions: waca

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,663
    13,347
    113
    🤍
    ලංකාවෙ නීතියේ හැටියට මිනිහෙක්ගෙ කැමැත්ත නැතුව DNA ගන්න බැහැලු. ඔය මරිමොන්ගල් නීති හදපු උන්ට හරක් පයියකින් පුකේ අරින්න ඕනෙ ඉස්සෙල්ලාම.
    DNA Test krnna Blood mada one ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    සමන්ත කොටුවේ පොඩී මාගල්කන්දේ අම්පිටිය සුමන නානසාර ඉත්තෑකන්දේ ඔය සෙට් එකටම ගෑනු ලමයි ඉන්නවා
     
    • Wow
    Reactions: waca