Fiona Dabare - missing, ප්‍රශ්නයක්ද දන්නෙ නැ

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,841
    12,823
    113
    ඉන්න පොඩි වැඩක්. තව ටිකකින් එවන්නම්. 🙂
    පොඩි වැඩේ අස්සෙ ෆෝන් කොට කොට ඉන්නෙ, ඔන්න ඔය ගෑණි එවාපන්
     
    • Haha
    Reactions: Candid-B

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,260
    113
    පොරගෙ භවයට අවුලක් වෙලා නැතුව ඇති ඌ සකෘදාගාමී වෙලානෙ හිටියෙත් :cool:
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,916
    113
    බැන්නට, දුකයි නේද උබට මාව පේන්න නැති වුනහම? 🥰

    පෝන් එක ටිපර් රෝදයක් යටින් ගියා. Login credentials lost.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,256
    2,796
    113
    මං හිතන් හිටියෙ උ @Emios ගේ වෙන ආත්මයක් කියලා, දෙන්නම එක වගේ, තාත්තයි පුතයිද මන්දා :eek::eek:
     
    • Haha
    Reactions: Emios

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,777
    11,262
    113
    උඹලා දන්නවාද, මම තමයි fiona dabare . හිතාගන්නම බැරි වුනා නෙහ්? මම දන්නවා නියෙමෙට mind games ගහන්න 🤩
     
    • Wow
    Reactions: Be_Positive

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,916
    113
    මෙකත් මම තමයි, දැක්කාද, එකම profile image එකම වගෙ නෙහ් , ඔය වගෙ පොඩි පොඩි clues මම දුන්නා

    කාලේ කන්න ටයිම් නැ ඉස්සර වගේ උබ එක්ක. උබත් නොපමාව කුසල් වඩපන් මන් දාපු playlists බලලා.