සමන්තභද්‍ර ට දුවෙක් !!

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    සුදාගේ චැනල් එක රිපෝට් වෙන්නෙ නැත්තේ ඇයි? ෆේස්බුක් එකේ නිතරම මුගේ youtubeවීඩීයෝ රිපෝට් කරපන් කියලා පෝස්ට් දකිනවා. මූත් එක්ක මලෙන් ඉන්න උන් එහෙම කරලත් , මූ කුණු හර්ප කියන වීඩියෝ කිසිම අවූලක් නැතුව යූටීයුබ් එකේ තියෙන්නේ කොහොමද :confused:
    සිංහල කුනුහරුප අවුලක් නෑ බං, ඔය කුනුහරුප මලලසේකර ශබ්දකොශය ත් තියෙන්නේ
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මුන් දෙන්න ලැට් එකයි පුකයි වගේ කොහෙන්ද ඉන්දලා මේ දමිත් කියන එකත අරැගේ ගූ සුවදට ආව නිල මැස්ස වගේ :lol: :lol:
    සුදා පේන්න බෑ මටනම් කට පඩික්කම වගේ
     
    • Like
    Reactions: DiksonAlex

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    පේන්න බැරි එකෙක්. මුගෙ ලඟට යන උන්ට ලැජ්ජ නෑ, දායකයන්ට කතා කරන්නේ තුට්ටු දෙකට දාල, මූ හෙන පොර කියල හිතන් ඉන්නේ. අනිත් උන් ඔක්කොම වහල්ලු ගානට දාල කතා කරන්නේ. ලොකු ලොකු පොරවල් මුගේ පන්සලට ගිහින් වහල්කම් කරලා මුගෙන් බැනුම් අහල මුට වැඳලා පුදලා මුගේ නිල්පාට කටරොඩු බත් දන්කුඩ කාල එනවා. ඔළුව ඉදිමුවාගත්ත අවදාන හිඟන්නෙක්. "මූ මූ" කිව්වට බනින්න එපා මූ සාසනේ විනාස කරන්න ආපු කහකඩයෙක්, නැතුව සිල්වත් ස්වාමින්වහන්සේ නමක් නෙමෙයි. තනිකරම money laundering වැඩක් මූ කරන්නේ. රාජපක්ෂ නිකායේ තවත් එකෙක්. බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියනවා මේ වගේ දුස්සීල භික්ෂුන් නිසා සාසනේ පිරිහෙන හැටි.

    (මම ජෙප්පෙක්වත් ඩෝබියෙක් වත් නොවෙමි)
    sirawata ban, Adelaide walath innawa pattama thogayak meyage passe yana. Godak un GP la. me lagadi Ausi walata apu welawe uda dagena passen giya mehe Adelaide wala followers la set eka. ekek gedara wenamama room ekak hduwa hena ganak wiyadam karala meya apuwama nawathinnama. un set eka dawasata FB eke Umandawa page eke post 20-30 share karanwa meyage hoda kiyala. kawruwath ewata ukuth danne ne, mehe godak un e GP lagen beheth ganna nisa. mama nam dakka thana 'Ha Ha' react ekak dala banala comment ekakuth dala enne. :lol::lol:
     
    • Haha
    Reactions: Jameson.k

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,035
    1,717
    113
    London, United Kingdom
    sirawata ban, Adelaide walath innawa pattama thogayak meyage passe yana. Godak un GP la. me lagadi Ausi walata apu welawe uda dagena passen giya mehe Adelaide wala followers la set eka. ekek gedara wenamama room ekak hduwa hena ganak wiyadam karala meya apuwama nawathinnama. un set eka dawasata FB eke Umandawa page eke post 20-30 share karanwa meyage hoda kiyala. kawruwath ewata ukuth danne ne, mehe godak un e GP lagen beheth ganna nisa. mama nam dakka thana 'Ha Ha' react ekak dala banala comment ekakuth dala enne. :lol::lol:

    ඇඩිලේඩ් අඩුකුලේ GP කලුවෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Satan_at_Hell