ඉන්දියාවේ සද්ගුරු ලංකාවේ සමන්තභද්‍ර වගේ ගේමක් ගහගෙන සැපේ ඉන්න පොරක් වගේ
N nalin0001 Well-known member Jun 12, 2014 20,338 35,047 113 Mar 15, 2025 #1 ඉන්දියාවේ සද්ගුරු ලංකාවේ සමන්තභද්‍ර වගේ ගේමක් ගහගෙන සැපේ ඉන්න පොරක් වගේ Reactions: Yin And Yang, Kumbhakarna22, emoji diaries and 1 other person
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,302 113 Mar 15, 2025 #2 මරු කෑලී ටිකක් ඉන්නවා . සන්තයා ගාව ඉන්නෙ නාම්කි ආච්චිලා ටිකක්නෙ
emoji diaries Well-known member May 26, 2020 12,854 39,886 113 Homagama Mar 15, 2025 #5 nalin0001 said: ඉන්දියාවේ සද්ගුරු ලංකාවේ සමන්තභද්‍ර වගේ ගේමක් ගහගෙන සැපේ ඉන්න පොරක් වගේ Click to expand... එමමයි. තර්කයේ දක්ෂකයෙක්. ප්‍රශ්නයක් ඇහුවම ඊට වඩා ප්‍රශ්නයක් දානවා. අනිත් අය කියවලා නැ කියලා දන්න පොත් ටිකක් කියවලා තියනවා. ඒ ටික රවුම් කරනවා. Reactions: War Fighter, wpril5, Yin And Yang and 2 others
nalin0001 said: ඉන්දියාවේ සද්ගුරු ලංකාවේ සමන්තභද්‍ර වගේ ගේමක් ගහගෙන සැපේ ඉන්න පොරක් වගේ Click to expand... එමමයි. තර්කයේ දක්ෂකයෙක්. ප්‍රශ්නයක් ඇහුවම ඊට වඩා ප්‍රශ්නයක් දානවා. අනිත් අය කියවලා නැ කියලා දන්න පොත් ටිකක් කියවලා තියනවා. ඒ ටික රවුම් කරනවා.
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,136 22,231 113 ගම මහනුවරයි Mar 15, 2025 #6 lankawerh inne ban oya... samantha badra e wage wenna athi
sandaru1rox Well-known member Dec 11, 2011 7,401 2 3,269 113 Mar 15, 2025 #7 Same. Sape inna dial ekak
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Mar 15, 2025 #8 ඕකගෙ යූටිබ් චැනල් කරන උන් සුපිරියිට තම්බ්නේල් හදල වැඩේ කරනව නාසා එකේ සයන්ටිස්ලත් පැරැද්දුව කියල වීඩියො එකක තිබුන. ඇති හුත්තක් නෑ ගිහින් බැලුවම
ඕකගෙ යූටිබ් චැනල් කරන උන් සුපිරියිට තම්බ්නේල් හදල වැඩේ කරනව නාසා එකේ සයන්ටිස්ලත් පැරැද්දුව කියල වීඩියො එකක තිබුන. ඇති හුත්තක් නෑ ගිහින් බැලුවම
N nalin0001 Well-known member Jun 12, 2014 20,338 35,047 113 Mar 15, 2025 #9 පොර බයික් පැද පැද ආතල් එකේ ඉන්නවා. දායකයෝ පොරට සල්ලි පුදලා විමුක්තිය හොයනවා Reactions: War Fighter
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Mar 15, 2025 #10 meditation sambanda dekata porage video ekak baluwa..ona de thibun na wate giya wage Reactions: Yin And Yang
sylvaticus Well-known member Aug 27, 2024 779 879 93 Mar 15, 2025 #11 nalin0001 said: ලංකාවේ සමන්තභද්‍ර වගේ ගේමක් ගහගෙන සැපේ ඉන්න පොරක් වගේ Click to expand... True
Jihadi john Well-known member Aug 22, 2024 4,465 8,622 113 Mar 15, 2025 #12 Sadhguru, samantha badra, jerome all are birds of the same flock Reactions: War Fighter, Yin And Yang and nalin0001
S snm1990 Well-known member Jun 4, 2015 11,623 8,881 113 Mar 15, 2025 #15 මුන්නම් බහුතරයක් එළිපිටම ආතල් ගන්න උන්නේ...ට්‍රෙන්ඩ් එකත් එක්ක සායි බාබා වගේ ආතල් වලට යන්නේ නැතුව මාර්කට් එකට ඕනි දේවල් දානවා.. භාවනාව, යෝග වගේ... Reactions: War Fighter and Yin And Yang
මුන්නම් බහුතරයක් එළිපිටම ආතල් ගන්න උන්නේ...ට්‍රෙන්ඩ් එකත් එක්ක සායි බාබා වගේ ආතල් වලට යන්නේ නැතුව මාර්කට් එකට ඕනි දේවල් දානවා.. භාවනාව, යෝග වගේ...
Shehan333 Well-known member Sep 20, 2024 306 356 63 Gampaha Mar 15, 2025 #16 Another FAKE Indian GURU. Reactions: nalin0001
N nalin0001 Well-known member Jun 12, 2014 20,338 35,047 113 Mar 15, 2025 #17 පොරගේ ඉංග්‍රීසි භාෂා හැකියාව නිසා ජාත්‍යන්තරයම අල්ලගෙන ඉන්නේ Reactions: War Fighter
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,864 31,103 113 Mar 15, 2025 #18 @Emios මේ ඉන්නෙ පොරගෙ සුපිරි බැතිමතෙක් Reactions: War Fighter, windows_ubuntu and Emios
Inswinger Active member Jun 27, 2010 499 101 43 SL @ Earth Mar 15, 2025 #19 තමන්ගේ වයිෆ්ව මරලා එක යටගහලා වෙන ඉන්දියාගේ කොටිපිතියෙක්ගේ වයිෆ් කෙනෙක් තියාගෙන ඒ සල්ලි වලින් තමයි මුලින්ම ආශ්‍රමය පටන් ගත්තේ. ඔය ඊශා ආශ්‍රමය ඇතුලේ ලමා අපචාර වෙලා තියනවා. මිනිස්සු ගොඩාක් මරලා තියනවා. ඒ වුනාට මොදිව සාක්කුවේ දාගෙන ඉන්න නිසා කිසිම වැරද්දකට දඩුවම් ලැබිලා නෑ. https://www.business-standard.com/i...ers-raid-amid-controversy-124100100986_1.html Reactions: War Fighter, Yin And Yang, Amith0424 and 3 others
තමන්ගේ වයිෆ්ව මරලා එක යටගහලා වෙන ඉන්දියාගේ කොටිපිතියෙක්ගේ වයිෆ් කෙනෙක් තියාගෙන ඒ සල්ලි වලින් තමයි මුලින්ම ආශ්‍රමය පටන් ගත්තේ. ඔය ඊශා ආශ්‍රමය ඇතුලේ ලමා අපචාර වෙලා තියනවා. මිනිස්සු ගොඩාක් මරලා තියනවා. ඒ වුනාට මොදිව සාක්කුවේ දාගෙන ඉන්න නිසා කිසිම වැරද්දකට දඩුවම් ලැබිලා නෑ. https://www.business-standard.com/i...ers-raid-amid-controversy-124100100986_1.html
Rick Sanchezz Well-known member Dec 19, 2020 7,244 11,157 113 Mar 15, 2025 #20 oita wada game gehuwa Sai baba, lankawe nam Dolukande Hamuduruwo, Kelinma Chandrika wewa pirith kara.
oita wada game gehuwa Sai baba, lankawe nam Dolukande Hamuduruwo, Kelinma Chandrika wewa pirith kara.