මේකත් සුපරි කිවුවට ප්රාථමික එකක් තමා. ඒ උනාට කලින් එකට වඩා සුපිරි. කලින් පාර හැදුවේ YouTube එකේ දැනටමත් upload කරලා තියෙන video එකක subtitle file එක download වෙන්නයි තව අපිට ඕන language එකකින් translate වෙලා download වෙන්නයි විතරයිනේ.
https://elakiri.com/threads/සුපිරි-python-script-එකක්-හැදුව.2233688/
එකත් හොද උනත් පොඩි පොඩි limitations ටිකක් තිබ්බ. ප්රශ්න තමා ඕකේ subtitle file එක විදිහට download වෙන්නේ Youtube එකේ auto caption වෙලා තියන එකම තමයි. ඒක අපිට timeline එක එක්ක srt file එක දෙනවා. එතකොට එන අවුල තමා එක වචනයක් වැරදිලා එක පාර දෙපාරක් කියන ඒවා. ඒ කියන්නේ අපි පුරුද්දට කතා කරනකොට නිකන් So So, now now I have to වගේ කියවෙන ඒවා, ah um වගේ පොඩ්ඩක් අමතක උනහම උගුරෙන් අදින සද්දත් Youtube auto caption වල වදිනවා. එතකොට download වෙන srt file එකෙත් ඔය ටික එහෙමම තියනවා.
දැන් මම හැදුවේ audio transcriber එකක්. mp3 file එකක් හරි video එකක් හරි upload කලහම timeline එක්ක ලස්සනට sub fille එක එනවා. මේකේ ගොඩක් ඒවා improve වෙලා තියනවා.
මේකේ use වෙන්නේ OpenAI Whisper ඒ විතරක් නෙමේ multi language translate කරන්න පුළුවන් විදිහට හැදුව. එක පාර language 7 8ක් උනත් translate වෙලා original english subtitle file එකත් එක්ක download වෙනවා. තව subtitle play වෙන විදිහත් පොඩ්ඩක් improve කරලා තියනවා. ඒ කියන්නේ video edges පුරාම subtitle line එක යන්නේ නැ ගාණට center වෙලා max lines දෙකකට split වෙලා යනවා cinema subtitle style එකට.
ඒක නෙමේ හොදම සින් එක. transcribe වෙන වැඩේ මාරම intelligent. So So, now now I have to ah um වගේ කෑලි ඔක්කොම අයින් වෙනවා.කියන sentence එක අදාල කරන දේ විතරක් ගානට timeline එකට එනවා. එක විතරක් නෙමේ මට සෙට් උනා audio එකේ වචනයක් වැරදිලා එහා මෙහා වෙලා තියනවා subtitle file එකේ ඒ වචනේ අයින් වෙලා එකට හරියනම වචනේ අලුතෙන් add වෙලා තිබුන. AI සුපිර්යට use කරලා තිබ්බ මේ වැඩේට. මෙච්චර quality වෙයි කියල නං මම හිතුවේ නෑ.
දැන් මේ වැඩ ටික මම පිටින් කරගන්න ගිය නං මෙහෙම් transcribe subtitle service දෙන website එකකින් මාසෙට $30ක් විතර සෙට් වෙනව. එකත් මේ තරම් quality එකට file එක එන්නේ නැ. මම එහෙම කරලා තියනවා turboscribe වගේ sites වලින්න්. එත් මේ වගේ qualityak අවේ නෑ original english subtitle file එකේ. මේකටත් Gemini help කරා සුපිරියටම

Last edited: