කඳු නාය යාම්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    කඳු නාය යාම් ගැන කතා කරන ගොඩක් අය කතාකළ යුතු වන්නේ, කඳු මුදුන් වල කැලෑ කපමින් එළිපෙහෙළි කපමින්, උඩු වන වැස්මට සිදුකරන හානිය ගැන නොවේද? එසේ කරන විට කඳු මුදුන් වල ඇති පස් තට්ටු වලට වැසි ජලය කෙලින්ම පතිතව, එකී ගස් මුල් දිරාපත් වීමෙන් පසෙහි බඳන ශක්ති හීනවීමෙන් ජලය පස තුලින් වේගයෙන් යාමෙන් පහළට වේගයෙන් ලිස්සා ඒමයි. තව වචනෙකින් කීවොත් පසෙහි සෝදාපාළුව වේගවත් කරවන මිනිස් ක්‍රියාකාරකම් තමයි මේ හැම දේටම මුල.

    මිනිස්සු හේතුවක් නැතුව තණකොළ උදුළු ගානවා, මිනිස්සු දන්නෙ නැහැ වැලි කැටයක් ගානේ පසේ ශක්තිය රැකගැනීමට මේ තණකොළ කොච්චර උදව් වෙනවද කියල... ඇයි මිනිස්සු මෙහෙම මෝඩ හා පසට හානිදායක වැඩ කරන්නේ?

    තව මිනිස්සු හැමතැනම ගල් කොරි දාල, හැම තැනම දෙදරුම් කනවා, තව සෝදාපාළුව ඇති කරවන ලෙස සිදුවන ගොවිතැන්, තව දළ බෑවුම් සිටින සේ පස් කැපීම්, මේ දේවල් වලින් මිනිස්සු කරන්නෙ තමන්ගෙ ඉරණම තමන් විසින්ම වේගවත් කරගැනීම කියල මනසින් උසස් යැයි කියන මිනිසා තේරුම් ගන්නෙ කවද්ද?
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    මෙන්න මේ හොරිකඩ බැල්ලිගෙ පුතාව වාඩිකරවපන් බන්.
    හුකන්නා කෙදිරි ගානවා පුකරුද පලවෙනි දවසේ ඉදන්. කැරි මූසලයි කිරියම
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    මෙන්න මේ හොරිකඩ බැල්ලිගෙ පුතාව වාඩිකරවපන් බන්.
    හුකන්නා කෙදිරි ගානවා පුකරුද පලවෙනි දවසේ ඉදන්. කැරි මූසලයි කිරියම
    mama mokuth kiyanne naha
    lol

    රාජ්‍ය නිලධාරීන් වගා කියන්න ඕනේ
    ඇත්තටම deep state එක තියෙන්නෙ මෙතන. උන් උන් රැකිල්ලක් යන්නෙ
    ------ Post added on Dec 10, 2025 at 7:50 PM
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,134
    24,731
    113
    tracing Geo-location.. ... ...
    සාපෙ ඉවර වෙන්න ලපයව ගංවතුරට බිලි දෙන්න ඕනේ.. නැත්නම් නාය යද්දී යටින් තියන්න ඕනේ..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සුද්දො තේ, කෝපි, රබර් වවන්ඩ කඳු උඩ කැලෑ හෙලි කරපු ඒවත් නාය යන එකට හේතු වෙනව ඇති

    කොහොමත් දැන් වායු, පරිසර විනාශය නිසා කාලගුණය වෙනස් වෙලා දවස් ගනන් එක දිගට වහින වැහි පොලොවට දරාගන්ඩ අමාරුයි..End of Sinhalu!
     
    • Like
    Reactions: tha123 and jhnnwp