වජොන්ට් වේල්ල

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය වේල්ලේ ශක්තිමත් භාවයේ ගැටළුවක් නැහැ. අදටත් ඕක ඉතාම හොදින් තියෙනවා. නාය යාම් නිසා වත් වේල්ලට හානි උනේ නැහැ, එය ඉදිරිකරපු ශක්තිමත් තාක්ෂණික ක්‍රමය නිසා. මහවැලි ක්‍රමය යටතේ ඉදිකරපු වික්ටෝරියා වේල්ලත් එහෙමයි. කම්බි භාවිතා කරේ නැහැ. ජලය පිරුණම සහ හිස් උනාම වේල්ල දෙපසට චලනය වනවා. ඒකක 3.5 ක් දක්වා භුමි කම්පන වලට කිසිදු ගැටළුවක් නැතිව ඔරොත්තු දෙනවා.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,575
    10,129
    113
    වික්ටෝරියා වේල්ලටත් භූ විද්‍යාඥයන් අනතුරු අගවල තියෙනවා ඒ කාලෙ ඉදන්ම ! මේ කාලයේ සුලභ්ව වෙන නායයාම් වලට හේතුවක් තමා මේ කඳුකරයේ වේලි බැදීම !
     
    • Like
    Reactions: janitht