job එකක් නැතුව ජිවිතේ ගොඩ දාගන්න විදිහ කියල දෙන කෙනෙක්ට ඉල්ලන ගානක් දෙන්නම්. පුළුවන් නම් උදවු කරන්න...

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    දැන් අවුරුදු 11ක් තිස්සේ එක එකාට කඹුරනවා. කිසිම work life balance එකක නැහැ. marry කලා. වාහනයක් ගත්තා. ළමයෙක් හැදුවා. එත් බැංකු වලට ණයයි. හැබැයි ණය ටික වෙලාවට මම ගෙවනවා. crib records හොදයි. එත් බන් ගන්න පඩියෙන් ගෙදර මිනින්ස්සුන්ට වත් සලක ගන්න විදිහක් නැහැ හරියට. අම්මට තාත්තට කීයක් හරි දෙන්නවත් අතේ සතයක් ඉතුරු වෙන්නේ නැහැ. job වලට යන්න try කලත් ඒ interview වල අහන දේවල් වලට ඇත්තටම මට උත්තර දෙන්න අමාරුයි. මොකද මම theoretical මනුස්සයෙක් නෙවෙයි. මට පාඩම් කරන්න හරිම අමාරුයි. මට practically ඕනෑම software related solution එකක් දෙන්න පුළුවන්. මම කතා කරන්න දක්ෂයෙකුත් නෙවෙයි.

    Freelance try කලා. NFT babble එක කාලේ botsලා හදලා වික්කා. සැහෙන්න හොඳ income එකක් අවා. එත් දැන් freelance කරන්න කොච්චර try කලත් කිසිම project එකක් එන්නේ නැහැ. YouTube, AdSense ඔය වගේ ගොඩක් දේවල් try කරනවා. කිසිම ප්‍රතිපලයක් එන්නේ නැහැ.

    ඇත්තටම වෙලාවකට ජීවිතේම කලකිරෙනවා කරන කිසිම දෙයක් හරියන්නේ නැති උනාම.

    ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන් විදිහේ හොද income එකක් හදාගන්න විදිහ මට කියල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්. ඉල්ලන ගානක් දෙන්නම් ඔයාගේ කාලයට ශ්‍රමයට.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඔන්ලයින් සයිඩ් බිස්නස් එකක් මුලින් පටන් ගන්න
     
    • Like
    Reactions: Psiko

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    ඕක ලංකාවෙ බහුතරයකට තියෙන ප්රෂ්නය
    දේශපාලකයන්ට බැන බැන ඉන්නෙ නැතිව දියුනු වෙන්න හිතපු එක හොදයි.
    වාහනේ විකුනපන්
    උබ ඊශ්‍රායල් පලයන්
    ලංකාවෙ උන් කරන ලොකුම වැරැද්ද ස්ටේබල් ඉන්කම් එකක් හදාගන්නෙ නැතිව කසාද බැදල ලමයි හදන එක
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,712
    9,791
    113
    මට ඔය මෙලෝ ලබ්බකුත් නැතුව, ජොබ් එකකුත් නැතුව ඉන්නෙ මේ.. උබට තියන දේවල් ගැන සතුටු වෙයන් ඉස්සෙල්ලම.
    හොඳ දෙයක් හිතල කරහන් Good luck
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,940
    67,205
    113
    Man kiyana ekata mala paniy.eth mehema karapan.okoma balaporothu ata arala dapan,kalakirena ekath.ita passe meethrigala gihin danayak dekak deepan hamduruwanta.etana tikak time spend karapan.balaprothu and kalakirena eka full ata arala masayak wage idapan.etakota hitan nethi welawaka mokak hari goda ena ekak set wei
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ඕක ලංකාවෙ බහුතරයකට තියෙන ප්රෂ්නය
    දේශපාලකයන්ට බැන බැන ඉන්නෙ නැතිව දියුනු වෙන්න හිතපු එක හොදයි.
    වාහනේ විකුනපන්
    උබ ඊශ්‍රායල් පලයන්
    ලංකාවෙ උන් කරන ලොකුම වැරැද්ද ස්ටේබල් ඉන්කම් එකක් හදාගන්නෙ නැතිව කසාද බැදල ලමයි හදන එක
    ලංකාව දාල යන එක මගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි මචන්. ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් දෙයක් තමයි මචන් හොයන්නේ.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    ලංකාව දාල යන එක මගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි මචන්. ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් දෙයක් තමයි මචන් හොයන්නේ.
    උබල දෙන්න ජිම් ගිහින් ඇගවල් හොදට හදාගෙන iphone එකකුත් අරන් පෝන්හබ් එකට වීඩියො හදපල්ල හොද ස්ක්‍රිප්ට් එකකට. ඕක තමයි ලංකාවෙ ඉදන් හම්බ කරන්න පුලුවන් ක්රමය.
    තව වයිෆ් ඇදපු පෑන්ටි මේස් විකුනන්න පුලුවන් එකක් රු 1000ට