ඇපකරුවන් නැතුව ණය දෙනවා ද මචන්ලා ?

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අනික බං ණය වෙලා travel කරනවා කියන්නේ ඔය සල්ලි කොහොමත් හම්බවෙන්නේ නෑ. ඌට මාස දෙකෙන් සල්ලි දෙන්න පුළුවන් නම් මාස දෙකකට පස්සේ උගේ සල්ලි වලින්ම යන්න කියපන්.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පර පාහර සක්කිලි බල්ලෙක් ඌ
    උඹ බැනපන්. ගෙදර මිනිහා විදිහට උඹට අයිතිය තියෙනවා.

    මෙන්න තර්ක.
    ------ Post added on Jul 20, 2024 at 11:09 AM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097
    113
    විශාමික අයට ඇපකරුවන් නැතුව ඕනෑම බැංකුවකින් ණය දෙනවද ?
    මගේ මාමා කෙනක් මගේ අම්මා ගෙන් පුතා රට යවන්න ලක්ෂ 3 ඉල්ලනවා.
    එයාට පොඩි ගානක් මදි කියලා එකට තමා මේ ලක්ෂ 3 ඉල්ලන්නේ කරදර කර කර තායිලන්තයේ Travel කරන්න යවන්න කියලා ඉල්ලනවා.විශාම වැටුපෙන් ලක්ෂ 3 අරන් දෙන්න කියනවා අම්මා ගෙන් එයා මාස දෙකෙන් දෙන්නම් කියලා ඇපනැතුව දෙනවා කියලා .

    එහෙම ඕනේ බැංකුවකින් දෙනවද ? එත් මම අම්මට කිව්වා දෙන්න එපා කියලා බේරෙන එකක් නැහැ කියලා.

    කිසිම හිතක් පපුවක් නැතුව Call එකෙන් කියනවා අම්මට, 'නංගිලාට රු 10000 කළා ඉන්න පුළුවන් නේ බඩගින්නේ හිටියත් මොකද මාස 3-4 බේරෙනවා' කියලා අම්මා දෙන්න අමාරුයි කියලා කිව්වාම අපේ මැරිච තාත්තා ගෙන් ම අය උදව් ඉල්ලගන්න අය Call ගන්න එපා කියලා කිව්වේ මාර නෑයෝ මාර තනිකමක් හිතුනා හිටිය කෙනා එහෙම කිව්වාම
    දෙන්න එපා.මර්සියක් දාලා මගහැරපන්....
    ට්‍රැවල් විත් මාම්ස් විශ්‍රාම වැටුප
     
    • Like
    Reactions: Nadun26

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    නඳුන්ට සර්වර් බිස්නස් වලින් ඔය ගාන දවසෙන් හොයන්න පුළුවන් නේද?
     
    • Like
    Reactions: Nadun26

    Sen-lu

    Well-known member
  • විශාමික අයට ඇපකරුවන් නැතුව ඕනෑම බැංකුවකින් ණය දෙනවද ?

    බොරු නොකිය ඉඳපං බං.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    නෑයෝ වේයෝ ප්‍රවේසමෙන්
     
    • Like
    Reactions: Nadun26

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,168
    2,385
    113
    Pissuda yako oyawage nadayanta salli denna epa , salli denna denna okun apita kelawanna balanawa wadi , nodi hityama hari .
     
    • Like
    Reactions: Nadun26

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    Thailand wala mona job da bn, transgender wela spa ekaka wada karannada

    Uta hoya ganna kiyapan
    ලොවෙත් අර මිනිස් ජාවාරම් සීන් එකද කොහෙදෝ, ගාණ ගැලපෙනව, අර හංගන් ඉඳල ස්කෑම් කරවන්නෙ. උන්ගෙනුත් ඉල්ලල තිබ්බෙ 3-5 අතර ගණණ්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලොවෙත් අර මිනිස් ජාවාරම් සීන් එකද කොහෙදෝ, ගාණ ගැලපෙනව, අර හංගන් ඉඳල ස්කෑම් කරවන්නෙ. උන්ගෙනුත් ඉල්ලල තිබ්බෙ 3-5 අතර ගණණ්
    උඹ දවසෙම බේබදු කමේ නේද ඉන්නේ? හොර ජාවාරම් කර කර.

    මලිමාවේ ආණ්ඩුවක් ආවම උඹව පුනුරුප්තානය කරලා ගන්නවා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනේ ගොන් හුකන්නෝ, පන්සලට ගියත් පුකේ ඇරන් එන උඹට තාම තේරිලා නැද්ද අහක යන නයි රෙද්දේ දාගන්න හොඳ නෑ කියලා. කෙලින්ම බෑ කියපන්. උපරිම ඕකුන් උඹලව අතෑරල දායි. අනික උඹමනේද කිව්වෙ නෑයො ඔක්කොම උඹටයි අම්මටයි පුකේ ඇරියා කියලා. ඇයි ඉතින් ආයි "අනේ ආයි අරින්න අපිට" කියලා පුකවල් තැටියක් උඩ තියලා පුදන්නේ?
    Mu hena lamakai bn
     
    • Like
    Reactions: Bimmer

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    Mu hena lamakai bn

    මූ අපිව බයිට් එකට ගන්නව වගේ සීන් එකක්. ඔච්චර නෝන්ජල් වෙන්න නම් මනුස්සයෙක් වෙන්න බෑනෙ බන්.
     
    • Like
    Reactions: Bimmer

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    උඹ දවසෙම බේබදු කමේ නේද ඉන්නේ? හොර ජාවාරම් කර කර.

    මලිමාවේ ආණ්ඩුවක් ආවම උඹව පුනුරුප්තානය කරලා ගන්නවා.
    බේබදු නම් නෑ, ජාවාරම් සීන් එක නම් ඇත්ත! හැබැයි සූටියට වික්ටිම් ලස් ක්‍රයිම්ස් තමයි අපි කරන්නෙ ආයතනයක් හැටියට :D ඉතින් අනිත් ජාවාරම් ගැන ඇහැගහගෙන ඉන්නෙ අධ්‍යාපනය සඳහා

    ඔබතුමාට පින් සිද්ද වෙන්න ඊයෙ වෙද්දි 148 / 100, ඔබට ආශීර්වාද වේවා!
     
    • Love
    Reactions: Janatha Jhon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    සල්ලි දෙන්න එපා.
    ඔය මෝඩ වැඩේ නම් කරන්න එපා සහෝ. අඩුගානේ ලෙඩකට දුකකට නම් දුන්නත් කමක් නැහැ. නෑදෑයොත් සල්ලිත් දෙකම නැහැ කියලා හිතාගන්න :no:
    70 පැනල නම් හරි අමාරුයි, දෙනව නැත්තෙ නෑ, ඒත් පට්ට ඉනශුවරන්ස් ෆී එකක් දාන්න ඕන, ඒක එයාල දෙනවද අහන්න? පුළුවන් නම් සල්ලි ඕන කියන කෙනාට එන්න කියල ජොන්යිට් ලෝන් එකක් දාන්න කියන්න, අපේ අම්ම එහෙම අරන් දුන්න එයාගෙ මල්ලි කෙනෙක්ට, ඇපයක් නෙමෙයි ලෝන් එක ජොයින්ට්. නොගෙව්වොත් දෙන්නටම නඩු, අනික ඌට පකද බං උබල 10000න් හිටියත් 100000න් හිටියත්, ඔය අරින සීන් එකේ ඉන්නෙ
    E gon wade nam karanna epa. Karala meke thread dannath epa. Illaddi dekata namila awata owa gewanna kiwama balanna oni sadde.
    හරියටම දන්නේ නැහැ විශ්‍රාම වැටුපට මම දන්න කෙනෙක් ගත්තා
    mona magula keruwath kamak naha salli nam denna epa
    aye hamba wenne nathi unaama nikan inna thama wenne
    loan aragena deela thawa parippu kanne nathuwa paaduwe inna kiyapan
    අනිත් වුන්ට ලොන් නම් අරන් දෙන්න එපා. ඉල්ලන් ඇරගන්න යන්නේ. දැන්ම අම්මට කියලා තියන්න. උබලාගේ වැටුපට සොරි තමයි
    සල්ලි දෙන්න එපා
    උබට අයි සල්ලි ගන්න වෙන්නෙඇ දෙන්න එපා
    සල්ලි දෙන්න එපා. එච්චරයි කියන්න පුළුවන්. ආයේ ගන්න හම්බෙන්නේ නෑ. දෙන්න බෑ කියපන්. දුන්නත් නුදුන්නත් කොහොමත් උන් තරහා වෙනවා
    Shaq No GIF
    හුකාගන්න කියපන්
    විශ්‍රාමික අයට ඇප වලටවත් අස්සන් කරන්න බෑ මම දන්න විදියට. pensions එක ඇපේට තියක එක එකාට නය අරන් දෙන්න එපා දෙයි කියල විශ්වාසනම් විතරක් දෙන්න. :yes:
    01. නොදී උන්නම උන් තරහ වෙනව විතරයි සල්ලි ඉතුරුයි
    02. සල්ලි දුන්නම සල්ලිත් නෑ උනුත් නෑ

    කැමති එකක් තෝර ගනින්
    දෙන්න එපා. දුන්නොත් ආයෙ ඒ සල්ලි හම්බෙන්නෙ නෑ.
    අනික බං ණය වෙලා travel කරනවා කියන්නේ ඔය සල්ලි කොහොමත් හම්බවෙන්නේ නෑ. ඌට මාස දෙකෙන් සල්ලි දෙන්න පුළුවන් නම් මාස දෙකකට පස්සේ උගේ සල්ලි වලින්ම යන්න කියපන්.
    හුත්තෝ ඌ තායි බඩු ගහන්න යන්නේ ණයක් අරන්ද?.🤣
    පර පාහර සක්කිලි බල්ලෙක් ඌ
    උඹ බැනපන්. ගෙදර මිනිහා විදිහට උඹට අයිතිය තියෙනවා.

    මෙන්න තර්ක.
    ------ Post added on Jul 20, 2024 at 11:09 AM
    දෙන්න එපා.මර්සියක් දාලා මගහැරපන්....
    ට්‍රැවල් විත් මාම්ස් විශ්‍රාම වැටුප
    Thailand wala mona job da bn, transgender wela spa ekaka wada karannada

    Uta hoya ganna kiyapan
    නඳුන්ට සර්වර් බිස්නස් වලින් ඔය ගාන දවසෙන් හොයන්න පුළුවන් නේද?
    බොරු නොකිය ඉඳපං බං.
    නෑයෝ වේයෝ ප්‍රවේසමෙන්
    Pissuda yako oyawage nadayanta salli denna epa , salli denna denna okun apita kelawanna balanawa wadi , nodi hityama hari .
    ලොවෙත් අර මිනිස් ජාවාරම් සීන් එකද කොහෙදෝ, ගාණ ගැලපෙනව, අර හංගන් ඉඳල ස්කෑම් කරවන්නෙ. උන්ගෙනුත් ඉල්ලල තිබ්බෙ 3-5 අතර ගණණ්
    නැහැ මචන්ලා දෙන්නේ නම් නැහැ , මට දැනගන්න ඕනේ වුනේ එහෙම දෙනවා ද කියලා විතරයි
    මගේ අම්මා අන්දන් උන් ඉස්සර ඉදලා කෑවා මචං ලා සල්ලි මම ලොකු උනාට පස්සේ මම අම්මට තේරුම් කල උන් එකට මා එක්ක මාර තරහයි. ඉස්සර ඉදලා අම්මා ගෙන් සල්ලි ගන්නවා අම්මට පැන්ෂන් + පඩිය ගෙව්වා 10 වෙනිදා ට පැන්ෂන් එක 25 පඩිය ගෙව්වා 2008 පඩිය නැවත්තුවා එතකන් උන්ට හොදට සැලකුවා පඩිය ගන්න කාලේ 25000 වගේ ගන්නවා අම්මා ගෙන් දවසක් බස් එකේ පොකට් ගහලා තිබුණා අම්මා ගේ පඩි සල්ලි එදා නෑ අයට පොරොන්දු වුන නිසා වලල්ල උකස් කරලා සල්ලි දුන්නේ අම්මා එක බේරුවේ නැහැ සින්න වුනා. ලොකු ලොකු ගනම් දීලා කවදාවත් බේරුවේ නැහැ උන් උන්ට ජොලි කරන්න හැමදාම සල්ලි ඕනේ
     
    • Like
    Reactions: NRTG and wickuma

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බේබදු නම් නෑ, ජාවාරම් සීන් එක නම් ඇත්ත! හැබැයි සූටියට වික්ටිම් ලස් ක්‍රයිම්ස් තමයි අපි කරන්නෙ ආයතනයක් හැටියට :D ඉතින් අනිත් ජාවාරම් ගැන ඇහැගහගෙන ඉන්නෙ අධ්‍යාපනය සඳහා

    ඔබතුමාට පින් සිද්ද වෙන්න ඊයෙ වෙද්දි 148 / 100, ඔබට ආශීර්වාද වේවා!
    අපේ මාලිමවේ ආණ්ඩුවක් ආවම ඕක 00/00 ට බස්සනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අනේ ගොන් හුකන්නෝ, පන්සලට ගියත් පුකේ ඇරන් එන උඹට තාම තේරිලා නැද්ද අහක යන නයි රෙද්දේ දාගන්න හොඳ නෑ කියලා. කෙලින්ම බෑ කියපන්. උපරිම ඕකුන් උඹලව අතෑරල දායි. අනික උඹමනේද කිව්වෙ නෑයො ඔක්කොම උඹටයි අම්මටයි පුකේ ඇරියා කියලා. ඇයි ඉතින් ආයි "අනේ ආයි අරින්න අපිට" කියලා පුකවල් තැටියක් උඩ තියලා පුදන්නේ?
    සල්ලි දෙන්න බෑ කිව්වා කියල ලියලා තියෙනවා දැක්කේ නැද්ද බන් ? මම ඇහුවේ එහෙම ගන්න පුළුවන් ද කියල විතරයි , ජිවත් වෙන්න බෑ බන් එහෙම දීලා එක නිසා දෙන්නේ නැහැ ලොවෙත්
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    නැහැ මචන්ලා දෙන්නේ නම් නැහැ , මට දැනගන්න ඕනේ වුනේ එහෙම දෙනවා ද කියලා විතරයි
    මගේ අම්මා අන්දන් උන් ඉස්සර ඉදලා කෑවා මචං ලා සල්ලි මම ලොකු උනාට පස්සේ මම අම්මට තේරුම් කල උන් එකට මා එක්ක මාර තරහයි. ඉස්සර ඉදලා අම්මා ගෙන් සල්ලි ගන්නවා අම්මට පැන්ෂන් + පඩිය ගෙව්වා 10 වෙනිදා ට පැන්ෂන් එක 25 පඩිය ගෙව්වා 2008 පඩිය නැවත්තුවා එතකන් උන්ට හොදට සැලකුවා පඩිය ගන්න කාලේ 25000 වගේ ගන්නවා අම්මා ගෙන් දවසක් බස් එකේ පොකට් ගහලා තිබුණා අම්මා ගේ පඩි සල්ලි එදා නෑ අයට පොරොන්දු වුන නිසා වලල්ල උකස් කරලා සල්ලි දුන්නේ අම්මා එක බේරුවේ නැහැ සින්න වුනා. ලොකු ලොකු ගනම් දීලා කවදාවත් බේරුවේ නැහැ උන් උන්ට ජොලි කරන්න හැමදාම සල්ලි ඕනේ
    උඹ මාර පවු බන්. මාර සක්කිලි පවුලක ඉපදිලා තියෙන්නෙ (උඹයි අම්මයි නෙවෙ) මාරම සක්කිලි. මම වගේ නම් ගෙවලුත් විකුණලා ගිහින්.
     
    • Like
    • Haha
    Reactions: Bimmer and Aldren