job එකක් නැතුව ජිවිතේ ගොඩ දාගන්න විදිහ කියල දෙන කෙනෙක්ට ඉල්ලන ගානක් දෙන්නම්. පුළුවන් නම් උදවු කරන්න...

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Ube prashne katha karanna awul eka nam okata scripts tikak hadala thiya ganna.
    Use AI machan. Ubama hithala oluwe boru scenarios mawagena ewata uththara denna script eke widiyata. Muladi jogi wage hithei. But keep on doing it.

    Practice practice practice
    Fake it till you make it machan. Good luck !
    machan meka poddak explain karannako.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    idea එකක් තමයි මචන් ඕන.

    තමන්ගේ හැකියාව අනුව තමයි සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න වෙන්නේ

    මේ තියෙන්නේ resin art කරන කෙනෙක්ගේ පේජ් එකක්. ගොඩක් බිස්නස් වෙනවා
    ඒ වගේ තව උදාහරණ කීපයක්

    ලෙදර් ක්‍රාෆ්ටින්

    https://www.facebook.com/Craftedbythilina

    බිම්මල් බිස්නස්

    කොලබ කිට්ටුව නම් ඉන්නේ පිටකොටුවෙන් තොග අරගෙන ඔන්ලයින් සෙල් කරන්න පුළුවන්

    මොන දේ පටන් ගත්තත් ටිකක් ස්ටේබල් වෙනකන් ජොබ් එකෙන් අයින් වෙන්නේ නැතුව සයිඩ් බිස්නස් එකක් වගේ කරන්න ඕන
     
    • Like
    Reactions: sasi1017 and Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,135
    74,367
    113
    දැන් අවුරුදු 11ක් තිස්සේ එක එකාට කඹුරනවා. කිසිම work life balance එකක නැහැ. marry කලා. වාහනයක් ගත්තා. ළමයෙක් හැදුවා. එත් බැංකු වලට ණයයි. හැබැයි ණය ටික වෙලාවට මම ගෙවනවා. crib records හොදයි. එත් බන් ගන්න පඩියෙන් ගෙදර මිනින්ස්සුන්ට වත් සලක ගන්න විදිහක් නැහැ හරියට. අම්මට තාත්තට කීයක් හරි දෙන්නවත් අතේ සතයක් ඉතුරු වෙන්නේ නැහැ. job වලට යන්න try කලත් ඒ interview වල අහන දේවල් වලට ඇත්තටම මට උත්තර දෙන්න අමාරුයි. මොකද මම theoretical මනුස්සයෙක් නෙවෙයි. මට පාඩම් කරන්න හරිම අමාරුයි. මට practically ඕනෑම software related solution එකක් දෙන්න පුළුවන්. මම කතා කරන්න දක්ෂයෙකුත් නෙවෙයි.

    Freelance try කලා. NFT babble එක කාලේ botsලා හදලා වික්කා. සැහෙන්න හොඳ income එකක් අවා. එත් දැන් freelance කරන්න කොච්චර try කලත් කිසිම project එකක් එන්නේ නැහැ. YouTube, AdSense ඔය වගේ ගොඩක් දේවල් try කරනවා. කිසිම ප්‍රතිපලයක් එන්නේ නැහැ.

    ඇත්තටම වෙලාවකට ජීවිතේම කලකිරෙනවා කරන කිසිම දෙයක් හරියන්නේ නැති උනාම.

    ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන් විදිහේ හොද income එකක් හදාගන්න විදිහ මට කියල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්. ඉල්ලන ගානක් දෙන්නම් ඔයාගේ කාලයට ශ්‍රමයට.
    නිකන් හිටියා කියලා සල්ලි අතට එන්නෙ නෑ බන් කාගෙවත්. හැම එකාම උඹ කියන ජාතියෙ අඩු වැඩි වශයෙන් අත්විඳිනවා.

    මට දෙන්න පුලුවන් advice ටික තමා මේක

    අනිවා ශුවර් පඩි හම්බෙන ජොබක් අතාරින්න එපා. ඒක කවදහරි බැකප් එකක් විදියට හරි තියාගන්න.
    උඹට කරන්න පුලුවන් හරියන දෙයක් බලපන් secondary විදියට තියන් පස්සෙ primary කරගන්න.
    පොන්නයා වගේ අඬන්න එපා, හරියන්නෙ නෑ හැම එකාටම. ගෙදර උන්ව මතක් කරගනින් මොටිවේශන් මදිනම්
    සල්ලි ඉතුරු වෙන්නෙ නැත්තන් බලපන් වියදම් අප්සෙට්ද කියලා. සමහර උන් හම්බෙන විදියට නෙවී වියදම් කරන්නෙ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,351
    14,442
    113
    machan meka poddak explain karannako.
    Mamath uba wage ekek issara. Introverted kenek mage circle eka nathnam. Un ekka mama patta social. Eka wenama kathawak.

    Methana ube awula mata hithenne ubata confidence madi cn ekak. Oka lajja wenna deyak nemei. Confidence madi wenna hethuwa ubawa new experiences walata expose wela naha.
    Anna a exposure eka ubata labunoth uba kohomada hasirenne kiyala balanna. Okata thamai man kiwwe scripts tikak AI daala hadaganna kiyala.
    Example for some scripts : an in person job interview, on-line job interview, how you would explain your product portfolio to a possible client, how you would describe yourself as a professional.
    Basically how you would sell yourself.

    Ohoma scenarios tikak hadagena ewa practice karanna. Owa hamotama kiya kiya karana ewa nemei. Ubama hithala karanna ona habai.
    Uba hena in demand porak, serama uben services illan awoth mokada karanne... anna a wage hithagena hasirenna.
    Ethakota ohoma ewa aththatama wunama ubawa ethanadi kora wenne naha. Ube angata eka hurui.

    Oka thamai fake it till you make it kiwwe. Mehema wenna nam eka angenma ena natural wage penna ona. Ekata ithin practice practice practice.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    umbe wayasa keeyada ban?
    30

    thanks mchn.
    ------ Post added on Dec 11, 2025 at 12:28 PM
     
    • Like
    Reactions: planner123

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    Job එකක් කරපු ගමන් තේරෙනවා ඇයි ජොබ් කරලා ගොඩයන්න බැරි කියලා,අන්න ඒක් නිසා ජොබක් කරන්න ඕනේ
     
    • Like
    Reactions: zid2021