වන්දි කථා බොරු High Court dismisses Greek Bonds case; Cabraal and others discharged: DailyFT මෝඩ ජෙප්පන්ට රනිල්ලා තරම්වත් හොරු අල්ලන්න බෑ වගේ

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    It’s clearly mentioned in the verdict there is no criminal intent n jst a human error, so it’s clear CIABOK is playing around with sentiment of jeppos
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,325
    9,058
    113
    Around the world
    උසාවි කටයුතු වාර්ථාකරණ මාධ්‍යෙවේදීන් උසාවි නොගිහින් අභිචෝදක ආයතනයේ මාධ්‍ය නිවේදනය පමණක් පදනම් කරගෙන ප්‍රවෘත්ති ලියද්දි ඇති වෙන තොරතුරු අසමබරතාවය නිසා ග්‍රීක බැඳුම්කර නඩුව පිළිබඳ විශාල සමාජ කතිකාවක් නිර්මාණය වී ඇත.
    මට ලැබුණ තොරතුරු අනුව ඊයෙ මහාධිකරණ අංක 6 සිට ඇත්තේ එකම එක වයසක පුවත්පත් වාර්ථාකරුවෙක් පමණය. කිසිම මාධ්‍යයක විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දක්වපු කරුණු පිළිබඳ සඳහනක් නැත.
    ඒක ගැන දන්නෙ උසාවියෙ ඒ වෙලාවෙ හිටපු අය පමණය. මගේ උගත් මිතුරු නීතීඥ Sudarsha de Silva ඒ මොහොතේ කොළඹ මහාධිකරණ අංක 6 සිටි නිසා ඔහු ඒ පිළිබඳව කරුණු දන්නේය.
    අභිචෝදක ආයතනය වන අල්ලස් කොමිසම වෙනුවෙන් නීතිඥ අසිත ඇන්තනි විසින් වාචික සහ ලිඛිත සැලකිරීමක් අධිකරණය හමුවේ සිදුකර ඇත.
    එහිදී සිදුකරන ලද වාචික සැලකිරීම මගින් අධිභාරය ගෙවීමේ කොන්දේසියට යටත්ව අජිත් නිවාඩ් කබ්‍රාල්ට එරෙහි අධිචෝදනා ඉවත් කරගැනීම අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 65 සහ 67 වගන්ති ප්‍රකාරව අවසර පතන බව අධිකරණයට සැලකර ඇති බව වාර්ථාවේ.
    එමෙන්ම සෙසු විත්තිකරුවන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය යටතේ අධිචෝදනා ඉවත්කරගන්නා බව සැලකර ඇති බව වාර්ථා වේ.
    අභිචෝදක පාර්ශවයේ නීතීඥවරයා විසින් ලිඛිත සැලකිරීම ගරු මහාධිකරණ විනිසුරුතුමන් වෙතත් එහි පිටපතක් විත්තිකරුගේ නීතීඥ වෙතත් භාරදී ඇත.
    විත්තිකරුගේ නීතීඥ අල්ලස් කොමිසම ප්‍රකාශ කරන ලද කොන්දේසියට එකඟ නොවන බවත් එවැනි අධිභාරයක් ගෙවීමට මුදලක් විත්තිකරුට නොමැති බවත් අධිකරණයට ප්‍රකාශ කර ඇති අතර එක් විත්තිකරුවෙකුට පමණක් එවැනි අධිභාරයක් පැනවීම අසාධාරණ වන බවටත් කරුණු දක්වා ඇත.
    ඒ වගේම විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක අල්ලස් කොමිසමට සිදුකරපු Representation එකේ Document එක ද දැන් සමාජ මාධ්‍යයට නිකුත් වී ඇත.
    ඒ අනුව වරදට අදාළ මානසික අංගය (Mens rea) විත්තිකරුට නොතිබූ බව, මුදල් පනත අනුව හිමි සත්භාවී ක්‍රියාවක ආරක්ෂණය (Action done in Good faith), මේ ක්‍රියාව සාමූහික තීරණයක් වීම (Collective decision Making), මෙයට පෙර මෙම කරුණට අදාළව විත්තිකරුට එරෙහිව සුජීව සේනසිංහ ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර නොදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඇතුළුව කරුණු පහක් සලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාව අනුව අවිහිංසක භාවයේ පූර්ව නිගමනය (Presumtion of innocence) පදනම් කරගෙන විත්තිකරුට එරෙහි අධිචෝදනාව ඉවත් කරගැනීමට කටයුතු කරගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත.
    උසාවියෙදිත් මේ ස්ථාවරයේ වෙනසක් වී ඇති බව වාර්ථාවෙන්නේ නැත.
    එවැනි තත්ත්වයක් තුළ විත්තිකරු අධිභාරය ගෙවන්න එකඟවුණා කියන ප්‍රවෘත්තිය සදොස් ප්‍රවෘත්තියකි.
    මාධ්‍යවේදීන්ගේ උසාවි වාර්ථාකරණය පිළිබඳව ප්‍රශ්නය නිසා ඇති වන තොරතුරු අසමබරතාවය පිළිබඳව ගැටලුවට විසඳුම් සෙවීමට මාධ්‍ය විශේෂඥයින්ගේ අවධානය යොමුවිය යුතුය.
    මේ පිළිබඳව මාධ්‍ය විශේෂඥයින්ගේ අවධානය යොමු කරවන මෙන් ආචාර්ය Ranga Kalansooriya ගෙන් ඉල්ලා සිටිමි.

    Akalanka Hettiarachchi
    Attorney-at-Law, at Supreme Court
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    මේ කොමෙන්ට් එක තේරෙන විදිහට පැහැදිලිව ලියල තියෙනවා.

    කබ්රාල් ගේ ලෝයර් මාගලක් වගේ දිග පෙත්සමක් ලියල 67.1 යටතේ නඩුව ඉල්ලා අස්කරගන්න කියල ඉල්ලන්නෙ.
    මොන්සන් වගේම මීඩියා කීපයකුත් ලොයර්ගේ පෙත්සම උස්සගෙන දුවන්නෙ.
    සරලයි අදිකරනය ඉදිරියේ ගෙවන්න බෑ කිව්ව ගමන් වෙන්නේ අර ප්‍රිකන්ඩිශන් එක ෆේල් වෙන එක.... එතකොට මේ ගොල්ලො ගෙවන්නේ නෑ කියලා අධිකරනෙට කියලා... කොන්දේසිය බිඳවැටිලා. එහෙම නම් කොහොමද අල්ලස් එක නඩුව ඉවත් කරගත්තේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,217
    1
    57,271
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    https://www.dailymirror.lk/breaking...ompensation-released-on-conditions/108-327526

    මේ දැන් පැයකට විතර කලින් දාපු නිව්ස් එකක්

    After considering the submissions, the judge ordered that Cabraal be released under conditions in accordance with Section 67 of the Bribery Act. The other three accused Dharmasena Dheerasinghe, Don Vasantha Ananda Silva, and M.A. Karunaratne were released without conditions under Section 194(3) of the Code of Criminal Procedure.

    The High Court Judge granted permission to withdraw these indictments. Accordingly, the first accused is required to remit a sum of Rs. 1,843,267,595.65 as compensation to the account provided by the Central Bank of Sri Lanka within a period of three months.

    Failure to deposit this amount within the stipulated three month period will result in the reinstatement of the indictments against him under Section 67(5) of the Bribery Act.
     
    • Like
    Reactions: shan4djfun

    Stop banking ur hopes on daily error
     
    different reports from different sources. only way to close this is to get a copy of the court order.
     
    • Like
    Reactions: topkollek

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    dan wandi gewanawada / nathada? hariyata kiyapalla!

    nande ekka jeppanta hora kanna bari nisa Cabba apahu maha banku adi pathi wena seen ekak mata nam penne! :yes: :yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,136
    27,450
    113
    මෝඩ ජෙප්පෝ කබ්බා කෝටි 184ක් ගෙවයි කියාලා බලන් ඉන්නවා :lol:

    • Haha
    Reactions: topkollek

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,851
    484
    83
    Sri Lanka
    මෝඩ ජෙප්පෝ කබ්බා කෝටි 184ක් ගෙවයි කියාලා බලන් ඉන්නවා :lol:

    හිනා වෙලා ඉන්නේ මාස 3 ගෙවන්නේ කොහොමද කියලා හිතන ගමන් වෙන්න ඕනේ :rofl:
     
    • Haha
    Reactions: topkollek

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    Just another Media show by DG of CIABOC .. Just waste of govt funds for personal glory.
    This was already decided by Supreme Court by an action filed by another Media Showman long time ago. People have very short memories . So can fool again and again
     
    • Haha
    Reactions: topkollek

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,728
    1
    15,390
    113
    Any Updates මොන්සන්??
    පලවෙනි පිටුවෙ තෙරපුන ගුපියන් එහෙම නැද්ද දැන්?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,217
    1
    57,271
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Coke Drug GIF