කබ්රාල්........ වන්දි ගෙවන්න එකගවීමක් නැහැ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada

    අල්ලස් කොමිසම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගනී
    උසාවියෙන් ඊයේ ලබාදුන් තීන්දුව​

    https://www.divaina.lk/main-news/47328

    ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු හිටපු මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්ම ඉල්ලා අස්කර ගැනීම නිසා එම විත්තිකරුවන් සිව්දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඊයේ (10දා) නියෝග කළේය.

    හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එච්. ඒ. කරුණාරත්න යන විත්තිකරුවෝ එලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

    එම නඩුවේ පැමිණිල්ල සිදුකර ඇතැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබාදී ඇති ප්‍රකාශයේ පිටපත් ඇතුළු නඩුවට පාදක වූ වැදගත් ලේඛන 31ක් පැමිණිල්ල විසින් මේ දක්වා විත්තියට ලබාදී නොමැති බව පෙන්වා දෙමින් තුන්වන හා පස්වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙර නඩු දිනයේදී මූලික විරෝධතාවයක් ඉදිරිපත් කොට තිබිණි.

    එකී ලේඛන විත්තියට ලබාදීමට ඇති හැකියාව සලකා බැලීම සඳහා ඊයේ (10දා) නඩුව කැඳවිණි. සිය සේවාදායකයා විසින් 2011 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා රජයේ මුදල් යොදවා ඇත්තේ මහ බැංකු රෙගුලාසිවලට හා මූල්‍ය මණ්ඩල රෙගුලාසිවලට අනුකූලව නීත්‍යනුකූලව බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තීන්දු කොට තිබියදීත් එකී කරුණු මුල්කරගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නැවත චෝදනා ගොනු කිරීම යුක්ති සහගත නොවන බව පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් එවකට පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා මූලික විරෝධතාවයක් ගොනුකර තිබූ අතර පසුව හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත නඩුවට පාදක වූ සියලු කරුණු අඩංගු ලිපියක් යොමු කර සිය සේවාදායකයාගේ නිර්දෝෂීභාවය පිළිබඳව සවිස්තරව කරුණු දක්වා තිබිණි. පසුගිය නොවැම්බර් 12 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් දෙදෙනාට පිටපත් සහිතව ඉදිරිපත් කොට තිබූ එම ලිපිය මගින් පෙන්වා දී තිබූ නෛතිකමය කරුණු සලකා බැලූ කොමිෂන් සභාව එම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට තීරණය කොට තිබිණි.

    ඊයේ (10දා) එම නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසිත ඇන්තනි මහතා කරුණු දක්වමින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තවදුරටත් අපේක්‍ෂා නොකරන බවත් එකී චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

    එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය ප්‍රකාරව පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩු කටයුත්තෙන් නිදොස් කොට නිදහස් කිරීමටත් සෙසු විත්තිකරුවන් තිදෙනා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය ප්‍රකාරව කොන්දේසි විරහිතව නිදොස් කොට නිදහස් කිරීමටත් නියෝග කළේය.

    2011 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදීත් ඒ බව දැන දැනම ග්‍රීක රජය නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184ක අලාභයක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2024 වසරේ ජනවාරි මාසයේදී නඩු පවරා තිබූ අතර විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකා බැලූ මහාධිකරණය විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමට පැමිණිල්ලට අවසර ලබාදීමකින් තොරවම ඔවුන් සියලු දෙනා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කොට තිබිණි. අනතුරුව පසුගිය වසරේ අගෝස්තු 16 වැනිදා එකී විත්තිකරුවන්ට එරෙහිව එකී චෝදනා යටතේම නැවත නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබිණි. එලෙස මහාධිකරණය විසින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුවත් නැවත ගොනු කළ චෝදනා පත්‍රයට අත්සන් තබා ඇත්තේ ද එම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින්ම ඔහුගේ පත්වීම නීත්‍යනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබියදීම වන බැවින් එකී චෝදනා පත්‍රය ද බල ශුන්‍ය බවට විත්තියේ නීතිඥවරුන් මහාධිකරණයට මූලික විරෝධතාවයක් ගොනු කර තිබිණි.

    පළමුවන විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතාත් දෙවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ දිමුතු සෙනරත් බණ්ඩාර මහතාත් පෙනීසිටි අතර තුන්වන හා පස්වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කවිත්‍රි උබේසේකර මෙනෙවිය, නීතිඥ ශාලික ගුණවර්ධන, නීතිඥ රජිත් සමරසේකර, බුද්ධික චන්ද්‍රසේකර යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියේය. හතරවන විත්තිකාර චන්ද්‍රසිරි පණ්ඩිත සිරිවර්ධන චෝදනා ගොනු කරනා විටත් මියගොස් තිබූ බව අධිකරණය හමුවේදී අනාවරණය විය. පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් රජයට සිදුවූ එකී අලාභය අයකර ගැනීමට අපේක්‍ෂා කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන් අතර සිය සේවාදායකයා එකී මුදල ගෙවීම ප්‍රතික්‍ෂේප කරන බව එම විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට පැවසීය.

    ඒ අනුව එම නඩු කටයුත්ත අවසන් කෙරිණි.
    ඒ.ජේ.ඒ. අබේනායක
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,045
    4,610
    113
    දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය ප්‍රකාරව
    කියන්නෙ වන්දි ගෙවනකන් අස් කරගැනීමක්. කෑලි අඩුවෙන් දැම්මම කැරිම නිව්ස් වෙන්නෙ නෑ එව්වා. කබ්‍රාල් ම තමා ඉල්ලලා තියෙන්නෙ ඒ වගනතියට අනුව ශේප් වෙන්න ඕනි කියලා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    කියන්නෙ වන්දි ගෙවනකන් අස් කරගැනීමක්. කෑලි අඩුවෙන් දැම්මම කැරිම නිව්ස් වෙන්නෙ නෑ එව්වා. කබ්‍රාල් ම තමා ඉල්ලලා තියෙන්නෙ ඒ වගනතියට අනුව ශේප් වෙන්න ඕනි කියලා
    I think that is according to statement of bribary comission
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,045
    4,610
    113
    I think that is according to statement of bribary comission
    එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය ප්‍රකාරව පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩු කටයුත්තෙන් නිදොස් කොට නිදහස් කිරීමටත්
    මොලේ බාගයයිද බන් තියෙන්නෙ
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com

    අල්ලස් කොමිසම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගනී​

    උසාවියෙන් ඊයේ ලබාදුන් තීන්දුව​

    https://www.divaina.lk/main-news/47328

    ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු හිටපු මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින්ම ඉල්ලා අස්කර ගැනීම නිසා එම විත්තිකරුවන් සිව්දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඊයේ (10දා) නියෝග කළේය.

    හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එච්. ඒ. කරුණාරත්න යන විත්තිකරුවෝ එලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

    එම නඩුවේ පැමිණිල්ල සිදුකර ඇතැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබාදී ඇති ප්‍රකාශයේ පිටපත් ඇතුළු නඩුවට පාදක වූ වැදගත් ලේඛන 31ක් පැමිණිල්ල විසින් මේ දක්වා විත්තියට ලබාදී නොමැති බව පෙන්වා දෙමින් තුන්වන හා පස්වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙර නඩු දිනයේදී මූලික විරෝධතාවයක් ඉදිරිපත් කොට තිබිණි.

    එකී ලේඛන විත්තියට ලබාදීමට ඇති හැකියාව සලකා බැලීම සඳහා ඊයේ (10දා) නඩුව කැඳවිණි. සිය සේවාදායකයා විසින් 2011 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා රජයේ මුදල් යොදවා ඇත්තේ මහ බැංකු රෙගුලාසිවලට හා මූල්‍ය මණ්ඩල රෙගුලාසිවලට අනුකූලව නීත්‍යනුකූලව බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තීන්දු කොට තිබියදීත් එකී කරුණු මුල්කරගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නැවත චෝදනා ගොනු කිරීම යුක්ති සහගත නොවන බව පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් එවකට පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා මූලික විරෝධතාවයක් ගොනුකර තිබූ අතර පසුව හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත නඩුවට පාදක වූ සියලු කරුණු අඩංගු ලිපියක් යොමු කර සිය සේවාදායකයාගේ නිර්දෝෂීභාවය පිළිබඳව සවිස්තරව කරුණු දක්වා තිබිණි. පසුගිය නොවැම්බර් 12 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් දෙදෙනාට පිටපත් සහිතව ඉදිරිපත් කොට තිබූ එම ලිපිය මගින් පෙන්වා දී තිබූ නෛතිකමය කරුණු සලකා බැලූ කොමිෂන් සභාව එම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට තීරණය කොට තිබිණි.

    ඊයේ (10දා) එම නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසිත ඇන්තනි මහතා කරුණු දක්වමින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තවදුරටත් අපේක්‍ෂා නොකරන බවත් එකී චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

    එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය ප්‍රකාරව පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩු කටයුත්තෙන් නිදොස් කොට නිදහස් කිරීමටත් සෙසු විත්තිකරුවන් තිදෙනා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය ප්‍රකාරව කොන්දේසි විරහිතව නිදොස් කොට නිදහස් කිරීමටත් නියෝග කළේය.

    2011 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදීත් ඒ බව දැන දැනම ග්‍රීක රජය නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184ක අලාභයක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2024 වසරේ ජනවාරි මාසයේදී නඩු පවරා තිබූ අතර විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා සලකා බැලූ මහාධිකරණය විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමට පැමිණිල්ලට අවසර ලබාදීමකින් තොරවම ඔවුන් සියලු දෙනා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කොට තිබිණි. අනතුරුව පසුගිය වසරේ අගෝස්තු 16 වැනිදා එකී විත්තිකරුවන්ට එරෙහිව එකී චෝදනා යටතේම නැවත නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබිණි. එලෙස මහාධිකරණය විසින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුවත් නැවත ගොනු කළ චෝදනා පත්‍රයට අත්සන් තබා ඇත්තේ ද එම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින්ම ඔහුගේ පත්වීම නීත්‍යනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබියදීම වන බැවින් එකී චෝදනා පත්‍රය ද බල ශුන්‍ය බවට විත්තියේ නීතිඥවරුන් මහාධිකරණයට මූලික විරෝධතාවයක් ගොනු කර තිබිණි.

    පළමුවන විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතාත් දෙවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ දිමුතු සෙනරත් බණ්ඩාර මහතාත් පෙනීසිටි අතර තුන්වන හා පස්වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කවිත්‍රි උබේසේකර මෙනෙවිය, නීතිඥ ශාලික ගුණවර්ධන, නීතිඥ රජිත් සමරසේකර, බුද්ධික චන්ද්‍රසේකර යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියේය. හතරවන විත්තිකාර චන්ද්‍රසිරි පණ්ඩිත සිරිවර්ධන චෝදනා ගොනු කරනා විටත් මියගොස් තිබූ බව අධිකරණය හමුවේදී අනාවරණය විය. පළමුවන විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් රජයට සිදුවූ එකී අලාභය අයකර ගැනීමට අපේක්‍ෂා කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන් අතර සිය සේවාදායකයා එකී මුදල ගෙවීම ප්‍රතික්‍ෂේප කරන බව එම විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට පැවසීය.

    ඒ අනුව එම නඩු කටයුත්ත අවසන් කෙරිණි.
    ඒ.ජේ.ඒ. අබේනායක
    උබලා වගේ මිනිස්සු බන්..... නෙදකින්.......
    @BINGU_PUTHA

    • Like
    Reactions: tushi81

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,348
    5,684
    113
    වන්දි ගෙවන්න කියල උසාවි නියෝගයක් නෑ. ඕක වෙන්නෙ උසාවියට පිටින් විසදගන්නවා සල්ලි ගෙවනව කියලා. ඊට පස්සෙ කොමිසමෙන් නඩුව ඉල්ලා අස් කර ගන්නවා. එතකොට අරුව කොහොමත් නිදහස් කරනවා. කොමිසම මොකඛරි ගැටයක් ගහල තියෙනවා අරූව නිදහස් කරන්න, මොකද නීත්යානුකූල නියෝගයක් නෑ ගෙවන්න ඕන කියලා. පස්සෙ අපි උනත් හොය හොය යන්නෙ නෑනේ ඕක ගෙව්වද කියලා, හිමීට අමතක වෙලා යනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    වන්දි ගෙවන්න කියල උසාවි නියෝගයක් නෑ. ඕක වෙන්නෙ උසාවියට පිටින් විසදගන්නවා සල්ලි ගෙවනව කියලා. ඊට පස්සෙ කොමිසමෙන් නඩුව ඉල්ලා අස් කර ගන්නවා. එතකොට අරුව කොහොමත් නිදහස් කරනවා. කොමිසම මොකඛරි ගැටයක් ගහල තියෙනවා අරූව නිදහස් කරන්න, මොකද නීත්යානුකූල නියෝගයක් නෑ ගෙවන්න ඕන කියලා. පස්සෙ අපි උනත් හොය හොය යන්නෙ නෑනේ ඕක ගෙව්වද කියලා, හිමීට අමතක වෙලා යනවා.

    මොලේ බාගයයිද බන් තියෙන්නෙ
    වන්දි ගෙවන්න කියල උසාවි නියෝගයක් නෑ
    ------ Post added on Dec 11, 2025 at 10:33 PM
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,045
    4,610
    113
    වන්දි ගෙවන්න කියල උසාවි නියෝගයක් නෑ
    ඔව්, අල්ලස් කොමිසම හරහා ගෙව්වෙ නැත්නම් ඒලගට කරන්නෙ ආයෙ අධිචෝදනා දාන එක.. ඔය වගන්තිය දෙන්නෙ විත්තිකරු ඉල්ලුවොත්, කබ්බම තමා ගොඩින් ශේප් වෙන්න ඉල්ලලා තියෙන්නෙ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    ඔව්, අල්ලස් කොමිසම හරහා ගෙව්වෙ නැත්නම් ඒලගට කරන්නෙ ආයෙ අධිචෝදනා දාන එක.. ඔය වගන්තිය දෙන්නෙ විත්තිකරු ඉල්ලුවොත්, කබ්බම තමා ගොඩින් ශේප් වෙන්න ඉල්ලලා තියෙන්නෙ
    එක වෙන්න පුළුවන්.

    (1) අපි හිතමු කබ්රාල් වන්දි ගෙව්වා කියල. එතකොට හිරේ යන්නේ නැද්ද?

    (2) එතකොට නඩුව අස් කරගෙන තියෙන්නේ මොකද? කොමිසමට හරියට නඩුවක් දමන්න බැහැ නේද?

    (3) කබ්රාල්ට තනියම තීරණ ගන්න බැහැ. මහා බැංකුවේ මුදල් මණ්ඩල අනුමැතිය ඕනේ. එතකොට මුදල් මණ්ඩලේ නිදහස්ද?

    • Like
    Reactions: CohenLenstra

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,177
    26,642
    113
    Kandy
    වන්දි ගෙවන්න කියල උසාවි නියෝගයක් නෑ. ඕක වෙන්නෙ උසාවියට පිටින් විසදගන්නවා සල්ලි ගෙවනව කියලා. ඊට පස්සෙ කොමිසමෙන් නඩුව ඉල්ලා අස් කර ගන්නවා. එතකොට අරුව කොහොමත් නිදහස් කරනවා. කොමිසම මොකඛරි ගැටයක් ගහල තියෙනවා අරූව නිදහස් කරන්න, මොකද නීත්යානුකූල නියෝගයක් නෑ ගෙවන්න ඕන කියලා. පස්සෙ අපි උනත් හොය හොය යන්නෙ නෑනේ ඕක ගෙව්වද කියලා, හිමීට අමතක වෙලා යනවා.
    ඔව් කබ්‍රාල් සර් ගාව ඔච්චර ගෙවන්න සල්ලි නෑ අනික එතුමා වරදක් කරලා නෑ

    Uta gewalath beha, nogewath beha, geuwoth ahawi uta ochara salli kohenda kiyala… thawath naduwak..
    රට පනි
    ------ Post added on Dec 11, 2025 at 11:34 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    ඔව්, අල්ලස් කොමිසම හරහා ගෙව්වෙ නැත්නම් ඒලගට කරන්නෙ ආයෙ අධිචෝදනා දාන එක.. ඔය වගන්තිය දෙන්නෙ විත්තිකරු ඉල්ලුවොත්, කබ්බම තමා ගොඩින් ශේප් වෙන්න ඉල්ලලා තියෙන්නෙ
    Aaye Adhi Chodana danne pakakata da thiyena naduwa illa as karagena
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    හප්පොච්චියේ....
    බයියෝ ටිකයි ටොයියෝ ටිකයි වැටුනා නේද ලිදේ?

    හිරු එකයි, දිවයිනයි සෙට් වෙලා දුන්නා නේද උබලාට හෙන දිරච්ච ලණුවක්.

    අන්න හිරු එක නම් නිව්ස් එක හරි ගස්සලා දාලා. කබ්බා ගෙවන්න ඕනේලු.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    හප්පොච්චියේ....
    බයියෝ ටිකයි ටොයියෝ ටිකයි වැටුනා නේද ලිදේ?

    හිරු එකයි, දිවයිනයි සෙට් වෙලා දුන්නා නේද උබලාට හෙන දිරච්ච ලණුවක්.

    අන්න හිරු එක නම් නිව්ස් එක හරි ගස්සලා දාලා. කබ්බා ගෙවන්න ඕනේලු.
    Den u gewayi da😜😜
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    Koti 1800 k wage mathaka hetiyata 😂
    Mu kohe gewannada owa
    Kohomath mu merenakam naduwa adiyi😂
    ඒවා උඹ හිතන්න එපා. ඒක කබ්බයි අල්ලස් කොමිසමයි බලා ගනියි. උබ වෙන රෙද්දක් අරන් වරෙන් ඩෝබින්ව ලිදේ දාන්න.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ඩොබි සිරසට විතරද වන්දිය ගැන කියලා තියෙන්නේ?
     
    • Haha
    Reactions: Mr Bones