senkadagala raja

Active member
  • Nov 1, 2025
    275
    151
    43
    මේ ඔක්කොම ජරමර අස්සේ මට ප්‍රෝපොසල් එකක් ආවා.මට දැන් 27ක්.ඒකි පේරා intern එන්න ඩොකෙක්.මට කලින් affair දෙක තුනක් තිබ්බා.අපේ ෆැමිලි හොදට අදුරන ඩොකෙක් ඉන්නවා.ඌ ඉස්සරහා මම හෙන හොද එකා වගේ ඉන්නේ.ඒ නිසාද මන්දා උගේ හොදම යාලුවගේ දුව මට ප්‍රොපොසල් එකක් කරේ.කෙල්ල මට කැමතිලු.එකි කියනවනේ බන් කලින් කොල්ලෙක් හිටියේ නෑ මෙහෙමයි කියලා.හෙන ලස්සනයි බන්.මාරම ලස්සනයි ඒක.
     
    • Love
    Reactions: wissnshaftler

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,050
    8,047
    113
    M-Town
    හැමොටම ඔහොම සෙට් වෙන්නේ නෑ
    කෙල්ලව හොදට බලා ගනින් 001
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,762
    10,268
    113
    මේ ඔක්කොම ජරමර අස්සේ මට ප්‍රෝපොසල් එකක් ආවා.මට දැන් 27ක්.ඒකි පේරා intern එන්න ඩොකෙක්.මට කලින් affair දෙක තුනක් තිබ්බා.අපේ ෆැමිලි හොදට අදුරන ඩොකෙක් ඉන්නවා.ඌ ඉස්සරහා මම හෙන හොද එකා වගේ ඉන්නේ.ඒ නිසාද මන්දා උගේ හොදම යාලුවගේ දුව මට ප්‍රොපොසල් එකක් කරේ.කෙල්ල මට කැමතිලු.එකි කියනවනේ බන් කලින් කොල්ලෙක් හිටියේ නෑ මෙහෙමයි කියලා.හෙන ලස්සනයි බන්.මාරම ලස්සනයි ඒක.
    උඹ මොනවද කරන්නේ උඹත් ඩොකෙක් ද ?
     
    • Like
    Reactions: DiksonAlex

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,281
    113
    හිත් පහරන්න එපා බන්
    දැන් උබව කඩේ යවන්න කවුරුවත් නැද්ද? ඉන්දියන් චිච්චිය, pm අක්කි, foodcity කෙල්ල, නහය විදපු කෙල්ල, පමුනුවෙ අක්කි.. අලුත් එපිසෝඩ් එකක් නෑ... :lol:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,426
    5,350
    113
    Colombo
    මේ ඔක්කොම ජරමර අස්සේ මට ප්‍රෝපොසල් එකක් ආවා.මට දැන් 27ක්.ඒකි පේරා intern එන්න ඩොකෙක්.මට කලින් affair දෙක තුනක් තිබ්බා.අපේ ෆැමිලි හොදට අදුරන ඩොකෙක් ඉන්නවා.ඌ ඉස්සරහා මම හෙන හොද එකා වගේ ඉන්නේ.ඒ නිසාද මන්දා උගේ හොදම යාලුවගේ දුව මට ප්‍රොපොසල් එකක් කරේ.කෙල්ල මට කැමතිලු.එකි කියනවනේ බන් කලින් කොල්ලෙක් හිටියේ නෑ මෙහෙමයි කියලා.හෙන ලස්සනයි බන්.මාරම ලස්සනයි ඒක.
    බැන්දලා හුකපන් ලතෝනි දෙනකන්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,125
    35,995
    113
    මැදමහනුවර
    දැන් උබව කඩේ යවන්න කවුරුවත් නැද්ද? ඉන්දියන් චිච්චිය, pm අක්කි, foodcity කෙල්ල, නහය විදපු කෙල්ල, පමුනුවෙ අක්කි.. අලුත් එපිසෝඩ් එකක් නෑ... :lol:
    foodcity කෙල්ල? ඒ කවුද?
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    275
    151
    43
    හැමොටම ඔහොම සෙට් වෙන්නේ නෑ
    කෙල්ලව හොදට බලා ගනින්
    මේකට හා කියනවද කියලා හිතන්නේ බන්.හෙනම ලස්සනයි එහෙම වෙලත් මෙඩිසින් intern යනකම් කොල්ලෙක් ඉදලා නෑ කියන්නේ මොනවහරි එකිගේ අවුලක් තියේ නේද..අනික ඩොකෙක් නිසා ලයිෆ් එක බෝරින් වෙයි කියලා බයයි
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    275
    151
    43
    ඕකට ජේශ්ඨ උත්තමයෝ වගකියලා තියෙන්නේ දැනටම
    මටත් ඕක හිතුනා මම සැහෙන්න හෙවුවා ඒක නිසා ඔක්කොම කියන්නේ බන් හෙනම හොද කෙල්ලෙක් කියලා බ්න්
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,677
    4,932
    113
    Pandora
    මටත් ඕක හිතුනා මම සැහෙන්න හෙවුවා ඒක නිසා ඔක්කොම කියන්නේ බන් හෙනම හොද කෙල්ලෙක් කියලා බ්න්
    kohomda ub hoyla beluwe?

    අවුරුදු 4-5 ඕකේ යන්න තියනවා ඒ නිසා 🤚
    mokeda?

    samharawita ube luck eka wennath puluwan, nethi wennath puluwn.
    ------ Post added on Dec 12, 2025 at 1:14 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,597
    48,850
    113
    සේදවත්ත
    mokeda?

    samharawita ube luck eka wennath puluwan, nethi wennath puluwn.
    ------ Post added on Dec 12, 2025 at 1:14 AM
    පැම්පස් එක අස්සේ තව ඉන්න එපැයි අවුරුදු 4-5ක් මෙඩිකල් නම්.
    ගොඩක් දේවල් වෙන්න පුලුවන් .