මේ ඔක්කොම ජරමර අස්සේ මට ප්‍රෝපොසල් එකක් ආවා.මට දැන් 27ක්.ඒකි පේරා intern එන්න ඩොකෙක්.මට කලින් affair දෙක තුනක් තිබ්බා.අපේ ෆැමිලි හොදට අදුරන ඩොකෙක් ඉන්නවා.ඌ ඉස්සරහා මම හෙන හොද එකා වගේ ඉන්නේ.ඒ නිසාද මන්දා උගේ හොදම යාලුවගේ දුව මට ප්‍රොපොසල් එකක් කරේ.කෙල්ල මට කැමතිලු.එකි කියනවනේ බන් කලින් කොල්ලෙක් හිටියේ නෑ මෙහෙමයි කියලා.හෙන ලස්සනයි බන්.මාරම ලස්සනයි ඒක.
