Sea streat/ හෙට්ටි වීදියේ රත්තරං බඩු 🥴

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මචන්ල, අද ගිෆ්ට් එකක් දෙන්න ගොල්ඩ් bangle එකක් ගන්න හිතන් sea streat ගියා. මුලින්ම රවි එකට ගියේ, ඊට පස්සේ ඒ දෙපැත්තේ තිබ්බ කඩවල් දෙක තුනකටත් ගියා. එච්චර ලස්සන design තිබ්බේ නෑනේ බන් එකකවත් 🥲

    මම බැලුවේ උපරිම පවුම් 1.5 වගේ එකක්. මට පවුම් 1 ඉඳන් එයාලා ගාව තිබ්බ design පෙන්නුවා, ඒත් ඒ එකක් වත් එහෙමට ලස්සනක් නෑ. මට හරියට කියන්න තේරෙන්නේ නෑ, නිකන් කිසි ලල් එකක් නෑ වගේ 😅 මගේ ඇහේ අවුලක්ද නැත්නම් මම බලපූ පවුම් ගානට හරියන්න ලස්සන design නැති සීන් එකක් ද තියෙන්නේ 🙁
     
    • Like
    Reactions: corp

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    uba net eken poddak balala idea ekak ara ganna. mama num pinterest ekekn balanne. passe design 2,3 tiyan gihin balanawa lagin yana ekak
     
    • Like
    Reactions: EzioAuditore

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉතිං ඔයා යන්න මල්ලිකා හේමචන්ද්‍ර වගේ ඇත්ත රත්තරං බඩු කඩේකට

    ඔය කහ පාට කැත රත්තරං කඩ වලට යන්න එපා, ඒවා දිලිසෙනවා විතරයි
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    ඉතිං ඔයා යන්න මල්ලිකා හේමචන්ද්‍ර වගේ ඇත්ත රත්තරං බඩු කඩේකට

    ඔය කහ පාට කැත රත්තරං කඩ වලට යන්න එපා, ඒවා දිලිසෙනවා විතරයි
    හොඳ design තියෙනවද එකේ?

    1 Pound kiyada
    Ada gana 312,00 wage.
    ------ Post added on Dec 12, 2025 at 7:06 PM

    ithin uba be spoken ekak design karaganinko
    Gaana godak wadiyen ganiwi neda custom design walata.
    ------ Post added on Dec 12, 2025 at 7:07 PM
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    312000 aye wedi welada
    Kalin thibba mila gana loku idea ekak na machan, wadi wela wenna athi.

    yes sir !

    සෑහෙන හොද ඩිසයින් තියෙනවා සර්විස් එකත් හොදයි ලස්සන කෙල්ලොත් ඉන්නවා
    Ela vogue eketh balanna one.
    ------ Post added on Dec 12, 2025 at 7:57 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Ada gana 312,00 wage.
    මේ දාවස් වල 312 nam ගනිල්ලා .
    පස්සෙ හොද ඩිසයින් එකක් සෙට් උනාම එක්ස් චේන්ජ් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: EzioAuditore