කොහෙවත් යන ගෑනු නිසා කෙලවගන්න සිංහලු

sika2

Well-known member
  • Nov 15, 2013
    3,569
    2,363
    113
    නිධානයක් උඩ
    රස්සාවක් තියනවනම්, අවුරුදු 26ට වැඩිනම්, කලින් කෙල්ලො එක්ක එක්ස්පීරියන්ස් නැත්තම්, කෙලින්ම ප්‍රොපෝසල් බලපල්ලා බං නිකන් සත්‍ය ප්‍රේම බුංගරාජයෝ වෙන්න යන්නෙ නැතුව. අනිවා දෑවැද්දක් එක්ක කෙල්ලෙක් හොයාගනිල්ලා.
    දාර බඩුවලට ක්‍රෂ් තියාගෙන වාත වෙනවා.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,465
    113
    Heaven :p
    රස්සාවක් තියනවනම්, අවුරුදු 26ට වැඩිනම්, කලින් කෙල්ලො එක්ක එක්ස්පීරියන්ස් නැත්තම්, කෙලින්ම ප්‍රොපෝසල් බලපල්ලා බං නිකන් සත්‍ය ප්‍රේම බුංගරාජයෝ වෙන්න යන්නෙ නැතුව. අනිවා දෑවැද්දක් එක්ක කෙල්ලෙක් හොයාගනිල්ලා.
    දාර බඩුවලට ක්‍රෂ් තියාගෙන වාත වෙනවා.
    Virgin, kalin affairs thibune nethi loyal, beautiful, sexy, slim, honest fair skin kello hoyaganna puluwan da proposal?
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,569
    2,363
    113
    නිධානයක් උඩ
    Virgin, kalin affairs thibune nethi loyal, beautiful, sexy, slim, honest fair skin kello hoyaganna puluwan da proposal?
    හොයාගන්න පුලුවන් හෝ බැරි හෝ සෙට් නැත්නම් කතාවෙලා නවත්තන්න පුලුවන්. හිතේ දුක අඩුයි.

    කොල්ලො පුක ඉරාගෙන ක්‍රෂ් වෙන සමහර කෙල්ලොන්ට වඩා හොඳ අය ප්‍රොපොසල් වලින් සෙට් වෙච්ච ඒවා දැකලා තියනවා. තමන්ගේ වෙලාව තමයි.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,465
    113
    Heaven :p
    හොයාගන්න පුලුවන් හෝ බැරි හෝ සෙට් නැත්නම් කතාවෙලා නවත්තන්න පුලුවන්. හිතේ දුක අඩුයි.

    කොල්ලො පුක ඉරාගෙන ක්‍රෂ් වෙන සමහර කෙල්ලොන්ට වඩා හොඳ අය ප්‍රොපොසල් වලින් සෙට් වෙච්ච ඒවා දැකලා තියනවා. තමන්ගේ වෙලාව තමයි.

    කෙල්ලෙක් ප්‍රපෝසල් වලින් යන්නෙ ඇයි?

    ඇහැට කණට පේන කෙල්ලෙක් නම් කොල්ලො ටෝක් කරන්නෙ නැත්තෙ නෑනෙ.

    එතකොට හැමදේම තියෙන කෙල්ලෙක් ප්‍රපෝසල් යන්න හේතුව මොකක්ද?

    එක්කො දාර බඩුවක්
    නැත්නම් දාර බඩුවක්
    ඒත් නැත්නම් දාර බඩුවක්. එහෙමද?
     
    • Like
    Reactions: Be_Positive

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,569
    2,363
    113
    නිධානයක් උඩ
    කෙල්ලෙක් ප්‍රපෝසල් වලින් යන්නෙ ඇයි?

    ඇහැට කණට පේන කෙල්ලෙක් නම් කොල්ලො ටෝක් කරන්නෙ නැත්තෙ නෑනෙ.

    එතකොට හැමදේම තියෙන කෙල්ලෙක් ප්‍රපෝසල් යන්න හේතුව මොකක්ද?

    එක්කො දාර බඩුවක්
    නැත්නම් දාර බඩුවක්
    ඒත් නැත්නම් දාර බඩුවක්. එහෙමද?
    ඔන්නෙ කොල්ලෙක් දාගන්න පුලුවන් දාර බඩුවක් මොකටද පොපෝසල් හොයන්නේ. හොඳ සල්ලි කාරයෙක් ලයින් කරගන්න පුලුවන්නෙ. ඒකෙන් කියන්නෙ නැහැ දාර බඩු ප්‍රොපෝසල්වලින් සෙට් වෙන්නෙ නැජැ කියලා. තමන් බදින්න යන කෙනා ගැන වටෙන් හොයලා බලන් එක තමන්හේ වැඩක්.
    ක්‍රෂ් වුනහම අවුල ඇස් දෙකට පේන දේත් විස්ජ්වාස කරන්නෙ නැහැනේ කොල්ලො.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,096
    22,519
    113
    රස්සාවක් තියනවනම්, අවුරුදු 26ට වැඩිනම්, කලින් කෙල්ලො එක්ක එක්ස්පීරියන්ස් නැත්තම්, කෙලින්ම ප්‍රොපෝසල් බලපල්ලා බං නිකන් සත්‍ය ප්‍රේම බුංගරාජයෝ වෙන්න යන්නෙ නැතුව. අනිවා දෑවැද්දක් එක්ක කෙල්ලෙක් හොයාගනිල්ලා.
    දාර බඩුවලට ක්‍රෂ් තියාගෙන වාත වෙනවා.
    ප්‍රපෝසල් වලිනුත් හම්බෙන්නෙ එහෙම ඒවම තමයි හැබැයි. ඒකයි වැඩේ. :baffled:
     
    • Like
    Reactions: Be_Positive

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,147
    919
    113
    මේ කේස් එක මම වැඩ කරන තැන උනු සීන් එකක්. නිකමට දාන්න ඕන කියලා හිතුනා

    මම වැඩ කරන්නෙ IT සම්භන්ධ කම්පැනියක. කම්පැනිය තියෙන බිල්ඩින් එකේ තව කම්පැනි 4-5ක් තියනවා. ඒ ඒ කම්පැනි වලට වෙනම floors තියනවා, හැබැයි shared lunch area/shared lobby/shared wash room එහෙම තියෙන්නෙ. මේ සීන් එක උනු කොල්ලා මගේ ටීම් එකක හිටපු ලමයෙක්. (මගේ ටීම් එකක කිවුවට, ඔය සීන් එක උනු කොල්ලා රිපෝට් කරන එකා මට රිපෝට් කරන්නෙ, වෙන විදියකින් කිවුවොතින් සීන් එක උනු කොල්ලගෙ ලීඩ් රිපෝට් කරන්නෙ මට)
    මේ කොල්ලා එක සැරේම ගෙදර නැවතුනා, ඔෆිස් එකේ හොඳට වැඩ කරපු එකෙක්, ෆෝන් Answer කරන්නෙත් නැහැ, resignation සීන් එකකුත් නෙමෙයි, එකඩ වැඩ කරපු එවුන්ගෙ ෆෝන් ආන්සර් කරන්නෙත් නැහැ. ඒ සැරේ HR එක අපි involve වෙලා සීන් එක හොයද්දි අපි දැන ගනිපු ටික තමයි මේ.

    මූ ඉඳපු ටීම් එකේම ගෑනු ලමයෙක් හිටියා. ඒකිත් කොල්ලෙක් එහෙම නැතිව හිටියෙ, ටිකක් පෙනුම තියන පොඩි ලුක් එකක් තියන කෙල්ලකේ. මේ කොල්ලගෙ හිතේ කෙල්ල ගැන පොඩි මෙවුවා එකක් තිබිලා තියනවා හැබැයි කියලා නැහැ. මූ හිතාගෙන ඉඳලා තියනවා කෙල්ල දන්නවා කියලා. මුන් ටීම් එකම එකට කනවා එලියට යනවා, ඔය සීන් නිසා අර කොල්ල හිතාගෙන ඉඳලා තියනවා මේකි ඌට කැමතියි කියලා. මේකා අරකිට හාන් කවිසියක් මේ ගැන කියලා නැහැ හිතේ තියාගෙන ඉඳලා තියෙන්නෙ, මේකා හිතාගෙන ඉඳලා තියනවා අරකිත් සීන් එක දන්නවා කැමත්තෙන් තමයි ඉන්නෙ වගේ එකක්.

    ලන්ච් වලට එහෙම යන්නෙ අර ශෙයාඩ් ලන්ච් ඒරියා එකට නිසා, ලන්ච් ටයිම එකේ අනෙක් කම්පැනි වල එවුනුත් ඉන්නවා. නමුත් ලොකුවට interaction එකක් නැහැ. සමහර වෙලාවට ඔය අනෙක් කම්පැනි වල යාලුවො ඉන්නවා, කලාතුරකින් ඔය එක කම්පැනියකින් අනෙක් කම්පැනියට යන එවුනුත් ඉන්නවා ඒ වගේ දෙයක් ඇරුනම කම්පැනි අතර ලොකු ෆිට් එකක් නැහැ. හැබැයි ලිෆ්ට් එකේ එහෙම වෙන කම්පැනියක එකෙක් උදේට දැක්කම good morning පාරක් දානවා වගේ දේවල් තියනවා.

    ඔය ලන්ච් ඒරියා එකේදි අර කියපු කෙල්ලට, වෙන කම්පැනියක එකෙක් පොඩි ලයින් එකක් දීපු සීන් එකක් තියනවා. කරදර සීන් එකක් මොනවත් නෛමයි, ඒකා ගානට මුන් කන්න යන වෙලාව නෝට් කරලා කන්න ගිහින් මේකි දිහා පොඩ්ඩක් බලපු වගේ පොඩි සීන් එකක්. මේකි ඔය සීන් එක ටීම් එකේ වෙන කෙල්ලෙක්ට කියලා තියනවා අන්න අර කම්පැනියෙ අහවල් ඩයල් එක පොඩ්ඩක් interest එකක් පෙන්නනවා කියලා. අර අනෙක් කෙල්ල අර ක්‍රශ් එක තියන කොල්ලට ඔය සීන් එක කියලා. ඌට පොඩ්ඩක් ඕකට අවුල් ගිහින්, ඌ හිතලා තියෙන්නෙ අර කෙල්ල යාලුවට සීන් එක කිවුවෙ අර අනෙක් කම්පැනියෙ එකාට කැමති නැති නිසා වගේ කියලා.
    මේ යකා තව එකෙක් එක්ක ගිහින් අර අනෙක් කම්පැනියෙ එකාට කතා කරලා. (අර ඔෆිස් එන්නෙ නැති සීන් එකේදි අපි වෙන වෙනම ටීම් එකේ එවුන්ට කතා කරද්දි ඔය කතා කරන්න ගියපු අනෙක් එකා අපිට සීන් එක කිවුවා) මේ යකා ගිහින් අර අනෙක් කම්පැනියෙ එකාගෙන් අහල මචන් උඹ අහවල් කෙල්ලට interest එකක් තියනවද කියලා. ඌත් ඒකට හරි උත්තරයක් දීලා නැතිව මුගෙන් අහල ඒ උඹේ GF ද කියලා. මූ නැහැ කියලා හෙන මෝඩ කතාවක් අරූට කියලා, මචන් ඒකි එහෙම කෙල්ලෙක් නෙමෙයි වගේ මොකක් හරි එකක්. අර අනෙක් කම්පැනියෙ එකා අහල මොකද්ද මචන් එහෙම නෙමෙයි කියන්නෙ ඒකි කොල්ලොන්ට කැමති නැති එකියක්ද කියලා පොඩ්ඩක් කින්ඩියට වගේ අහල. මුන් දෙන්න පොඩ්ඩක් අර අනෙක් කම්පැනියෙ එකාගෙන් චාටර් වෙලා ආපු සීන් එකක් අපිට තේරුනේ අදාල නැති මගුලක් කතා කරන්න ගිහින්

    ඔය සීන් එක වෙලා සතියකට විතර පස්සෙ, අර ක්‍රශ් එක තියන එකා මොකක් හරි දේකට බිල්ඩින් එක ඉස්සරහ ඉඳ්දි, අර කෙල්ලා අනික් කම්පැනියෙ එකා එක්ක බිල්ඩින් එක ඉස්සරහ කතා කර කර ඉඳලා, ඊට පස්සෙ ටැක්සියක් ඇවිත් අර කෙල්ලයි අනෙක් කම්පැනියෙ එකයි ඒකෙ නැගලා ගිහින්. අරුන් දෙන්න සෙට් වෙලා ඉතින් කොහොම හරි.
    අර අපේ කම්පැනියෙ කොල්ලට මේකට හෙනටම අවුල් ගිහින්. මූ එවලෙම ගෙදර ගිහින්, බීලා පිස්සු කෙලලා, ආයෙ ඔෆිස් එන්නෙ නැති තැනට වැඩේ වෙලා
    මූට හොඳටම අවුල් ගියපු අනෙක් සීන් එක, අර අනෙක් කම්පැනිය එකා අර කෙල්ල ටැක්සියට නගිද්දි ඒකිගෙ පස්සට අත තියලා ටැක්සියට නග්ගවපු සීන් එකක් වෙලා තියනවා. (මට තේරුනේ අපි උනත් අපේ කෙල්ල/wife වාහනේකට නගිද්දි පිටට හරි උරහිසට හරි අත තියන සීන් එකක් තියනවානේ ඒ වගේ එකක්). මේ සීන් අපිට දැනගන්න ලැබුනෙ මූ බීලා ටීම් එකේ වැඩ කරපු එවුන්ට දුක කියලා, ඕව කටින් කට ඇවිත් අපිට දැනගන්න ලැබුනෙ

    මේ සීන් එකේ තියන හොඳම සීන් මේව
    අරූගෙ හිතේ අර කෙල්ල ගැන ක්‍රශ් එකක් තිබුනා කියලා ඒ කෙල්ල දැනගෙන ඉඳලා නැහැ
    අර කෙල්ලට සෙට් උනු අනෙක් කම්පැනියෙ එකා බැඳලා ලමයි දෙන්නකුත් ඉන්න එකෙක්. 99% ශුවර් අර කෙල්ල එක දැනගෙනම අරූ එක්ක සෙට් වෙලා තියෙන්නෙ.

    අර ටීම් එකේ ඉඳපු කොල්ලා තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නූ සූසයිඩ් කරගන්න ලෙවල් එකට යන්න උනත් තිබ්බා, කෙල්ල දන්නෙවත් නති ක්‍රශ් එකක් නිසා

    මේක වෙලා දැන් ටික කාලයක් වෙනවා. ඔය ඉඳපු ටීම් වල ගොඩක් එවුන් දැන් අපේ කම්පැනියෙ නැහැ. අර අවුල් ගියපු කොල්ල අපේ කම්පැනියෙන් අයින් උනා, ඌට වෙන ජොබක් කට්ටිය මහන්සි වෙලා හොයලා දුන්නා. පොර අවුලක් නැතිව රිකවර් උනා. මම දන්න විදියට පොර දැන් ලංකාවෙත් නෙමෙයි
    කෙල්ලත් ටික කාලෙකින් අයින් වෙලා වෙන කම්පැනියකට ගියා. ඒකි එක්ක සෙට් උනු එකා තාම අනෙක් කම්පැනියෙ ඉන්නවා, මම දැකලා තියනවා. පොර අර කෙල්ලට වඩා අවුරුදු 7-8ක් වයස ඇති, එහෙම ලොකුවට හැන්සම් එකකුත් නෙමෙයි, (හැබැයි කැත එකෙක් නෙමෙයි), උගේ විශේශත්වෙකට මට පෙනුනෙ ටිකක් ලස්සනට අඳිනවා සහ Charismatic ඩයල් එකක්. අරූ අනිවා අර කෙල්ලට ඉතිං කරන්න තියන සේරම කරන්න ඇති. බැඳපු එකෙක්ට කෙල්ලක් සෙට් උනාම ඉතිං ආයෙ කතා කරලා වැඩක් නැහැනේ. ඕවත් හිතලා තමය අරූ අවුල් ගිහින් තියෙන්නෙ.
    මේ සමහර දේවල් අපි හොයද්දි අපිට කිවුවෙ නැහැ. පස්සෙ පස්සෙ අපිට ආරංචි උනු දේවල්.

    සිංහලු ඉගෙන ගත්තට වැඩක් නැහැ. කෙල්ලෙක්ට කතා කරන්න කොන්ද පන නැහැ, rejection එකක් දරා ගන්න බැහැ. අර කොල්ලා හිතේ තිබුනු එක අර කෙල්ලට කිවුවා නං අපිට හිතුනෙ ඒකිව සෙට් කරගන්න ලොකු චාන්ස් එකක් ඌට තිබ්බා කියලා. හොද සැලරියක් ගනිපු, හොඳ අනාගතයක් තිබුනු හොඳ කොල්ලෙක් ඒකා. තව පොඩ්ඩෙන් මැරෙනවා.
    කියවපු එකෙක් සාරාංශය දාපන්කො
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    475
    476
    63
    1765552486318.gif
    )
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,028
    7,320
    113
    Kotahena
    ඔය කෙල්ල love scene එකෙ ඉන්න කෙල්ලෙක් නෙමෙයි එකී අනිවා fun ගන්න ආස කෙල්ලෙක්.

    Aruge vibe එකෙ කෙල්ලෙක් නෙමෙයි.
    ඔය හිතේ තියාගෙන නොකියා ඉන්නෙ හෙන mongal dial.
    උන්ට කවදාවත් හරි හමන් එකක් කරගන්න බැහැ.
    හැමදාම ඔය වගේ ගොන් පාට්.
    කෙල්ලට talk කරගන්න තේරෙන්නේ නෑ. මොඩ low IQ ගොබ්බ haththak.

    කෙල්ල ඉන්නේ forward. Sex scene එකේ. ලොවෙත් උන්ට normal relationship boring.
     
    • Like
    Reactions: craabeysinghe

    planner123

    Well-known member
  • May 22, 2018
    7,808
    13,444
    113
    elaborate about them ...lets see
    The part you said thawa kenek ta neethi daanna baha. You can be called upon in to a case if infidelity is involved. So law considers not only the husband and wife. But other parties too. So it's not like just because you find someone better, you can dissolve your marrand go to them.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,146
    1
    13,021
    113
    Gotham City
    ඔතන සීන් එක මෙකයි .ගොඩක් උන් ඔය සීන් අත් විඳින්නෙ වර්ක් ප්ලෙස් එකෙ නෙ ?
    එ කිව්වෙ ඉස්කොලෙන් පස්සෙ

    ඉස්කොලෙ කාලෙ ඔය දෙවල් ගැන ඇති අනවබොධය එක හෙතුවක් .
    එකට තවත් හෙතු වෙනෙ පාසල් ක්‍රමට.
    මිශ්‍ර පාසල් නොවී බාලක බාලිකා වෙන් කිරීම පොඩි කාලෙ ඉඳන් .
    මිශ්‍ර පාසලකට ගිය එකෙක් විදියට ඔය කෙල්ලො සීන් මන් නම් ඔනි තරම් අත් විඳලා තියෙනවා.

    උඹෙ කතාවෙ හැටියට උඹෙ ටීම් එකෙ කොල්ලා ඩීසන්ට් සත්‍ය ප්‍රෙම භෘන්ග රාජයෙක් .බැඳපු එක කුපාඩියෙක් කෙල්ල දාර බඩුවක් .
    ඉස්කොලෙ කලෙ ඔය අත්දැකීම් එමට අපි දැක්ක .
    සල්ලි වලට ඉස්කොලෙ නමට පොත්තෙ පෙනුමට ගොඩක් කෙල්ලො යාළු උනා.
    එත් ඒ එකක්වත් විවාහයෙන් කෙලවර උනෙ නැහැ .
    සෙරොම චක බ්ලාස්ට්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    මේ පාර වැඩේ වෙලා තියෙන්නේ.... ටිකක් දන්න එකෙක්ට.....

    වෙනද ට යාලුවෙක් ට, නෑයෙක් ට,.... 😂

    Kiyawapu ekek summary ya dapam
    කෙල්ලේගේ තට්ටමට අත තියලා taxi එකකට නග්ගල. 🏃🏃
    ------ Post added on Dec 14, 2025 at 5:45 AM