බී.පී. වැඩියි සිංහලුනේ!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    Joke newe patta docek ban.ubata ohoma hoda une nattan eya try karapan.man adurana ayata hoda una.mulin china katu therapy karala tama patan ganne.

    Menna me doctor mara hodai kollek wage ona prashnayak katha karanna puluwan.qualified patta hoda dockek

    ------ Post added on Dec 11, 2025 at 9:36 PM

    Thanks.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    sirawata godak doctorsla oka denawane.... meka honda bethak kiyala ehema denne.

    meh @Chemist ita wada honda ewa nadda atthatama
    චාටර් බෙහෙතක් බං. ටේපර් කරන්න හරි නං Cap එක ගලවලා Beads ගණන් කර කර අඩු කරන්න ඕන. SSRIs/ SNRIs හරියට ටෙපර් කරන්නෙ නැහැ ලංකාවේ දොස්තරලා. Prodep හරි නං දවස් දෙකක් ඇර, ඊට පස්සෙ දවස් හතරක් ඇර, ඊට පස්සෙ දවස් හයක් ඇර ටේපර් කරන්නෙ ඒ මුකුත් නැහැ ලංකාවේ.

    Benzodiazepines එකෙක්ට දීලා තිබ්බා Clonazepam, ඒ වෙනකොට මාස 5ක් බීලා, ඒ ගෑනි Anxiety වැඩි කිවුවම Alprazolam පෙති 10ක් දීලා Clonazepam මාස 5ක් බිවුව එක එක සැරේ නතර කරලා. හරි නං නඩු කියන්න පුළුවන් Malpractice වලට. Clonazepam මාස 5කට පස්සෙ බීලා නවත්තපුවම Anxiety Spike වෙනවා Seizure Risk එනවා. හරි නං Clonazepam ---> Diazepam වලට කන්වර්ට් කරලා ටේපර් කරන්න ඕන. ඕවා ලංකාවේ උන්ට කිවුවම යකා නගිනවා.

    සමහරු Ritalin වලට කහනවා. Bupropion SR වලට සුසයිඩ් තෝට්ස් එනවා කියලවත් දන්නෙ නැහැ. බොක්ස් එකේ එන ලිෆ්ලට් එක කියෙවුවා නං කෙලින්ම කොමන් සයිඩ් ඉෆෙක්ට්ස් ටික තියෙනවා.

    Medical ෆීල්ඩ් එක කියන්නෙ තනිකර වංචාවක්. ඔක්කොම නැහැ සමහර තැන්. කෙලින්ම Degrees තියෙන Drug Dealers ලා වගේ. US ගිහිං Codeine නං ඇලජික් කිවුවම ඩොක්ටර් දන්නවා මොකටද එන්නෙ කියලා. ඊට පස්සෙ අහනවා Vicodin (Acetaminophen+Hydrocodone)/ Percocet (Acetaminophen+Oxycodone) ද ඕනෙ කියලා. සමහර වයසක මිනිස්සු තමන්ගේ Rx එක පවා විකුණනවා. මොකද US වල Street Drugs Fentanyl Laced Counterfeit Pills නිසා Pharma එකකින් ගන්න එක තමා සේෆ්.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    කොහොමත් මට anxiety disorder එකක් තියෙනවා. so, obviously මන් hypochondriac තමයි.

    ඒ තියෙන anxiety disorder එක තව වැඩි වෙනවා දොස්තරලා හරියට කරන්න ඕනේ දේවල් නොකර, උපකල්පන උඩ තීර්ණ ගද්දි.

    දොස්තර හරි*මයි* තියන්න බැහැනේ, aldosterone:renin, metanephrine test නොකර. සමහර විට හේතුව ඒක වෙන්නත් පුලුවන්.
    umbata ange kohe hari ridenawa wage danenawada?? randomly pains enawa wage??
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    umbata ange kohe hari ridenawa wage danenawada?? randomly pains enawa wage??

    මුල් කාලේ තිබ්බා..
    දැන්නම් නෑහෑ. Hyper focused state එකක ඉද්දි (fight or flight), normal sensation එකක් වුනත් amplified වෙලා අමුතු විදිහට දැනෙන්නේ. ඕක ගැන හිතන, notice කරන වෙලාවක් පාසා feedback loop එකක් වෙන්නේ..

    මට ඒ කාලේ තිබ්බ ලොකූම අවුල හරි diagnosis එකක් නැති නිසා, වෙන්න පුලුවන් possibilities ගැන (Brain tumor, adrenal tumors, MS, cancers..) මන් බයෙන් හිටියේ. ඔය බයට මුහුන දීලා, ඕක ගනන් ගන්නැති මට්ටමට එන්න almost one year ගියා..
     
    • Like
    Reactions: Any.key and Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    මුල් කාලේ තිබ්බා..
    දැන්නම් නෑහෑ. Hyper focused state එකක ඉද්දි (fight or flight), normal sensation එකක් වුනත් amplified වෙලා අමුතු විදිහට දැනෙන්නේ. ඕක ගැන හිතන, notice කරන වෙලාවක් පාසා feedback loop එකක් වෙන්නේ..

    මට ඒ කාලේ තිබ්බ ලොකූම අවුල හරි diagnosis එකක් නැති නිසා, වෙන්න පුලුවන් possibilities ගැන (Brain tumor, adrenal tumors, MS, cancers..) මන් බයෙන් හිටියේ. ඔය බයට මුහුන දීලා, ඕක ගනන් ගන්නැති මට්ටමට එන්න almost one year ගියා..
    Anna eka tamai mamat ahanne. Health anxiety tyeddi samahara ayata eka eka pains enawa pattern ekak hetiyata. Attatama ledak neti wunat pain ekak tyenawa. Doctorsla gawata giyamat samahara welawata undiagnosed.

    Samahara welawata eka ledak gena hitha hitha indalaa eka nisa pain ekak enawaa. Hebeyi wena deyak gena concentrate karanna gattama ara pain eka netuwa yanawa. Ehema wenawa nam health anxiety nisa ati wuna pain ekak. Health anxiety kiyanne epaama wena ledak.
     
    • Like
    Reactions: Blair Solari

    තියෙන symptoms වලට අදාලව වෙන්න පුලුවන් physical ලෙඩ ඔක්කොම rule out කර ගන්න එක හොදයි කෙහොමත්. සමහර අවස්ථා තියෙනවා, ඇත්ත ලෙඩත් anxiety වලට දාන.
     
    • Like
    Reactions: Any.key and Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    තියෙන symptoms වලට අදාලව වෙන්න පුලුවන් physical ලෙඩ ඔක්කොම rule out කර ගන්න එක හොදයි කෙහොමත්. සමහර අවස්ථා තියෙනවා, ඇත්ත ලෙඩත් anxiety වලට දාන.
    Eka atta. Samahara doctorsla gawata giyaama ledak tibbat stress ekata kiyala harawala yawanawa.
     
    • Like
    Reactions: Blair Solari

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    තියෙන symptoms වලට අදාලව වෙන්න පුලුවන් physical ලෙඩ ඔක්කොම rule out කර ගන්න එක හොදයි කෙහොමත්. සමහර අවස්ථා තියෙනවා, ඇත්ත ලෙඩත් anxiety වලට දාන.
    @Blair Solari Original @Fiona Dabare Account එක recover කරගන්න බලන්නකෝ dear ...
    @spamcheck ට massege එකක් දාන්න ... WhatsApp number එකක් තිබුණා නේද එලකිරියට OTP එන, ඒ කට හරි දාලා try එකක් දෙන්න ( මාත් හදාගෙන තියනවා ඒම කරලා )

    @Fiona Dabare Account එකේ තිබ්බ ඒ authenticity එක, ඒ vibe එක ඒ prestige එක මාර වටිනවා dear ... අතාරින්න එපා අපරාදේ account එක ...

    ( මගේ account එකට කෙලවෙලා හදත්තේ එක දිගට සති 4ක් විතර @spamcheck ට & ඉස්සර wp number එකට massege දාලා )

    අන්තිම හුස්ම වැටෙනකල් අතාරින්න එපා උත්සාහය ... සටන් කරන්න .... Cheers 🥂
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    මුල් කාලේ තිබ්බා..
    දැන්නම් නෑහෑ. Hyper focused state එකක ඉද්දි (fight or flight), normal sensation එකක් වුනත් amplified වෙලා අමුතු විදිහට දැනෙන්නේ. ඕක ගැන හිතන, notice කරන වෙලාවක් පාසා feedback loop එකක් වෙන්නේ..

    මට ඒ කාලේ තිබ්බ ලොකූම අවුල හරි diagnosis එකක් නැති නිසා, වෙන්න පුලුවන් possibilities ගැන (Brain tumor, adrenal tumors, MS, cancers..) මන් බයෙන් හිටියේ. ඔය බයට මුහුන දීලා, ඕක ගනන් ගන්නැති මට්ටමට එන්න almost one year ගියා..
    Dr Vishmi කියන්නේ මම ම තමා බං. කට්ටිය මට කුඩ්ඩ කියන නිසා සීරියස් ගන්නෙ නැහැ. ඒ නිසා නරි නාවන්න හදපු එකක්. යකෝ මම Eli Lilly & Company/ 2019 Oxycontin Law Suit එක එන්න කලින් Purdue Pharma එකේ DuPont එකේ පවා වැඩ කරලා තියෙනවා. දැන් 2026 ආයේ DuPont එකට එන්න කියලා තියෙනවා නැත්නම් Petrokemija Croatia වල. Drugs පාවිච්චි කරාට අපිට දොස්තරලට වඩා අත් දැකීම තියෙනවා.
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    angry-birds-movie-gross.gif

    මට ලයින් දාපු උන්.
     
    • Haha
    Reactions: hi.dushan