sirawata godak doctorsla oka denawane.... meka honda bethak kiyala ehema denne.
meh
@Chemist ita wada honda ewa nadda atthatama
චාටර් බෙහෙතක් බං. ටේපර් කරන්න හරි නං Cap එක ගලවලා Beads ගණන් කර කර අඩු කරන්න ඕන. SSRIs/ SNRIs හරියට ටෙපර් කරන්නෙ නැහැ ලංකාවේ දොස්තරලා. Prodep හරි නං දවස් දෙකක් ඇර, ඊට පස්සෙ දවස් හතරක් ඇර, ඊට පස්සෙ දවස් හයක් ඇර ටේපර් කරන්නෙ ඒ මුකුත් නැහැ ලංකාවේ.
Benzodiazepines එකෙක්ට දීලා තිබ්බා Clonazepam, ඒ වෙනකොට මාස 5ක් බීලා, ඒ ගෑනි Anxiety වැඩි කිවුවම Alprazolam පෙති 10ක් දීලා Clonazepam මාස 5ක් බිවුව එක එක සැරේ නතර කරලා. හරි නං නඩු කියන්න පුළුවන් Malpractice වලට. Clonazepam මාස 5කට පස්සෙ බීලා නවත්තපුවම Anxiety Spike වෙනවා Seizure Risk එනවා. හරි නං Clonazepam ---> Diazepam වලට කන්වර්ට් කරලා ටේපර් කරන්න ඕන. ඕවා ලංකාවේ උන්ට කිවුවම යකා නගිනවා.
සමහරු Ritalin වලට කහනවා. Bupropion SR වලට සුසයිඩ් තෝට්ස් එනවා කියලවත් දන්නෙ නැහැ. බොක්ස් එකේ එන ලිෆ්ලට් එක කියෙවුවා නං කෙලින්ම කොමන් සයිඩ් ඉෆෙක්ට්ස් ටික තියෙනවා.
Medical ෆීල්ඩ් එක කියන්නෙ තනිකර වංචාවක්. ඔක්කොම නැහැ සමහර තැන්. කෙලින්ම Degrees තියෙන Drug Dealers ලා වගේ. US ගිහිං Codeine නං ඇලජික් කිවුවම ඩොක්ටර් දන්නවා මොකටද එන්නෙ කියලා. ඊට පස්සෙ අහනවා Vicodin
(Acetaminophen+Hydrocodone)/ Percocet
(Acetaminophen+Oxycodone) ද ඕනෙ කියලා. සමහර වයසක මිනිස්සු තමන්ගේ Rx එක පවා විකුණනවා. මොකද US වල Street Drugs Fentanyl Laced Counterfeit Pills නිසා Pharma එකකින් ගන්න එක තමා සේෆ්.