Thread 'ජීවිතේ පළවෙනි පාරට මරණ බය දැනුනා මචන්' https://elakiri.com/threads/ජීවිතේ-පළවෙනි-පාරට-මරණ-බය-දැනුනා-මචන්.2232439/
ඔය තියෙන්නෙ කලින් දාපු ත්‍රෙඩ් එක ගෙදරට නාය ආව දවසේ.
රජයෙන් සල්ලි හම්බවෙන්නෙ ගෙවල් කැඩුනම, පදිංචි වෙන්න බැරි තත්වයෙ ඒවට විතරද මචන්?
සල්ලි දීලා අදින්න ගියොත් ලක්ෂ 3ක් වත් යනවා. රජයෙන් පොඩි ගාණක් වත් සල්ලි දෙන්නෙ නැද්ද ,එක්කො ඇදල දෙන්නෙ වත් නැද්ද? ඔය ගැන දන්න කවුරුත් නැද්ද මචන් කිරියේ. මට හරි විස්තරයක් කියන්නකො
ග්‍රාමසේවක එක එක මගුල් කියනවා සල්ලි හම්බවෙන්නෙ නෑ කියල.